Featured News

පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂට සහ නව රජයට සුභ පතයි

විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබමින් ශ‍්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) තම සුභ පැතුම් එක්කරන අතර ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ න්‍යාය පත‍්‍රය සඳහා නව පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පවසයි. පුද්ගලික රෝහල් සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා තම සුභපැතුම් එක්කරමින් ‘‘අභිනවයෙන්…

(0)Comments | December 5, 2019 3:04 pm

සෙලින්කෝ ලයිෆ් සිය 81 වන පන්ති කාමර ගොඩනැගිල්ල මතුගම විද්‍යාලයකට ප‍්‍රදානය කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහනක් යටතේ සිදුකරන නව පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර පාසැල් වෙත ප‍්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මතුගම, මහකළුපහන කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර 2020 පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන් සඳහා මෙම ගොඩනැගිල්ල භාවිතා කරනු ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ගොඩනගා පරිත්‍යාග කළ…

(0)Comments | December 4, 2019 4:19 pm

උපාය මාර්ගික විප්ලවය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය පීඨය  විසින් මෙහෙයවන වෘත්තීය ගණකාධිකාරණය පිළිබඳ පශ්චාත් උපාධිය (Master of Professional Accounting) (MPACC) ලබන 2019 ශිෂ්‍ය කණ්ඩායම විසින් ‘උපාය මාර්ගික විප්ලවය’ යන තේමාව යටතේ 2019 වර්ෂයේදීද උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ සැසියක්  2019 දෙසැම්බර් මස 07 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය…

(0)Comments | December 4, 2019 1:28 pm

ක‍්‍රිස්බ්‍රෝ 2020 දින දසුන සේවක දූ දරුවන්ගේ සිතුවමින් හැඩගැන්වෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, ප‍්‍රජාව සහ සිය සේවකයින් පිළිබඳව පවතින දැඩි අවධානය එලෙසම පවත්වාගෙන යමින් ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ 2020 දින දර්ශනය දීපව්‍යාප්තව විසිර සිටින සිය සේවකයින්ගේ දූදරුවන්ගේ සිතුවම්වලින් හැඩ ගන්වා ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ මානව සම්පත් අංශය විසින් දීපව්‍යාප්තව ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික මධ්‍යස්ථාන 18හි සේවයෙහි නිරතවී සිටින සිය සේවක සේවිකාවන්ගේ දරුවන්…

(0)Comments | December 4, 2019 1:11 pm

ලංකා විදුලිබල මණ්ඩලය ඩීමෝ ටාටා PRIMA ටිපර් රථ තෝරා ගනියි

ටාටා වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් පෙරළිකාර ටාටා PRIMA ටිපර් රථ හතරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්ච්චෝලෙයි පිහිටි ලක් විජය බලාගාරයට නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. විදුලි බල මණ්ඩලයට බෙදා හැරුණු මෙම ටිපර් රථ ඝන මීටර 16 හතරැස් බඳකින් (16…

(0)Comments | December 3, 2019 11:54 am

ශ්‍රීලංකන් ගුවන් සේවය Future Travel Experience Asia Awards 2019 හී දී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience Asia Awards 2019 ගෝලීය සම්මාන උළෙලේ දී  මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ “මධ්‍යම ආසියාවේ හොඳම වයි-ෆයි”  සම්බන්ධතාවය සදහා වන  සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන්…

(0)Comments | December 3, 2019 10:46 am

Rakuten Viber භාතිය සන්තුෂ් අලූත්ම ස්ටිකර් චැට් ආශ්වාදය විඳගන්න

1990 දශකයේ සිට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සහ ජනප‍්‍රිය ගායක යුගලයක් වන ‘‘භාතිය සන්තුෂ්” ඔවුන්ගේ රසික රසිකාවියන්ට සමීප කරවමින් Rakuten Viber  විසින් රසික රසිකාවියන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත හැකි Viber ස්ටිකර් එකතුවක් 2019 නොවැම්බර් 27 වන දින, නිකුත් කළේය. ඒ අනුව භාතිය සන්තුෂ් රසික රසිකාවියන් ඇතුළු සියලූම Viber  පරිශීලකයන් 27 වනදා සිට මෙම ස්ටිකර්…

(0)Comments | December 2, 2019 5:16 pm

ඉන්සි සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනය උදෙසා යෝධ පියවරක් තබමින් නවෝත්පාදන හඳුන්වා දීම සඳහා නව i2i Collaboration Space දියත් කරයි

මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන ඉන්සි සිමෙන්ති ලංකා සමාගම සිය මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නංවාලීමට, ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නවෝත්පාදන නිර්මාණය කිරීම සඳහා i2i විවෘත සහයෝගීතා අවකාශයක් හඳුන්වා දී තිබේ. තාක්ෂණික සහ වෘත්තීය නිර්මාණ පදනම් කර ගත් ක්ෂේත‍්‍රයේ නව ඉදිකිරීම් කාර්යයන් සමඟ වේගයෙන් වෙනස් වන වෙළඳ පොළ තුළ නැගී එන අවශ්‍යතා සපුරාලීම…

(0)Comments | December 2, 2019 5:13 pm

HUAWEI Seeds for the Future 2019 වැඩසටහන සඳහා සිව්වන වරටත් සිසුන් චීනයට

ශ්‍රී  ලාංකේය තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන Huawei Seeds For the Future වැඩසටහනේ 2019 වර්ෂය සඳහා වූ සැලසුම Huawei Sri Lanka CSIC හිදී පසුගියදා හඳුන්වාදෙන ලදී. ඒ අනුව  මෙවර  වැඩසටහන යටතේ HUAWEI සමාගම විසින් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට චීනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යන චාරිකාවක් නොවැම්බර් මස 30 වනදා…

(0)Comments | December 2, 2019 11:35 am

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ‘Are you Ready? 2019’ වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලය සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ…

(0)Comments | December 2, 2019 10:40 am