Featured News

ශ්‍රීලංකන් වෙබ් අඩවියෙන් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්

ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් මෙම සිකුරාදාට යෙදෙන Black Friday හෙවත් සාප්පු සවාරි සහ සේල් සඳහා සුවිශේෂී දිනයක් වන ‘කලු සිකුරාදා’ සමරමින්, ගමනාන්ත 37 සඳහා සිය වෙබ් අඩවිය (www.srilankan.com) ඔස්සේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් අතිවිදීමට අවස්තාව සලසා දී ඇත. මෙසේ මිලදී ගන්නා ටිකට්පත්, පෙබරවාරි 1, 2020 සිට දෙසැම්බර් 31, 2020 දක්වා සංචාරය සඳහා වලංගු…

(0)Comments | November 28, 2019 5:05 pm

ඩෙල් විසින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් XPS සහ Inspiron මාදිලීන්හි ලැප්ටොප් පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ පහසුව පිණිස සහ ඔවුනගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය තාක්ෂණික නිෂ්පාදන කලින් කලට වෙළඳපලට හඳුන්වාදෙන ඩෙල් හි නවතම XPS සහ Inspiron මාදීලින්හි ලැප්ටොප් පෙළක් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී හඳුන්වා දීම සිදු කෙරිණි. අලංකාර නිමාව, රැගෙන යාමේ පහසුව සහ උසස් තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් දැනට පවතින XPS…

(0)Comments | November 28, 2019 3:58 pm

ikman.lk – දැන්වීම් පළ කිරීමේ පහසුව දැන් සලාකා සෙන්කඩ Sell Fast මධ්‍යස්ථානය තුළින්

ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk  හි නවතම Sell Fast නියෝජිත ආයතනය ලෙස සලාකා සෙන්කාඩ ආයතනය සම්බන්ධවී ඇත. මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දැන්වීම් ඉතා ඉක්මණින් පළ කරවා ගැනීමේ පහසුව සලසා තිබේ. සලාකා සෙන්කඩ – කොළඹ ටවුන් හෝල් ආශි‍්‍රත ප‍්‍රදේශයේ ඉමහත් කාලයක් පටන් පවත්වා ගෙන යනු ලබන පාරිභෝගික ජනාදරයට පත්  භාණ්ඩ හා සේවා සපයන සුප‍්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයකි. මහජනතාව…

(0)Comments | November 28, 2019 10:09 am

STI හෝල්ඩිංග්ස් මෙරටට හඳුන්වාදුන් Helical Anchoring ඉදිකිරීම් තාක්ෂණයට අදාළ වැඩමුළුව සහ ප‍්‍රයෝගික පරීක්ෂණය සාර්ථකව සිදුකරයි

පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් ^ St. Theresa Industries Holdings & සිය 45 වන සංවත්සරයට සමගාමීව හඳුන්වාදුන් Helical Anchoring භූමි අභ්‍යන්තර ඉදිකිරීම් තාක්ෂණයට අදාළ වැඩමුළුව සහ ප‍්‍රයෝගික පරීක්ෂණය පසුගියදා පිළියන්දල ලංකා විදුලිබල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයෙදී සාර්ථකව…

(0)Comments | November 25, 2019 3:23 pm

පෙරළිකාර vivo Y19 ශ්‍රී  ලංකාවට හඳුන්වා දෙයි

AI ත්‍රිත්ව කැමරා සහ උපරිම බැටරි ධාරිතාවක් සහිතයි ලෝකයේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් දියත් කර පසුගිය නොවැම්බර් 06 වන දිනට වසර දෙකක් සම්පූර්ණ විය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ vivo සිය Y කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය වන Y19  පසුගිය නොවැම්බර් 25 දින ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම නවතම ස්මාර්ට්ෆෝනය  5000 mAh බැටරියකින් සමන්විත වන නිසා …

(0)Comments | November 25, 2019 2:27 pm

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්ප්ලාස්ටිසයිකල් : වඩා යහපත් ශ්‍රී ලංකාවක් උදෙසා

• ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,550,000 ක නාගරික අපද්‍රව්‍යය ජනනය වේ. • මේ අපද්‍රව්‍යය අතුරින් 15%ක් (මෙ.ටො. 385,000) ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. • මෙ. ටො. 230,000ක ප්ලාස්ටික් අපද්‍රව්‍යය ජනනය වන්නේබස්නාහිර පළාතෙනි. • ආසන්න වශයෙන් 35%ක් (මෙ.ටො. 80,000) දිවයින පුරා ප්‍රතිචක්‍රීකරණය කරනු ලබයි. ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන ‘ප්ලාස්ටිසයිකල්’ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය…

(0)Comments | November 25, 2019 2:20 pm

සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය One Galle Face හිදී විවෘත වෙයි

ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම  ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි  6500 ක ඉඩකඩකින් යුක්තව  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම…

(0)Comments | November 20, 2019 4:16 pm

ප්‍රයිම් Urban Art විවිධත්වයෙන් යුත් ජීවන රටාවක ඇරඹුම

පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ප්‍රයිම් සමූහය කොළඹට සමීප කේන්ද්‍රස්ථානයක් වන කොට්ටාව නගරය ආශ්‍රිතව 2020 වසර අවසන් වන විට නිවාස 160කින් සමන්විත ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. අක්කර 10ක සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉදිකිරීම් අරඹන ලදි. අලංකාර ලෙස නිර්මාණය කළ…

(0)Comments | November 20, 2019 12:16 pm

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සභාපති ලෙස එරන් රසල් ඩේවිසන් පත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස එරන් රසල් ඩේවිසන් මහතා පසුගිය ඔක්තෝබර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත. මෙතෙක් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ සභාපතිධූරය දැරූ අශෝක් පතිරගේ මහතා මහ බැංකු නියාමනයට අනුව තනතුර දැරිය හැකි උපරිම කාල සීමාව වන වසර නවයක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු  ඇතිවූ පුරප්පාඩුව…

(0)Comments | November 20, 2019 10:54 am

යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයේ 145 සහතිකය යළි තහවුරු කරයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය පවත්වාගනිමින්, පුළුල් විගණනයකින් පසුව යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය තවදුරටත් දීර්ඝ කර ගැනීමට සමත් වී තිබේ. ඒ අනුව EASA Part-145 සහතිකය නැවත තහවුරු කර ඇති…

(0)Comments | November 19, 2019 3:59 pm