ශ්රී ලාංකීය සංචාරක සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඉමහත් කීර්තියක් හිමිකරගත් අසමසම වූ උත්සවාකාර අත්දැකීමකට Citrus Waskaduwa සහ Citrus Hikkaduwa, ඉහළ ආගන්තුක සත්කාර සමඟින්, මංගල උත්සව ඇතුළු සියලූම උත්සව අවස්ථාවන් සඳහා ආකර්ෂණීය සේවා පහසුකම් රැසක් ලබාදීමට ඉදිරිපත්ව සිටී. කොළඹ නගරයේ සිට මිනිත්තු 40කට අඩු කාලයකින් ළඟාවිය හැකි දුරින් පිහිටා ඇති Citrus Waskaduwa, දේශීය…
නිවාස ඒ්කක 332 ක් සහිත මහල් 37කින් යුතුව කොළඹ 7 ඉදිවන උසම ගොඩනැගිල්ලෙහි 28 වන මහලේ ඉදිකිරීම් ඇරඹෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළදාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සිය නවතම අධි සුඛෝපභෝගී ව්‍යාපෘතිය ලෙස කොළඹ 7, වෝඩ් පෙදෙසහි ඉදිකරන ප්‍රයිම් ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 28 වන මහලේ ඉදිකිරීම් අරඹයි. මහල් 37 කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ 28…
ඩෙල් ටෙක්නොලොජීස් විසින් සංවිධානය කරන ලද ද්විවාර්ෂික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනෙහි ප්‍රථම අදියර පසුගියදා ගාල්ල වෙරළ තීරයන් අවට පිරිසිදු කිරීමෙන් සාර්ථකව අවසන් කෙරිණි. ඒ සඳහා මාහැඟි තාක්ෂණික දායකත්වය සැපයූ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) කණ්ඩායමට සහය වෙමින් Road to Rights හි ස්වේච්ඡා සේවකයෝ 70 කට අධික පිරිසක් පිරිසිදු කිරීමේ සත්කාර්යය සඳහා සහභාගි වූහ….
අසමසම පාරිභෝගික අත්දැකීමක් සඳහා තාක්ෂණය සහ නිර්මාණශීලිත්වය සමඟ පෙරට අති නවීන ස්මාර්ට්‍ෆෝන් රැසක් සමඟ vivo මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොළෙහි සිය ස්ථාවරත්වය තහවුරු කරයි. පෙර නොවූ විරූ ආකාරයේ නව්‍යතා රැසක් සහිත ස්මාර්ට්ෆෝන් පෙළක් හඳුන්වා දෙමින් මීළඟ වසර කිහිපය තුළ මෙරට ස්මාර්ට්ෆෝන් සංස්කෘතිය තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට vivo අපේක්ෂා කරයි. අසමසම නිර්මාණශීලීත්වය හා තාක්ෂණය පාදක කර ගනිමින් මෙම ඉලක්කය…
සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ), ලෝ ප්‍රකට ඇමරිකානු බල මෙවලම් නිෂ්පාදකයකු වන ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් සමග අත්වැල් බැඳ ගැනීම පසුගියදා නිවේදනය කෙරිණි. මේ සබඳතාවය ඔස්සේ, ඩීමෝ, ශ්‍රී ලංකාව තුළ ඩීවෝල්ට්, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හා ස්ටැන්ලි නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කරන අතර, එම උසස් වෙළෙඳ සන්නාමයන් සමග ඩීමෝ බල මෙවලම් වෙළෙඳ පොළ…
හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම සඳහාවන සිය දැක්ම අනුව යමින් ෆ්ලෝරා, ‘Joyful Healthism’ උළෙල රාජකීය විද්‍යාලයීය මාස් අංගනයේදී පැවැත්වීය. සුවිශේෂී යෝගා, ව්‍යායාම සහ සුම්බා සැසි, නැගී එන ව්‍යාපාර, මණ්ඩලය සාකච්ඡා මෙන්ම ‘Flora Joyful Healthism’ අත්පොත ජනගත කිරීම ද මෙදින සිදු විය. සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිස් අතර සෞඛ්‍යසම්පන්න පුරුදුවල වෙනසක් ඇති…
කොළඹ සිට ඩුබායි හරහා යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවය තුළින් පියාසර කරන මගීන්ට ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මුල කාලයේදී ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ. සැප්තැම්බර් 24 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ප‍්‍රවේශපත් මගින් දෙසැම්බර් 10 වනදාට පෙර මෙම මහද්වීප තුනේ ගමනාන්ත වලට සංචාරය…
SLT Speedup පාපැදි සවාරියේ තෙවන දිනයේ තරගය ඊයේ (සැප් 26) උදෑසන බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ කරන ලදී. තරගය නුවර එළිය , පේරාදෙණිය , නුවර පසු කරමින් කිලෝමීටර් 159 ක දුරක් ගෙවා කුරුණෑගලට ලඟා විය. තෙවන දින ජයග‍්‍රාහකයා බවට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මදුශංක පත් වූ අතර දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ…
ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් සිය flagship මාදිලියේ විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 5T පසුගියදා එළි දැක්විය. Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්ද යුක්ත වේ. දිනෙන් දින වෙනස් වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රැසක් Nova…
”ස්වේත…. චන්දනාදීලේපය”; ස්වේත චන්දන.. නොහොත් සුදුහඳුන් මූලික කොටගත් චන්දනත්‍ව ආදී.. එනම් සුදු හදුන් හා තවත් ආයුර්වේද ශාක සංඝටක රැසක් සමග වෙනිවැල්, කස්තුරි කහ, කොකුම්පොතු, සුවඳ කොට්ටං ආදී වූ වටිනා ඖෂධ සංකලනය වූ ඩ්‍රීම් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම වෙතින් හදුන්වාදෙන ඖෂධීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකි . අනාදිමත් කාලයක සිට ශ‍්‍රී ලාංකික කාන්තාවන් තම පංචකල්‍යානය පිළිබඳ සැලකිලිමත් වූහ….
Video Story