සමහන් හා සුදන්ත වැනි ජනප්‍රිය නිෂ්පාදන හඳුන්වා දුන් ලින්ක් නැචුරල් සමාගම තවත් දැවැන්ත ඉදිරි පියවරක් තබමින් ලොව අති නවීන තාක්‍ෂණයෙන් සහ නූතන පහසුකම් වලින් පරිපූර්ණ වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පසු දින විවෘත කරන ලදී. මෙම අති නවීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මූලික මෙන්ම ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ගණයේ විශ්ලේෂණ කටයුතු සදහා අවශ්‍ය නවීන උපකරණයන්ගෙන්…
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2020 වසරේ ඇතුළත් වන දරුවන්ට අළුත් ගොඩනැගිල්ලක් තුළ නව ස්මාර්ට් පන්ති කාමරයක් (smart classroom) සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ඉදිකර ලබාදී තිබේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිසුන් 260 දෙනෙකු සහ ගුරුවරුන් 07 දෙනෙකු සිටින සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයට පරිත්‍යාග කළ මෙම ගොඩනැගිල්ල පාසැල්…
ශ්රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසදායී දේපල සංවර්ධන ආයතනය වන ප‍්‍රයිම් සමුහය කොළඹ සහ ඒ අවට සුවපහසු නාගරික ජීවිතයට කැමති සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වර්ෂ 2014 සිට සුපිරි නිවාස සංකීර්ණ 32 ක් නිම කර දී ඇති බව නිවේදනය කරයි. මේ යටතේ නිම කර ඇති මුළු නිවාස ඒකක සංඛ්‍යාව 1800 කට ආසන්න වන අතර කොළඹ සහ අවට…
කොළඹ අහස් කුසට විහිදුණු ගොඩනැගිලි අතර ඇදහිය නොහැකි සලකුණක් නිර්මාණය කරමින්, ශ්‍රි ලංකේය ඉතිහාසයේ නව පිටුවක් විවර කරමින් පිහිටුවන ලද නෙළුම් කුලුණ හච් නව තාක්ෂණයෙන් බල ගන්වයි. දීප ව්‍යාප්ත 4G සබඳතාව වර්ධනය කරමින් මෙම සුවිශේෂී ස්ථානයේ ඇතුළත සිට හච් සිය පාරිභෝගිකයින් වෙත රැහැන් රහිත 4G අත්දැකීමක් හා නිම නොවන සබඳතාවක් ලබා දෙයි. කවදා කොතැන වුව,…
ප්ලාස්ටිසයිකල් වැඩසටහනේ තවත් පියවරක් ලෙස සුගතදාසජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සමඟින් එක්ව, ප්‍රතිචක්‍රීයකරණය කළහැකි ප්ලාස්ටික් විශාල පරිමාණයෙන් උත්පාදනයවන සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස්කීරීමේ බඳුන් ස්ථානගත කරන ලදී. ඕනෑම දිනක විවිධ සංවිධානාත්මක වැඩසටහන් හේතුවෙන් පැමිණෙන නරඹන්නන් 2000 කට අධික සංඛ්‍යාවකගෙන් මෙවැනි ජනප්‍රිය ක්‍රීඩා සංකීර්ණ නිරන්තරයෙන් පිරී පවතී. සෑම ප්‍රේක්ෂකයෙක්ම හෝ ක්‍රීඩකයෙක්ම ක්‍රීඩාංගනයේ රැඳී සිටින කාලය තුළදී…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම අභිමානවත් 40 වෙනි වසරට පා තැබීම සැමරීමේ විශේෂ උත්සවයක් පසුගියදා කටුනායක ගුවන් සේවා මූලාස්ථානයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සහභාගි විය. එම අවස්ථාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස් විතානගේ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා…
2020 වසරේ සිසු දරුවන් 160 දෙනෙකුට රුපියල් මිලියන 11 ක ශිෂ්‍යත්ව මෙරට රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 19 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේදී දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකිකයින් 160 දෙනෙකු වෙත රුපියල් මිලියන 11 ක් ඉක්මවන නව ශිෂ්‍යත්ව 2020 පෙබරවාරි මාසයේදී ප‍්‍රදානය කිරීමට සමාගම සූදානම් වෙයි. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ ඉහළ කුසලතාවයන් දක්වන…
බැංකුකරණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් විශිෂ්ටතාවයක් දැක්වූ ශ‍්‍රී ලාංකේය බැංකු සහ මූල්‍ය ආයතන ඇගයීම සඳහා පළමු වරට ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ ‘ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකා’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත්විය. මෙහිදී, බැංකුවට ‘හොඳම ණය ඇගයීමේ වැඩසටහන, අයදුම හෝ වැඩසටහන’ යන සම්මානය එහි අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය හරහා ක‍්‍රියාත්මක වන පුද්ගලික ණය ඉල්ලීමේ පහසුකමට හිමිවූ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සහ එහි හවුල් හිමිකාරීත්වය දකුණු ආසියාවේ අති නවීනතම කුකුළු ආහාර නිෂ්පාදනගාරයෙහි හිමිකරුවා බවට පත් වෙමින් මෙම ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වයට පත්ව සිටී. කුරුණෑගල වීරඹුගෙදර ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන මෙම කුකුළු ආහාර නිෂ්පාදනාගාරය ක‍්‍රිස්බ්‍රෝ හි සහෝදර සමාගමක් වන ෆෝචූන් ඇග්‍රෝ විසින් පවත්වාගෙන යනු ලබන අතර මෙම ආයෝජනයෙන්…
සෙලාන් බැංකුව පසුගියදා National Card Scheme (NCS) සේවාවන් සපයන LankaClear සමාගම සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. එමගින් ගනුදෙනුකරුවන්ට දිවයින පුරා අලෙවිසැල්වලදී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඞ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව හිමි වේ. මෙරට ජනප්‍රියම ස්වර්ණාභරණ සමාගමක් වන ස්වර්ණමහල් ජුවලර්ස්, මෙම ක්‍රමය යටතේ සෙලාන් බැංකුව වෙනුවෙන් ගෙවීම් භාරගන්නා ප්‍රථම සමාගම බවට පත්විය….
Video Story