Featured News

එමිරේට්ස් විසින් දරුවන්ගේ සංචාරක අත්දැකීම ආකර්ශනීය තලයකට රැගෙන යයි

සම්මානනීය ගුවන් සමාගම 2018-19 වසරේදී ළමා සංචාරකයින්ට සෙල්ලම් බඩු, Lonely Planet Kids® බෑග්, සඟරා සහ තවත් භාණ්ඩ මිලියන 8.4 කට වැඩි ප‍්‍රමාණයක් තෑගි කරයි ලොව සුපතල එමිරේට්ස් ගුවන් සේවයෙන් පසුගිය වසරේ සංචාරය කළ කුඩා දරුවන් සහ තරුණ දරුවන්ට සිය විදේශීය සංචාරය වඩාත් ආකර්ශනීය එකක් බවට පත්කරමින් වැඩිහිටියන්ගේද ආදරය දිනාගැනීමට සමත් සෙල්ලම්බඩු මිලියන ගණනක් බෙදාදීමට කටයුතු…

(0)Comments | September 10, 2019 1:59 pm

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය හච් බල ගන්වයි

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය- 2019, සඳහා හච් ප්‍රධාන අනුග්‍රහකයා ලෙස එක් වී ඇත. වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්වක් ලෙස යුද හමුදා ක්‍රීඩා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම තරඟාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් අවසන් විය. මෙවර තරඟාවලියේ දී, ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු 24ක් නියෝජනය කරමින් තරුණ හා පළපුරුදු යුද…

(0)Comments | September 9, 2019 2:21 pm

ලෝකයේ ලොකුම පොත් ප්‍රදර්ශනය “බිග් බෑඩ් වුල්ෆ්” ශ්‍රී ලංකාවේ දී

ලෝකයේ විශාලතම පොත් සල්පිල වශයෙන් ප්‍රකට ‍බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් මෙරටදී පැවැත්වීම කටයුතු සංවිධානය කර තිබේ. ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින 10ක් කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) ආරම්භ වීමට නියමිත මෙම ප්‍රදර්ශනය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සිට ඉරිදා…

(0)Comments | September 9, 2019 1:19 pm

සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සමග රිසි සේ රටවටා යන්න හෝටල් 3,500 කට අධික සංඛ්‍යාවකදී 65% ක් දක්වා දීමනා

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සුන්දර ශ්‍රී ලංකාවේ ආශ්චර්යය සිත් සේ විඳගැනීමට සිය කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීම සඳහා 3 වන වරටත් ‘Travel the Island’ වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට හෝටල් සහ අනෙකුත් සත්කාරක සේවා සම්පාදකයන් 3500 කට අධික සංඛ්‍යාවක් වෙතින් සුවිශේෂී වට්ටම්…

(0)Comments | September 6, 2019 10:38 am

2019 සිංගර් විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් අවසන් වේ

ලොවට මැහුම් කලාව දායාද කල සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් 2019 වර්ෂය සඳහා වූ විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමා කළේය. පසුගියදා කොළඹ සිරිමාවෝ බණඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි පැවති මෙම උළෙල සඳහා සිංගර් හි කළමනාකාරිත්වය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. රටෙහි තරුණ තරුණියන්ගේ නිර්මාණශිලීත්ව හැකියාවන් වර්ධනයෙහි ලා මහඟු…

(0)Comments | September 5, 2019 3:59 pm

යුද හමුදා රග්බි කණ්ඩායමට හච් අනුග්‍රහය

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, හචිසන් ටෙලි කොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම (Hutchison Telecommunications (Pvt) Ltd) ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගනියි. ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ශක්තිමත් කරන අතරතුර ශ්‍රි ලංකා යුද හමුදා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා  නඟා සිටුවීමේ පොදු අරමුණ ඇතිව හච් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර ගිවිසුම්…

(0)Comments | September 5, 2019 10:50 am

CDB මූල්‍ය අනුග්‍රහයෙන් පැවති වෙළඳ සේවා සය සාමාජික තරගාවලිය සාර්ථකව නිමාවෙයි 

මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් ප්‍රමුඛයෙකු වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී  (Citizens Development Business Finance PLC – CDB)  මූල්‍ය සමාගම විසින් අඛණ්ඩ 3වන වරටත් මූල්‍ය අනුග්‍රහය ලබා දුන් වෙළඳ සේවා සය සාමාජික ක්‍රිකට් තරගාවලිය  (MCA Open Cricket ‘Sixes’)  ඉකුත් සැප්තැම්බර් 1 වනදා MCA  ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය.    එහිදී  එල්.බී ෆයිනෑන්ස් සය සාමාජික කණ්ඩායම සහ මාස් සිලූඒටා අතර…

(0)Comments | September 4, 2019 2:02 pm

සෙලාන් බැංකුව ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත්වෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව වන, ශ්‍රී ලංකාවේ දියුණුවට කවදත් උරදන සෙලාන් බැංකුව මෙවරත් ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස සිය දායකත්වය ලබා දීමට සමත්ව ඇත. වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මගිනි. අඛණ්ඩව 19 වරටත් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය අගෝස්තු 23 සිට 25 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ…

(0)Comments | September 3, 2019 11:45 am

ආයෝජක සම්මන්ත‍්‍රණය – තිස්සමහාරාම

  කොළඹ කොටස් හුවමාරුව සහ ශී‍්‍ර ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරන ආයෝජක සම්මන්ත‍්‍රණය 2019 සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා පෙ.ව.9ග30 සිට පෙ.ව.11.30 දක්වා තිස්සමහාරාම ‘‘ද රේන් ටී‍්‍ර හොටෙල් ’’ (The Rain Tree Hotel) පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. කොටස් වෙළෙඳපොළ ආයෝජනය සඳහා කැමැත්තක් දක්වන සහ ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යාපනයක් අවශ්‍ය…

(0)Comments | September 2, 2019 4:49 pm

ATG සමූහ ව්‍යාපාරය ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා අනුග‍්‍රහය දක්වයි

අධි තාක්ෂණික කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමක් වන ATG සමූහ ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා එක්ව සිටින කේ. මධුක දුලංජන ක‍්‍රීඩකයාවෙත රුපියල් ලක්ෂ 3ක අනුග‍්‍රාහකත්වයක් දක්වන ලදි. ශ‍්‍රී ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය මාසයක කාල පරාසයක් තුළ පැවැත්වෙන අතර මෙම කාලය තුළ ඔවුන් පර්ත් ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය (සැප්තැම්බර්…

(0)Comments | September 2, 2019 4:28 pm