ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ ගුණාත්මක කුකුළු මස් සැපයුම්කරු ලෙස නමක් දිනා සිටින ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තම ව්‍යාපාරික අරමුණු හා බද්ධ සහ ඊට එහා ගිය සමාජ සත්කාරක ක‍්‍රියාවන් රැසක් මේ වන විට ඉටුකරමින් පවතී. තම ගොවි ජනතාව සමග හවුල්කාරිත්ව එක`ගතා ඇති කරගනිමින් ඔවුන් නගා සිටුවීම, පරිසර හිතකාමී ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, තම සේවක ප‍්‍රජාව බලගැන්වීම යනාදී ක‍්‍රියාවන් තුළින්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන සියැම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමේ පුර්ණ අනුබද්ධිත, ඉන්සි සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ “ජාතිය ගොඩනැංවීම” ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ, Global Reporting Initiative (GRI) තත්ත්ව සහතිකරන මත පදනම් වූ 2018 තිරසාරත්වය පිලිබඳ වාර්තාව, 2019 ජූලි 23 වන දින ටජ් සමුද්‍රා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක දී මාධ්‍යවේදීන් සහ…
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) පාරිභෝගිකයින් වෙත වැඩි දියුණූ කළ සේවාවක් සලසා දීම සදහා හඳුන්වාදුන් නව ”CEB Care” ඇප් පහසුකම පිළිබඳව අතිශයින් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත. පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් තොරතුරු ලබා දීම හා උසස් සේවාවක් ලබා දීම සහතික කිරීම අරමුණු කරගත් මෙම නව පියවර මගින් විප්ලවීය ඩිජිටල් අත්දැකීමක් ලබා දෙයි. මෙහිදී ක්ලික් කිරීමක් මගින්…
පර්ෆෙටි වැන් මෙලේ (Perfetti Van Melle) සමාගම හඳුන්වාදෙන නවතම නිෂ්පාදනය වන ‘Alpenliebe Choco Chewz’ ලොව අන් සියලුම දෙනාට පෙර රසවිඳීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවී තිබේ. මෙය හඳුන්වා දී ඇත්තේ ජාත්‍යන්තර රසකැවිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පර්ෆෙටි වැන් මෙලේ සමාගමේ ශ්‍රී ලාංකික සමාගම වන පර්ෆෙටි වැන් මෙලේ ලංකා (පුද්.) සමාගම [Perfetti Van Melle Lanka (Pvt) Ltd.] විසිනි. පර්ෆෙටි වැන් මෙලේ ලංකා සමාගම…
ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය දක්වන සේවා, නිෂ්පාදන, කෘෂිකර්මාන්ත සහ උපයෝගීතා යන ක්ෂේත්‍ර වලින් අනතුරුව පස්වන ස්ථානයට ඉදිකීරිමේ ක්ෂේත්‍රය පත්ව ඇත. 2019 වසරේ පාස්කු ඉරුදින අවාසනාවන්ත ලෙස සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව යලිත් නැගී සිටිනු ඇතැයි දේශීය හා විදේශීය ගැණුම්කරුවන් විශ්වාස කරයි. එලීෂියන් රියැලිටි පෞද්ගලික සමාගමේ අලෙවි හා ප්‍රවර්ධන අංශයේ ප්‍රධනී බුද්ධික ජයසිංහ…
අනුකූලතා තක්සේරු පිළිබඳ ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලයේ (SLABCC) ආරාධනාව මත කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දින හතරක් පුරා පැවැත්වුණු ‘ශිල්පසේනා’ ප‍්‍රදර්ශනය තුළ ගණිත විද්‍යාගාරයක් ස්ථාපිත කළ අතර මේ සඳහා විවිධ වයස් මට්ටම්වල පාසැල් සිසුන්ගෙන් ඉතාමත් ඉහළ ප‍්‍රතිචාරයක් හිමිවිය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම ප‍්‍රදර්ශනයේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අංශය තුළ සංවිධානය කර තිබූ…
නියමිත දිනයට පෙර ව්‍යාපෘති නිම කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 7ක ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පයිලින් සමාගමක් වන ඩී.පී ජයසිංහ පයිලින් පුද්ගලික සමාගම එම ක්ෂේත්‍රයේ සිය නිපුණතාව විදහා දක්වමින් මෙරට ඉදිවන විශාලතම ගොඩනැගිලි ත්‍රිත්වයක් වන TRI ZEN හි පයිලින් කටයුතු නියමිත දිනයට පෙර නිමා කරයි. සීමාසහිත ජෝන් කීල්ස් සමූහය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපෘතියක් වන TRI…
සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) හි, ප‍්‍රධාන වෛද්‍ය චිකිත්සකවරයා මෑතකදී ඉතාලියේ මිලාන් හි පැවති විකිරණ ප‍්‍රතිකාර සැලසුම්කරණයට අදාළ නවතම උපක‍්‍රම පිළිබඳව පුහුණු වැඩසටහනක් සාර්ථකව නිම කිරීමට සමත්විය. මේ අනුව, මාස දෙකක කාලය ඇතුළත සමාගමේ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ විදේශීය පුහුණුව ලැබූ තුන් වැන්නා ඔහු විය. මෙම පුහුණු වැඩසටහන සඳහා සමන්ත ගුණවර්ධන මහතා සහභාගී වූ අතර එය…
හුන්ඩායි සමගම හඳුන්වා දී ඇති පෙරළිකාරී IONIQ Hybrid සහ Grand i10 මෝටර් රථ මෙරට ආගන්තුක සත්කාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තේරීමක් බවට පත්වෙමින් ජෙට්වින් ට්‍රැවල්ස් සමාගමේ සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී යන සමාගම් වල රථවාහන එකතු වලට එක්වීම පසුගියදා සිදුවිය. මෙම රථ ශ්‍රී ලංකාවට ගෙන්වා අලෙවි කරනු ලබන්නේ, මෙරට තුළ හුන්ඩායි රථවාහන සඳහා එකම නිල නියෝජිතයන් වන හුන්ඩායි…
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, අතිනවීන පහසුකම් වලින් සමන්විත ශාඛාවක් යුනියන් පෙදෙසෙහි විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ශාඛාව අංක 115, යුනියන් පෙදෙස, කොළඹ 02 ස්ථානයේ පිහිටා තිබේ. සෙලාන් බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාව සඳුදා සිට සිකුරාදා දක්වා, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විවෘතව තැබෙනු ඇත. ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් හා සැහැල්ලුවෙන්…
Video Story