Featured News

එමිරේට්ස් බාර්සලෝනා හරහා මෙක්සිකෝ සිටි දක්වා ගුවන් ගමන් ඇරඹීමට සැරසෙයි

එමිරේට්ස් ගුවන් සමාගම 2019 දෙසැම්බර් 09 වනදා සිට ඩුබායි (DXB) සිට මෙක්සිකෝ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MEX) දක්වා ස්පාඤ්ඤයේ බාර්සලෝනා (BCN) නගරය හරහා දිනපතා නව ගුවන් සේවාවක් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. මෙම නව ගුවන් වාරය තුළින් මෙක්සිකෝ සිටි සහ බාර්සලෝනා නගරය ගුවනින් ඒකාබද්ධ වන අතර මෙම නගර දෙක අතර ඉතාමත් කාර්යක්ෂමව සහ සුව…

(0)Comments | July 18, 2019 4:16 pm

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ට‍්‍රැවල් ඒජන්සි 35ක් වෙතින් පහසු ගෙවීම් ක‍්‍රමයට ගුවන් ටිකට් පත්

කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම (EPP) ඔස්සේ ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගන්නා තම ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගේ මුදල් පසුම්බියට හිතකර සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා බැංකුව මෙරට ප‍්‍රමුඛතම සංචාරක නියෝජිතායතන 35ක් සමග ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කර ඇත. මේ අනුව කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දැන් ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන ඒ සඳහා කළ යුතු…

(0)Comments | July 17, 2019 11:47 am

බෑන්ක් ඔෆ් චයිනා කොළඹ කාර්ය මණ්ඩලයට කොමර්ෂල් බැංකුවෙන් ණය පහසුකම්

බෑන්ක් ඔෆ් චයිනා සමාගමේ කොළඹ ශාඛාව පසුගියදා තම කාර්ය මණ්ඩලයට විශේෂ කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. මෙම අවබෝධතා ගිවිසුම මගින් බෑන්ක් ඔෆ් චයිනා සමාගමේ කොළඹ ශාඛාවේ කාර්ය මණ්ඩලයට කොමර්ෂල් බැංකුව වෙතින් නව ණය පහසුකම් ලබා ගැනීමට මෙන්ම දැනට පවතින ඔවුන්ගේ ණය කොමර්ෂල් බැංකුව වෙත මාරු කිරීමේ…

(0)Comments | July 15, 2019 5:04 pm

Nova 3i සමගින් Huawei වසර මැද වට්ටම් තවත් සුවිශේෂී වෙයි

Huawei සමාගම සිය නවතම Huawei Y සහ Nova 3i මාදිලි පෙළ සඳහා විශේෂ මිල ගණන් මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් වෙතින් ආකර්ෂණීය දීමනා ද හඳුන්වා දී ඇත. මෙම සුවිශේෂී  දීමනාව Huawei Nova 3i, Y9 2019, Y7 Pro 2019, Y6 Pro 2019 සහ Y5 Lite යන ජංගම දුරකථන සඳහා අදාළ වේ.  FullView දර්ශන තිරයකින්, දැකුම්කළු නිමාවකින් සහ…

(0)Comments | July 10, 2019 3:50 pm

නව යුගයේ වායු සමීකරණ විසදුම් සමඟ සිංගර් පෙරමුණට

ගෘහස්ථ සහ ආයතනික භාවිතය සඳහා සිංගර් ඉදිරිපත් කළ බලශක්තිය පිරිමසින පරිසර හිතකාමී  වායු සමීකරණ සඳහා ඉහළ ඉල්ලුමක් මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර්  වායු සමීකරණ වෙළඳ පොල පුළුල් කරමින්  තවදුරටත් ස්ථාවර වෙයි. වසර ගණනාවක් පුරා  විශිෂ්ටතම සන්නාම වලින් යුතු භාණ්ඩ පාරිභෝගිකයින් වෙත පිරිනැමීම තුළින් දිනාගත් පාරිභෝගික විශ්වාසය ඔස්සේ   වායු සමීකරණ  ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාරය පුළුල්…

(0)Comments | July 10, 2019 3:15 pm

හේමාස් රෝහල් සමූහය ජාතික රක්ෂණ භාර අරමුදල සමග යළිත් ගිවිසුම් ගතවෙමින් රාජ්‍ය සේවකයින් වෙත පෙර නොවූ විරූ අසම සම ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි

රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් මාහැ`ගි සේවාවක් දේශය වෙනුවෙන් ඉටුකරන රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සුවසේවා ක්ෂේත‍්‍රයේ දැනට පිරිනැමෙන ඉහළම ප‍්‍රතිලාභ සමූහය ලබා දීමට ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ ්ක්‍්‍යීෂ අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය පියවර ගෙන ඇත. ජාතික රක්ෂණ භාර අරමුදල සමග හේමාස් රෝහල එළැඹි…

(0)Comments | July 10, 2019 3:12 pm

ක‍්‍රිස්බ්‍රෝ කුකුළු ගොවියන්ගේ අවධානම අඩුකරමින් විශාල ප‍්‍රතිලාභ ලබා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයකු වන ක‍්‍රිස්බ්‍රෝ ආයතනය ගෙවුණු 47 වසර පුරා ශ‍්‍රී ලාංකිකයන්ට උසස්ම තත්ත්වයේ කුකුළු මස් සැපයීමෙන් අත්පත්කරගත් ව්‍යාපාරික සාර්ථකත්වයට එහා ගිය මහත් වූ ආර්ථික සමාජ මෙහෙවරක් ඉටුකරන්නා වූ ආයතනයක් වේ.විශේෂයෙන් ශ‍්‍රී ලාංකික කුකුළු ගොවීන් වෙනුවෙන් සහ බඩ ඉරිඟු ගොවීන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය විශාල සමාජ මෙහෙවරක් ඉටුකරමින් සිටී. ක‍්‍රිස්බ්‍රෝ ආර්ථික සමාජ මෙහෙවරේ…

(0)Comments | July 9, 2019 1:45 pm

සමපෝෂ සවිබලයෙන් පළාත් පාසල් ක්‍රීඩා දිරි ගැන්වෙයි

CBL  සමාගමේ පුර්ණ අනුබද්ධිත ප්ලේන්ටී ෆුඞ්ස් සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන ‘‘2019 පාසල් මලල ක්‍රීඩා උළෙල‘‘ ලබන ජූලි 8 වනදා ආරම්භ වේ.     සමපෝෂ පූර්ණ අනුග‍්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක‍්‍රීඩා උළෙල…

(0)Comments | July 8, 2019 3:45 pm

SISILI සමාගම මෙරට ප්‍රථම EECP ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරයි

වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමක්වන Sisili සමාගම මෙරට ප්‍රථම රුධිර වාහිනී ආශ්‍රිත රෝග සඳහා කැපීම්වලින් තොර ප්‍රතිකාර සහ බාහිර රෝගී කළමනාකරණ හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේය. මෙම හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය (HearAid Centre) හරහා ශ්‍රී ලාංකිකයන් හට…

(0)Comments | July 8, 2019 3:39 pm

HUTCHBID2WIN ජයග්‍රාහකයින් වෙත Honda Scooty  මෝටර් සයිකල් පිරිනැමෙයි

2019 අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වූ  HUTCHBID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයින් වන කුරුණෑගල පදිංචි තුෂි කුමාර්  සහ දෙමටගොඩ පදිංචි මොහොමඩ් තුවාන් යන මහත්ම මහත්මීන් වෙත එම ජයග්‍රහණයට හිමි Honda Scooty මෝටර් සයිකල් පසුගියදා ප්‍රදානය කෙරිණ. ශ්‍රී ලංකාවේ විශාලතම  SMS ක්‍රීඩා සේවාව වන HUTCHBID2WINයටතේ  එක් කාලසීමාවක් තුළ  වෙන් කරන ලද ත්‍යාගයයක අවම වටිනාකම නම් කිරීමට ඕනෑම දුරකථන ජාලයක පාරිභෝගිකයෙකුට අවස්ථාව පිරි නැමිණ. එහිදී අවම වටිනාකම සහිත අවම  මිලක් ත්‍යාග්‍යය සඳහා…

(0)Comments | July 8, 2019 12:39 pm