Featured News

IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට මග විවර කරමින් 16 වැනි NAFLIA සමුළුව සංවිධානය කරයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය  ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත…

(0)Comments | September 29, 2025 4:43 pm

Cinnamon Life at City of Dreams ආයතනික උත්සව හා සිදුවීම් සඳහා සුවිශේෂී පැකේජ හඳුන්වා දෙයි

සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින්…

(0)Comments | September 29, 2025 4:40 pm

නවොත්පාදන සමඟින් අරමුණු බලගැන්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් SLIM Digis 2.5 හිදී සම්මානයෙන් පිදුම් ලබයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය. සමාගම, ඩිජිටල් අවකාශය තුළ සන්නාමයන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ කාර්ය සාධනය නැවත අර්ථකථනය කරමින්, තියුණු උපායමාර්ග, නවීන තාක්‍ෂණය සහ අරමුණු…

(0)Comments | September 29, 2025 4:29 pm

SLIIT රොබෝෆෙස්ට්: දේශීය නිර්මාණශීලීත්වය ගෝලීය STEM ඉල්ලුම හා සම්බන්ධ කරලයි

ශ්‍රී ලංකිකයින් ඉමහත් අපේක්ෂාවෙන් පසුවන තාක්ෂණික වැඩසටහනක් වන, SLIIT හී ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන රොබෝෆෙස්ට් 2025, තව නොබෝ දිනකින් මාළබේ SLIITහීදී පැවැත්වීමට නියමිතයි. ,මෙරට තරුණ නවෝත්පාදකයින් සඳහා ජාතියේ ප්‍රමුඛතම වේදිකාව ලෙසින් සැළකෙන රොබෝෆෙස්ට්, STEM අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, සහ රට පුරා විසිරී සිටින සිසුන් තුළ පවත්නා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය…

(0)Comments | September 29, 2025 3:29 pm

වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන් 160 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවය සඳහා HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන…

(0)Comments | September 26, 2025 4:44 pm

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය හලාවතදී විවෘත කරයි

මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. මේ අනුව මීට පෙර පිරිසිදු පානීය ජලය ලබා ගැනීම…

(0)Comments | September 26, 2025 4:40 pm

ඩිජිටල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් විසින් මෙහෙයවන ලද NEOS වැඩසටහන සඳහා NDB බැංකුව SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ රන් පදක්කම දිනා ගන්නා ලදී

ශ‍්‍රී ලාංකීය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී NDB බැංකුව රන් පදක්කමකින් පිදුම් ලැබීම පිළිබඳව ඉතා ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ ඇප් එක ලෙස NDB NEOS ඇප් එක ස්ථානගත කිරීම සඳහා ඩිජිටල් ගේමින් සහ ඩිජිටල් බැංකුකරණය ඒකාබද්ධ කළ…

(0)Comments | September 26, 2025 4:33 pm

කොමර්ෂල් බැංකුව හා Gnext වෙතින් ඇපල් උපාංග මිල දී ගැනීම සඳහා මාස 18 පොලී රහිත ණය පහසුකම්

නවතම ඇපල් උපාංග මිල දී ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඇපල් බලයලත් අලෙවි නියෝජිතයෙකු වන Gnext Store සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන්ට නවතම iphone, Macbook, ipad  සහ apple watch වැනි උපාංග මිලදී ගැනීමේදී  මුළු පිරිවැයම මූලික ගෙවීමකින් තොරව කොමර්ෂල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලෙස ලබා…

(0)Comments | September 26, 2025 2:35 pm

NAFLIA 2025 උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් සම්මාන 14 ක් සමඟින් ඉහළ කීර්තියක් ලබයි

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය. මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ…

(0)Comments | September 26, 2025 2:22 pm

JXG මෙරට ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්වය නඟාසිටුවීම සඳහා Foundation of Goodness සමග අත්වැල් බැඳගනී

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මොණරාගල ප්‍රදේශයේ Village Heartbeat Empowerment Centre සහ ඒ හරහා ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සවිබල ගැන්වීම සඳහා Foundation of Goodness සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු පහසුකම්ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ. Foundation of Goodness පදනම Village Heartbeat Empowerment Centres ලෙස නම්කර ඇති…

(0)Comments | September 26, 2025 1:20 pm