කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල මෙන්ම මහනුවර ප‍්‍රදේශයේ ස්ථාන 44 ක පිහිටා තිබෙන ප‍්‍රසිද්ධ සුපිරි තට්ටු නිවාස (Apartments) සහ නිවාස මිලදීගැනීමේ සිහිනය සැබෑ කිරීම සඳහා කොමර්ෂල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම දේපොළ සංවර්ධන සමාගම් කිහිපයක් සමග ඒකාබද්ධ වී තිබේ. මෙම තට්ටු නිවාස සහ නිවාස වල වටිනාකමින් 80% ක ණය මුදලක් බැංකුව විසින් තරගකාරී පොලී අනුපාතයකට ලබාදෙන බවත්…
පාරිභෝගික අවශ්‍යතා මත වේගවත් ඩිජිටල් මුද්‍රණයේ ප‍්‍රමුඛයෙකු වන ප‍්‍රින්ට් පොයින්ට් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් ඉතාමත් ආකර්ශනීය නව අන්තර්ජාල මුද්‍රණ ඇනවුම් මූලාශ‍්‍රයක් පසුගියදා ශ‍්‍රී ලංකාවේදී එළි දක්වන ලදී. www.anythinginprinting.com නමින් වන මෙම නව Web2Print වෙබ් අඩවියට පිවිසීම මගින් පාරිභෝගිකයින්ට විසිටින්ග් කාඞ්පතක සිට අඩි 10 ක විශාල ප‍්‍රමාණයේ බැනරයක් දක්වා නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන අතර ඒ සඳහා…
ඩෙබිට් කාඞ්පත් සහ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් ඕනෑම වේලාවක සිදුකරන මිලදීගැනීමකදී ඒ වෙනුවෙන් ලකුණු රැුස්කර ගනිමින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ගෙන දෙන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වැඩසටහන වන ‘COMBANK Max Loyalty Rewards’ කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමර්ෂල් බැංකුව එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයෙහි ප‍්‍රමුඛතම ලෝයල්ටි සමාගමක් වන Infinia Services and Solutions…
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. එයට අමතරව Metal & Mineral Processing Industry අංශයෙහි ලෝකඩ සම්මානය හිමි කරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විණ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ…
ශ්රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යයන චාරිකාවක් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන සමාගමක් වන Huawei, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි. මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (01) දියත් කළේය. ශ්‍රී ලාංකිකයින්නේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම ඩිජිටල්…
මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ෆෝර්ඩ් මෝටර් සමාගම වෙනුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් අත්වැල් බැඳ ගනියි. රුපියල් මිලියන 3ක ප්‍රතිපාදන මේ යටතේ වර්ල්ඩ් විෂන් ලංකා වෙත සැපයෙන අතර එම මුදලින් මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ පවුල් 220 කට බීමට සුදුසු ජලය සැපයීමට නියමිතය….
පාරිභෝගික අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් පහසුකම් රැසක් සහිත නව GenX Nano මාදිලියේ රථයක් හඳුන්වා දෙයි. නවීන විලාසිතාවට අනුව,නිර්මාණය වූ ආකාර්ණීය පෙනුමක් සහිත මෙම රථය විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එමෙන්ම නව තාක්ෂණික වැඩිදියුණ කිරීම් රැසකින්ද මෙම රථය සමන්විත වන අතර එමගින් එහි වටිනාකම තවදුරත් වැඩි කර තිබේ.පරිපූර්ණ නාගරික මෝටර් රථයක් සඳහා වන සියලු විශේෂාංග සමඟින් මෙම…
බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීම ප්‍රමුඛ අරමුණයි Huawei නිෂ්පාදන වල විශිෂ්ටත්වය අත්විඳීමේ සියලු පහසුකම් සහිත Huawei Experience Centre කොළඹදී විවෘත කෙරේ. මෙම Huawei Experience Centre කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටා තිබේ. Huawei හි ශ්‍රී ලාංකික මෙහයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙම නව මධ්‍යස්ථානය පාරිභෝගිකයාට තමන් කැමති ස්මාර්ට්ෆෝනය, හෝ ටැබ් එක…
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් නොබෝදා තවත් ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් ‘බයික් එකට බයික් එකක් ’ නමින් දියත් කළේය. මෙම වසරේ ඔක්තෝබර් 12 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා කාලය තුළ, ප්ලැටිනා, ඩිස්කවර් හෝ පල්සර් යන වර්ග අතරෙන් කවර හෝ වර්ගයක මෝටර් සයිකලයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුට, එසේ මිලදී ගැනීම මගින් දිනුම් ඇදීමේ…
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2016 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සම්මාන හතක් දිනාගත්තේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී නැවතත් ප‍්‍රමුඛස්ථානයක් ලබා ගනිමිනි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් දිනාගත් මෙම සම්මාන ගොන්නට ජීවිත රක්ෂණ අංශය වෙනුවෙන් ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ ප‍්‍රදානය කළ සම්මාන තුනම ඇතුළත්…
Video Story