මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී ‘සී මැසෙන්ජර්’ ( zMessenger ) සමාගම සිය විශිෂ්ඨත්වය ඉහළින්ම තහවුරු කරගනිමින් ඉකුත්දා කොළඹ ‘වෝටර්ස් එජ්’ හී පැවැති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව ( SAPS) සහ ව්‍යාපාරික සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සමාගම’ ලෙසින් සම්මානයට පාත‍්‍රවිය. දිනෙන් දින ශක්තිමත්ව සාර්ථකත්වයේ පෙරටම යන සහ නව මං ඔස්සේ…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ නාවල, නාවල පාරේ, 9 වන පටුමගේ, අංක 192/10 දරණ ස්ථානයේ පිහිටි එස් පී ගොඩනැගිල්ලේ පිහිටුවයි. මෙය සීඝ්‍රයෙන් වෙළඳ නගරයක් බවට පත්වෙමින් ඇති කෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටවූ Regus හි දෙවන ව්‍යාපාරික මධ්‍යස්ථානයයි. Regus හි ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සහ Regus…
කොළඹ තිරිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් ‘තිඹිරිගස්’ රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමග එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ. මෙම ප‍්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකළ මෙහි ‘තිඹිරිගස්’ තිබූ නිසා යැයි විශ්වාස කරන අතර ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගියදා ‘තිඹිරි පැල’ (Diospyros malabarica) තුනක් සිටුවමින් මෙම නව වැඩසටහන දියත් කරන ලදී….
ශ්රී ලංකාවේ රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම (Associated Motorways Ltd.- AMW) සහ ඇක්සෝනොබෙල් හි ප‍්‍රමුඛතම රථවාහන තීන්ත සන්නාමය වන Sikkens එක්වී ස්මාට් බොඩි රෙපයාර් (Smart Body Repair) නමින් විශේෂ සේවාවක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පාරිභෝගිකයන්ගේ කාර්ය බහුල ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉක්මන් සහ සුහදශීලී සේවාවක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. පෑලියගොඩ…
BMICH ආයතනයේ විශිෂ්ට වාස්තු නිර්මාණ හුරුවත්, දැවැන්ත ගෙවතු පරිසරයත් නිසා එය ව්‍යාපාරික උත්සව, ප්‍රදර්ශන, සම්මේලන හා වෙනත් විශේෂ උත්සව සඳහා ප්‍රසිද්ධව පැවතිය ද දශකයකට පමණ පසු පළමු වරට මංගලෝත්සවයක් පැවැත්වීමට BMICH පසුගියදා කටයුතු කර තිබුණි. එම විවාහ මංගලෝත්සවය BMICH සතු සුවිශේෂී උත්සව පරිසරය හා විශාලත්වය කදිමට ප්‍රයෝජනයට ගත් අතර එහි ආරාධිතයන්ගේ ලැයිස්තුව 2000කට වැඩි විය….
ලොව ප්‍රමුඛත ම නූල් නිෂ්පාදන සමාගමක් වන ඇමරිකන් ඇන්ඩ් ඊෆර්ඩ් (පුද්.) සමාගම පසුගිය ඔක්තෝබර් 14 වනදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NOSHE) මිශ්‍ර අංශයේ විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. තවද පසුගිය ඔක්තෝබර් 13 වන දින පැවති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ (SAPS) විශිෂ්ටතම රැකියා ස්ථාන සුරක්ෂිතතා නවෝත්පාදන සම්මානය…
ලැප්ටොප් පරිගණක සඳහා නව බලයක් ලබාදෙමින් 7th Generation Intel® Core™ ප්‍රොසෙසරය එළිදැක්වීම පසුගිය දා සිදුවිය. මෙම නවතම 7th Gen ප්‍රොසෙසරය 14nm ප්‍රොසෙසර තාක්ෂණයට වඩා වැඩි ක‍්‍රියාකාරීත්වයකින් යුක්තය. එමෙන්ම එහි ඇතුළත් කර ඇති new media engine මඟින් 4K UHD සඳහා ඉහළ සහයක් දෙමින් නැරඹීම්, ගමන් කිරීම්, නිර්මාණය කිරීම් සහ ශෙයා කිරීම් සඳහා වැඩි ක‍්‍රියාකාරීත්වක් ලබාදෙයි. නව…
සිය පාරිභෝගිකයින් වෙත වඩා හොඳ සේවාවක් සැපයීමේ අරමුණින් Huawei සිය නවතම ප්‍රදර්ශනාගාරය පොලොන්නරුවේ විවෘත කරයි. Huawei හි උසස් මට්ටමේ නිෂ්පාදන රැසක් අත්හදා බැලීමට මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරයේදී හැකියාව ලැබේ. පොලොන්නරුව කදුරුවෙල ගෝල් සිටි ස්මාර්ට් හි මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරය පිහිටා තිබේ. දිවයින පුරා ස්ථාන ගණනාවක Huawei ප්‍රදර්ශනාගාර විවෘත කරමින් ශ්‍රී ලාංකේය පාරිභොගිකයාට වඩා සමීප වීමේ…
විකුණුම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය අගයමින් මෙරට වෘත්තිකයින් දිරිගැන්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM විසින් සංවිධානය කළ 2016 NASCO ”National Sales Congress” සම්මාන ප‍්‍රදානයේදී ඉතාමත් වැදගත් අංශ දෙකක් යටතේ රන් සහ රිදී සම්මාන දිනා ගැනීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ විධායක නිළධාරීන් දෙදෙනෙකු සමත්විය. රථ වාහන අංශයේ විකුණුම් විධායකයින්ට සහ සුපරීක්ෂකවරුන්ට හිමිවන රන් සම්මානය දිනා ගැනීමට සියැට්-කැළණි…
ශ්රී ලංකාවේ වෙළඳපොල පිළිබඳව කරන ලද සමීක්‍ෂණ අනුව වර්තමානයේ දී ලංකාවේ වයස අවුරුදු 40 ට වැඩි ජනගහනයෙන් 50% කටත් වැඩි පිරිසකගේ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කොණ්ඩය පැසී ඇත. අතීතයේ කොණ්ඩය සුදු වීම අපේ ජනතාවට ගැටළුවක් නොවුන නමුත් එම තත්වය අද වන විට වෙනස් වි තිබේ. අද පවතින තරඟකාරී ලෝකය සමඟ තාරුණ්‍යයට ඇති දැඩි ඉල්ලූම හා…
Video Story