Featured News

සිංගර් වෘත්තීය පුහුණු ඇකඩමිය අසමසම පුහුණු වැඩසටහන් රැසක් සමගින් තාරුණ්‍යය සවිබල ගන්වයි

අඛණ්ඩව වසර එකොළහක් මෙරට අංක එකේ සන්නාමය ලෙස කිරුළු පළන් සිංගර් සමාගම සිය ව්‍යාපාරික විශේෂඥතාව සහ තාක්ෂණික දැනුම අනාගත පරපුරට දායාද කරමින් විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. වෘත්තීය පුහුණුව සහ ව්‍යාපාරික අවශ්‍යතා අතර ඇති බැඳීම තවදුරටත් සවිබල ගන්වමින්, සිංගර් සමූහයට අනුබද්ධිත සිංගර් වෘත්තීය පුහුණු ඇකඩමිය මෙරට තරුණ-තරුණියන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් මෙරට දියුණුවට දායක…

(0)Comments | June 22, 2016 7:39 am

සිලෝන් ඔක්සිජන් සමාගමෙන් ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සභාවේ වාර්ෂික සැසියට සහාය

සිලෝන් ඔක්සිජන් සමාගම පසුගියදා පැවති ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සභාවේ වාර්ෂික ශාස්ත‍්‍රීය සැසිය සඳහා එන්ටනොක්ස්, කොනොක්සියා ඇතුළු සියලූම වෛද්‍ය වායුන් ලබාදුන් නිළ වෛද්‍ය වායු සැපයුම්කරු බවට පත්විය. කොනොක්සියා යනු සැහැල්ලූ සිලින්ඩරයක අසුරා ඇති වෛද්‍ය ඔක්සිජන් වායුව වන අතර මෙය 2014 වසරේ දෙසැම්බරයේදී මෙරටට හඳුන්වාදුණි. ”සිලෝන් ඔක්සිජන් සමාගමේ අරමුණ වී තිබෙන ඉහළ ගුණාත්මක බවින් යුතු, සුරක්ෂිත…

(0)Comments | June 22, 2016 7:34 am

පීපල්ස් ලීසිං සමාගම රජයේ රෝහල් 15ක හදිසි අනතුරු අංශවලට රුපියල් මිලියන 24ක ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

පීපල්ස් ලීසිං සමාගමේ 20වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා පිහිටි රජයේ ප‍්‍රධාන රෝහල් 15ක හදිසි අනතුරු අංශවලට රුපියල් මිලියන 24කට වැඩි වටිනාකමකින් යුත් ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල එම සමාගම විසින් සංකේතාත්මකව පරිත්‍යාග කරනු ලැබීය. එම පරිත්‍යාගය සිදු කළේ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පී. කුමාරගේ මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ අධ්‍යක්ෂ, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක…

(0)Comments | June 21, 2016 7:12 am

බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාරයෙන් 2015-16 වසරේදී දිස්ත්‍රික්ක 18ක ජල ව්‍යාපෘති 367 ක්

මෙරට ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ‍්‍රැන්ඩික්්ස් විසින් දියත් කර තිබෙන ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජල පහසුකම් වැඩිදියුණු කිරීමේ සමාජ සත්කාර වැඩසටහන යටතේ 2015-16 වසර තුළදී ජල සැපයුම් ව්‍යාපෘති 367 ක් සම්පූර්ණ කර ඇත. මේ අනුව, ලිං, නල ජල සම්බන්ධතා, ජල සැපයුම් පද්ධති, නළ ලිං, ගැඹුරු නළ ලිං, වැසි ජලය එකතු කිරීමේ පද්ධති සහ ජල…

(0)Comments | June 21, 2016 7:09 am

BMICH “Review Us and Win” ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන සඳහා උණුසුම් ප්‍රතිචාර

මෙරට ප්‍රමුඛත ම ඉදිකිරීමක්වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), “Review Us and Win” ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඩිජිටල් මාධ්‍යය තුළ සිය නාමය සනිටුහන් කළේය. https://www.facebook.com/bmich.colombo/ ඔස්සේ ෆේස්බුක් පිටුවට පිවිස සිය සේවාවන් පිළිබඳ සිය මතය එහි සඳහන් කිරීමේ අවස්ථාව BMICH සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දුන්නේය. මීට අමතරව, ෆේස්බුක් පිටුවට ලයික් කර එය සිය මිතුරන් අතරේ…

(0)Comments | June 21, 2016 7:05 am

කාර්යක්ෂම හා ප්‍රබල ක්‍රියාකාරිත්වයකට Intel තාක්ෂණයෙන් බලගැන්වුණු 2 in 1 පරිගණක

Intel සමාගමේ, Intel Processor පදනම් කරගත් 2 in 1 පරිගණක වල විශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ කාර්යක්ෂමතාව, පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කරන ලදී. Intel සමාගමේ වැඩි ලාභ උපයන පුද්ගල පරිගණක (Personal Computers) ව්‍යාපාරයක් සදහා සිදු කරන ආයෝජන ඉහළ නැංවීමේ ක්‍රමෝපාය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම 2 in 1 පරිගණක මහඟු මෙහෙවරක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා…

(0)Comments | June 20, 2016 11:16 am

Hutch අලෙවියේ දක්ෂතා දැක්වූවන් Hutch Champion’s Challenge හිදී සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන Hutch සිය සමාගමේ අලෙවිකරණයේදී ඉහළ දක්ෂතා දැක්වූන් ඇගයීමට ලක්කරයි. මේ සඳහා පැවැත්වූ Hutch Champion’s Challenge 2015 /16 ඇගයුම් උළෙල මෑතකදී කොළඹදී පැවැත්විණ. මෙම උත්සවය සදහා හචිසන් ආසියා ටෙලිකොම් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඈන් චෙන් සහ Hutch ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ද එක්ව සිටියහ. මෙම අවස්ථාව සඳහා…

(0)Comments | June 20, 2016 7:37 am

විෂන් කෙයා අක්ෂිමිතික දිනය සාර්ථකව නිමා වෙයි

විෂන් කෙයා ආයතනයේ දෘෂ්ඨි විශේෂඥයන් හට සිය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමකර දීමේ අරමුණ පෙරදැරිව විෂන් කෙයා අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන ලද දෘෂ්ටිමිතික දිනය ජුනි මස 12වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් ක්‍රිස්ටල් බෝල්රූම් හිදී සාර්ථකව නිමාවට පත් විය. “සැමට පෙනුම” තේමාව යටතේ පැවති අක්ෂි…

(0)Comments | June 20, 2016 6:23 am

Huawei හි පෙරළිකාර සහ නවතම නිපැයුම HuaweiP9 ශ්‍රී ලංකාවට

ලෝප්‍රකට Leica හා එක්ව ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය සඳහා නව අරුතක් එක් කළ අනගි නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන HuaweiP9 ජූනි මාසය තුළදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතයි. ජර්මානු සමාගමක් වන Leica හා එක්ව නිපදවූ ලෙන්ස් දෙකක් සහිත අගනා කැමරාවකින්ද යුක්ත මෙම HuaweiP9 ස්මාර්ට්ෆෝනය වර්ණ මෙන්ම කළුසුදු ඡායාරූපකරණය පහසු කරවයි. Leica ලෙන්ස් දෙකක් සහිත මෙම…

(0)Comments | June 20, 2016 5:58 am

පීපල්ස් ලීසිං සමාගමේ 20වන සංවත්සරය දිවයින පුරා සැමරේ

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම සිය 20වන සංවත්සරය වෙනුවෙන් කොළඹ ප‍්‍රධාන කාර්යාලය හා දිවයින පුරා පිහිටි ශාඛා ජාලය ඔස්සේ සැමරුම් වැඩසටහන් මාලාවක් පසුගියදා පැවැත්වුණි. ‘විශ්වාසයෙන් ඉදිරියට’ නම් තේමා පාඨයෙන් සිදු කෙරුණු සංවත්සරික සැමරුම් වැඩසටහන් මාලාවෙහි ප‍්‍රමුඛ නිල උත්සවය පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය…

(0)Comments | June 20, 2016 4:49 am