Featured News

ෆාම්කෝ ඉන්ඩස්ට්‍රීස් ISO GMP 22716:2007 ප‍්‍රමිති සහතිකය දිනාගනී

ශ්‍රී ලංකාවේ විශාලතම තෙවන පාර්ශ්ව දියනාන හා රෙදි සෝදන සබන් නිෂ්පාදන සමාගමවන ෆාම්කෝ පුද්. සමාගමට ISO GMP 22716:2007 ප‍්‍රමිති සහතිකය පසුගියදා හිමිවිය. ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපාලංකරණ නිෂ්පාදන සමාගමක් වන ReeBonn Cosmetics හි සබන් නිෂ්පාදන අංශය වන ෆාම්කෝ පුද්. සමාගම ISO GMP 22716:2007 ප‍්‍රමිති සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු දියනාන හා රෙදි සෝදන සබන් නිෂ්පාදන සමාගමද…

(0)Comments | October 11, 2016 7:09 am

රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි

ලේටෙක්ස් ෆෝම් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛත ම නාමයක්වන රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් සමාගම පසුගියදා පැවති ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී (NCE) වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මීට අමතරව අගය එකතු කළ කෘෂිකාර්මික අංශයෙන් විශිෂ්ටතම අපනයනකරුට හිමි රන් සම්මානය ද, රබර් නිෂ්පාදන අනු ඛාණ්ඩය (මහා පරිමාණ) යටතේ තවත් රන් සම්මානයක් ද සමාගමට හිමි වීම විශේෂත්වයකි….

(0)Comments | October 7, 2016 8:27 am

ලංකා දුම්කොළ සමාගම තවදුරටත් මෙරට ගොවීන් සඳහා තිරසාර ජීවනෝපායන් උදාකර දීමට කැපවෙයි

සියවසකට අධික කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ලංකා දුම්කොළ සමාගම මේ වනවිට රටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේද කැපීපෙනෙන සමාගමක් බවට පත්වී ඇත. 1950 දශකයේ සිට වසර 70 කට ආසන්න කාලයක් සමාගම මෙරට තුළ දුම්කොළ වගා කිරීමෙහි නිරතවී තිබේ. මෙම වගා කටයුතු සහ එ් ආශි‍්‍රත ව්‍යාපාර කටයුතු නිසා පසුගිය වසර තුළ පමණක් ග‍්‍රාමීය…

(0)Comments | October 7, 2016 6:05 am

නවතම ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ෆෝඩ් මෝටර් සමාගම සහ එහි දේශිය බෙදාහරින්නා වන ෆියුචර් ඔටෝමොබයිල්ස් හා එක්ව වැඩි පහසුකම් සහිත නවතම ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම රථය හෙට සිට ෆෝඩ් අලෙවි මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි. නවතම Ranger රථය ආරක්ෂාව සහ උසස් තාක්ෂණය අතින් පැවති Ranger රථ අභිබවා යමින් පික් අප් ට්‍රක් රථ අතර අසම සම…

(0)Comments | October 6, 2016 9:52 am

Huawei අනුරපුරයට එයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයා වෙත වඩා සමීප කිරීම සඳහා අනුරාධපුර නගරයේ ප්‍රාදේශිය කාර්යාලයක් විවෘත කරයි. පාරිභෝගික පහසුව පිළිබඳව නිරතුරුව උනන්දු වන සමාගමක් වශයෙන් සිය නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයාට වඩා සමීප කරවීමට Huawei විසින් මෙම පියවර ගෙන තිබේ. මෙම ප්‍රාදේශීය කාර්යාලය මඟින් අනුරාධපුර ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට වඩා පුළුල්…

(0)Comments | October 6, 2016 9:15 am

UTE සමාගමෙන් මෙරට ජනතාවට සූර්ය බල උත්පාදන යන්ත්‍ර

ඉංජිනේරු සහ විදුලි උත්පාදන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම නමක් වන කැටපිලර් සමාගම සිය දේශීය නියෝජිත UTE සමාගම සමගින් අත්වැල් බැඳ ගනිමින් නවීන තාක්ෂණයෙන් යුතු සූර්ය බල උත්පාදන උපාංග මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. බලශක්ති සුරක්ෂිතතාව සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති සූර්ය බල සංග්‍රාමයට ශක්තියක් වෙමින් UTE සමාගම, වැඩි කාර්යක්ෂමතාවකින් යුතු මෙම Cat® Solar…

(0)Comments | October 5, 2016 8:48 am

හල්පේ තේ ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී සම්මාන හයකින් පිදුම් ලබයි

මෙරට අපනයන සහ සංචාරක ක්ෂේත්‍රයේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන U.H.E. සමූහය විසින් නිෂ්පාදනය කරනු ලබන ලොව කීර්තිමත් හල්පේ තේ පසුගියදා නිමා වූ ජාතික අපනයන මණ්ඩල (NCE) සම්මාන උළෙලේදී සම්මාන හයකින් පිදුම් ලැබුවේය. විශේෂිත සම්මාන මෙන්ම, පළමු වරට ප්‍රදානය කෙරුණු පැට්‍රික් අමරසිංහ අභියෝගතා කුසලානය ද මෙවර හල්පේ තේ සඳහා හිමි වීම විශේෂත්වයකි. දේශීය සහ අන්තර්ජාතික වෙළඳපල…

(0)Comments | October 5, 2016 7:06 am

UTE සමාගම කලාපීය Cat Lift Truck සම්මානයෙන් පිදුම් ලබයි

භාණ්ඩ හැසිරවීමේ සහ ගබඩා කිරීමේ යන්ත්‍ර සූත්‍ර සම්පාදනයේ පුරෝගාමියෙකු මෙන්ම Cat ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර මෙරටට ගෙන්වා බෙදා හැරීමේ එකම බලයලත් අලෙවි නියෝජිතයා ද වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම විකුණුම් වර්ධනය සහ ව්‍යාපාරික ශක්‍යතාවන් වෙනුවෙන් කලාපීය සම්මාන දෙකකින් පසුගියදා පිදුම් ලැබුවේය. ගබඩා කටයුතු සඳහා යොදා ගැනෙන විශේෂිත යන්ත්‍ර නිෂ්පාදනය කරන MNA Forklift Asia Pacific සමාගම…

(0)Comments | October 4, 2016 10:25 am

රාජධානියක අසිරිය කැන්දමින් වෝටර් ගාර්ඞ්න් සීගිරිය හෝටලය විවෘත වෙයි

තේජවන්ත සීගිරි පර්වතය පසුබිම කරගනිමින් ඉදිකෙරුණු මෙරට නවතම සුඛෝපභෝගී බුටික් හෝටලය වන Water Garden Sigiriya හෝටලය පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණ. රාජකීය වටාපිටාවක පිහිටා ඇති හෝටලය ඓතිහාසික වශයෙන් පෝෂණය වූ සීගිරිය ප‍්‍රදේශයේ සාරය සංචාරකයින්ට පිරිනමයි. ඒ සීගිරියේ අතිශය දැකුම්කළු දර්ශන රටා මවමින් හා සැබෑ ගැමි අත්දැකීමක සුන්දරත්වය කැටි කර දෙමිනි. ”මෙම හෝටලය ඉදිකිරීමේ වෑයම බොහොම…

(0)Comments | October 4, 2016 4:56 am

ගෘහස්ථ හා කර්මාන්ත ක්ෂේත්‍රයට සූර්ය බලශක්ති විසඳුම් ජිනසේන විසින්

උසස් තාක්ෂණයෙන් යුත් සුර්ය බලශක්ති විසඳුම් දිවයින පුරා මධ්‍යස්ථාන 19 කදී ජල කළමණාකරණ පද්ධති සහ විසඳුම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජිනසේන පුද්ගලික සමාගම “පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය “ වෙත සිය ව්‍යාපාරික මෙහෙයුම් ව්‍යාප්ත කරයි. ගෘහස්ථ සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කරගැනීම සඳහා සූර්ය බලශක්ති විසඳුම් සැපයීම ජිනසේන පුද්ගලික සමාගම විසින් ආරම්භ කර තිබේ….

(0)Comments | October 4, 2016 4:50 am