ලොව ප‍්‍රමුඛතම ජාත්‍යන්න්තර එක්ස්ප‍්‍රස් සේවා සම්පාදකයෙකුවන DHL Express සමාගමේ මෙරට පාරිභෝගික සේවා කණ්ඩායම 2016 ස්ටීවි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවේය. මේ අනුව, ”වසරේ පාරිභෝගික සේවා අංශයට” හිමි රිදී සම්මානය ද, ”වසරේ පාරිභෝගික සේවා කණ්ඩායමට” හිමි ලෝකඩ සම්මානය ද DHL Express සමාගමට හිමි විය. සම්මානයට පාත‍්‍ර වූ සියලූ ම ජයග‍්‍රාහකයන් එළඹෙන ඔක්තෝබර් මස 21 වනදා ඉතාලියේ රෝම…
මෙරට පාරිභෝගිකයින් අතර අතිශයින් ජනප්‍රිය පවිත්‍රකාරක, සනීපාරක්ෂක සහ මෝටර් රථ පවිත්‍රකිරීමේ නිෂ්පාදන පෙලක් හඳුන්වා දී ඇති ‘බ්‍රයිටෝල්‘, සිය නවතම අලෙවි සංනිවේදන වැඩසටහන සමග නවතම සන්නාම සංකේතය එළිදැක්වීමට පසුගියදා කටයුතු කලේය. කොළඹ වෝටර්ස් එජ් හීදී පැවැත්වුණු මෙම උත්සවයට සමාගමේ ඛෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 175 කට අධික පිරිසක් සහභාගි වූහ. ‘බ්‍රයිටෝල්‘ නිරතුරුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආචාරධර්මවලට අනුකූලව…
පාරිභෝගික භාණ්ඩ සහ විදුලි නිපැයුම් සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම විසින් සිය නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් විසින් නිපදවන බජාජ් සිවිලිම් විදුලි පංකා සහ උණුසුම එක්රැස් කර පිටකරන (Exhaust) විදුලි පංකා මෙරට බෙදාහැරීම සඳහා මැක්සන්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන මැන්ස් ලංකා පුද්ගලික සමාගම පත් කර තිබේ. එමෙන්ම බජාජ්…
භාතිය – සන්තුෂ් සමඟ ගයන්නට අවස්ථාවක් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමයක් වන Huawei විසින් “Sing with the Stars“ නමින් ගායන තරඟාවලියක් සංවිධානය කරයි. මෙම තරඟාවලිය සමාජ ජාල ඔස්සේ පැවැත්වෙන අතර මේ සඳහා සහභාගි වීමට භාතිය – සන්තුෂ් දෙපළ විසින් ගයන ගීතයක තත්පර 30ක කොටසක් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් Huawei ෆේස්බුක් පිටුවට…
සත්ව කරුණාව දක්වන අනාගත පරපුරක් ඇති කිරීමට උරදෙමින් ඔටාරා පදනම විසින් දෙහිවල සත්ත්වෝද්‍යානයේ වෙසෙන සතුන්ගේ ජීවිතය තේමාකර ගනිමින් සංවිධානය කළ ළමා චිත‍්‍ර තරඟයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා සිත්ගන්නා සුළු අයුරින් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා ළමුන් 200ක් පමණ ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වූ අතර එයට දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන්ගේ ජීවිතය විදහා දැක්වෙන චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්ද ඇතුළත් විය….
ලොව ප‍්‍රමුඛතම සන්නිවේදන මෙවලමක් වන Viber, සිය ස්ටිකර් නිර්මාණය කිරීමේ අවස්ථාව දැන් මෙරට Viber පාරිභෝගිකයන්ට හිමිකර දී ඇත. Viber Design & Win යනුවෙන් නම් කර ඇති මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයින් තිදෙනෙකුට Apple iPad එක බැගින් හිමි වේ. මෙම ස්ටිකර් ශී‍්‍ර ලංකාවේ මිලියන 5කට අධික Viber පාරිභෝගිකයන් පිරිසක් විසින් බෙදාහදා ගනු ලබනු ඇත. එමෙන්ම, ඉදිරි ස්ටිකර් නිර්මාණය…
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2017 වසර වෙනුවෙන් සංවිධානය කරන සංධිස්ථානාත්මක 10 වන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස සියළු වියදම් දරමින් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එංගලන්තයේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදෙන බව සමාගම නිවේදනය කර ඇත. සුපිරි ත්‍යාගය ලෙසින් මෙවර ප‍්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වන මෙම නව ගමනාන්තය නිවේදනය කිරීමේ අවස්ථාව පසුගියදා…
සියැට් ධාවක කණ්ඩායම මේ වසරේ ධාවන තරඟ වලදී දක්වන සුපිරි දස්කම් තව තවත් ඉදිරියට ගෙන යමින් සෙවනගල වලව සුපර්ක්‍රොස් තරඟාවලියේදී ධාවක ශුරතාවය සහ තවත් කැපී පෙනෙන ජයග‍්‍රාහී ස්ථාන 13 ක් වාර්තා කිරීමට සමත්විය. මෙහිදී, සියැට් කණ්ඩායමේ ධාවක පසිඳු පීරිස් ීඛඨඔ මෝටර් රථ අංශයේ පැවති තරඟ දෙකම ජයග‍්‍රහණය කරමින් තරඟාවලියේ ධාවන ශුරතාවය දිනාගත් අතර සියැට් ධාවක…
Isuzu වාහන හිමියන්ට තම වාහන සඳහා ලැබෙන වගකීම දීර්ඝ කරගැනීමේ අවස්ථාව උදාකර දී ඇති බව, Isuzu රථවාහන සඳහා මෙරට නිල නියෝජිත සතොස මෝටර්ස් පීඑල්සී සමාගම නිවේදනය කර ඇත. මෙම නව ක‍්‍රමය යටතේ Isuzu ට‍්‍රක්රථ සඳහා වසර 2 ක හෝ කිලෝමීටර් 100,000 ක වගකීමක්ද, Isuzu D-MAX සහ MU-X රථවාහන සඳහා වසර 2 ක හෝ කිලෝමීටර 150,000…
ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR) සහ සියැට් ශ්‍රී ලංකා ඒකාබද්ධව සංවිධානය කරන “Commando Challenge” තරඟාවලිය මෙවරද පැවැත්වීමට සැලසුම් කෙරේ.අභියෝගාත්මක සුපර්ක්‍රොස් තරඟයකින් සහ දින තුනක ගවේශණාත්මක ධාවනයකින් මෙම තරඟාවලිය සමන්විත වෙයි. මේ අතුරින් ගවේෂණාත්මක ධාවනය ඔක්තෝබර් 3 වනදා සිට 5 වනදා දක්වා පැවැත්වෙන අතර සුපර් ක්‍රොස් තරඟාවලිය…
Video Story