සංචාරක ක්ෂේත‍්‍රයට අදාළව සුඛෝපභෝගී සහ විශේෂිත සන්නාම රැගත් Koala සමාගම පසුගියදා නිමාවට පත්වූ 2016 කොළඹ හෝටල් ප‍්‍රදර්ශනයේදී නරඹන්නන්ගේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්විය. Koala සමාගම විසින් හඳුන්වාදෙන අති නවීන නිර්මාණ මෙරට ප‍්‍රමුඛ පෙළේ හෝටල් අතර මෙන්ම හෝටල් ආශි‍්‍රත සැපයුම්කරුවන් හා පෞද්ගලික ගැනුම්කරුවන් අතර ප‍්‍රචලිතව තිබේ. 11 වැනි වතාවට පැවැති කොළඹ හෝටල්ප‍්‍රදර්ශනයට එක්වූ හෝටල් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්, හෝටල්…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය වන Huawei මෙරට ටැබ්ලට් පරිගණක ක්ෂේත්‍රය වෙත Huawei MediaPad හඳුන්වාදෙයි. MediaPad T1-7”, MediaPad T1-10” සහ MediaPad M2 8.0 ලෙස රුපියල් 16,999, රුපියල් 33,499 සහ රුපියල් 49,999 යන මිළ ගණන් යටතේ මෙම Huawei MediaPad වෙළඳ පොලට හදුන්වා දී තිබේ. Huawei MediaPad T1-7”වෙළඳ පොළේ පවතින විශේෂතා රැසකින් සමන්විත ටැබ්ලට්…
සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා තිරසාර සංවර්ධනය මේ වනවිට ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙන මාතෘකාවකි. මෙහිදී තිරසාර පාරිසරික දායකත්වයට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. දශකයකට අධික කාලයක් පුරා තිරසාර වාණිජ වනවගාව මෙරට තුළ ප‍්‍රචලිත කිරීමට සිය දායකත්වය ලබාදෙන සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා සදාහරිත සමාගම මගින් හඳුන්වාදී තිබෙන සුවිශේෂී ආයෝජන අවස්ථාවන් පිළිබඳ පැහැදිලි…
තම වෙළඳ නාමකරණ කි‍්‍රයාවලියේ කොටසක් ලෙස JAT තම සමාගම තුල හා තම ව්‍යාපාරයන් අතර මෙහෙයුම් අංශ හා විකුණුම් අවස්ථා මනාවට පිළිබිඹු වන පරිදි ඒකාබද්ධ වෙළඳ නාමයක් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ පුළුල් සේවා සමූහයෙන් කොටසක් වන JAT ෆර්නිෂින් යටතේ කාර්යාල, නිවාස හා මුළුතැන්ගේ සඳහා නිර්මාණාත්මක ගෘහ භාණ්ඩ හා උපාංග ද, JAT ලිවින් යටතේ දේපළ වෙළඳාම් වතු…
පසුගියදා සිංගප්පූරුවේ පැවති ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම බැංකුව’ වෙත හිමි සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා වෙතින් බැංකුවට මෙම සම්මානය ප‍්‍රදානය කල හයවන වතාව මෙයයි. සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා (වමේ) වෙත ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ ප‍්‍රකාශක…
Zone24x7 සමාගම 2014/15 වසර සඳහා වන ජනාධිපති සම්මාන උළෙලේදී උසස් තාක්ෂණ සහ නවෝත්පාදන නිෂ්පාදන සඳහා ජනාධ්හිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය. අපනයන සංවර්ධන මණ්ඩලය (EBD) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. Zone24x7 සමාගම ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය ඇගයුමට ලක් කරමින් එම සමාගමට…
මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් මධ්‍යතන යුගයේ විලාසිතා වල ආභාශය 21 වන සියවසට ගැලපෙන පරිදි සකසා නව එකතුවක් හඳුන්වා දී තිබෙන අතරල ඒ සමඟම මධ්‍යතන යුගයේ රාජකීය තේජස විදහා දැක්වෙන පරිදි ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර ඇත. විවිධ රෙදිපිළි භාවිතා කරන ‘Modern Medieval’ යන තේමාවෙන් යුතු මෙම නවතම විලාසිතා එකතුව මධ්‍යතන යුගයේ පැවති මනරම් විලාසිතා…
මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම නාමයක් වන Ford සමාගම, ඉහළ කාර්යක්ෂමතාවෙන් යුතු (SAE) 4 වන තත්ත්වයේ මුළුමනින්ම ස්වයංකී‍්‍රය වාහන පෙළක් 2021 වසර වනවිට රයිඩ් හේලිං සහ රයිඩ් ෂෙයාරිං ක්ෂේත‍්‍රයට එක් කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ප‍්‍රකාශ කළේය. මෙම සුවිසල් ආයෝජනය හරහා අතුරු ව්‍යවසාය හතරක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලී කර්මාන්ත පුරයේ…
BMICH ආයතනය සිය සේවකයින් ඇගයීම සඳහා දියත් කළ සේවක ඇගයුම් වැඩසටහන යටතේ හොඳම වැඩ අධීක්ෂකවරයා ලෙස උත්සව සම්බන්ධීකරණ හා ගෘහ පාලන අංශයේ සහායක කේ.කේ.එම්.එස්. කරස්නාගොඩ මහතා ද හොඳම සේවකයා ලෙස වතු පාලන අංශයේ සේවක එස්.ඩී.ඩී.පී. වික‍්‍රමරත්න මහතාත් සහතික පත් දිනාගත්හ. විධිමත් ඇගයුම් කි‍්‍රයාවලියක් හරහා සේවකයින්ට සම්මාන තිළිණ ලබාදීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ඵලදායීතාව නැංවීමේ අතිශය…
හේමාස් මැනුෆැක්චරින් සමාගමේ ජනපි‍්‍රය සන්නාමයක් වන ‘දීවා’ වෙතින් වාර්ෂිකව සංවිධානය කරන ඉඩමේ වාසනාව වැඩසටහනේ හයවැනි අදියර පසුගියදා යාපනය නල්ලූර්හිදී ආරම්භ විය. හින්දු බැතිමතුන් රැස්වෙන නල්ලූර් කෝවිල අසලදී දීවා ඉඩමේ වාසනාව වැඩසටහනේ ආරම්භය සටහන් වූයේ ඉහළ පාරිභෝගික කි‍්‍රයාකාරීත්වයක් ද සමගය. ඉකුත් වසර පහක කාලය තුළ ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමට සමත්ව ඇති මෙම වැඩසටහන…
Video Story