Featured News

සියැට් ධාවක කණ්ඩායමට ෆොක්ස්හිල් තරඟයේදී ශුරතා 03 ක් සහ ජයග්‍රාරාහී ස්ථාන 18 ක්

ආක‍්‍රමණශීලී ලෙස තරඟ ජයග‍්‍රහණ කිරීමට සියැට් ධාවක කණ්ඩායමට තිබෙන හැකියාව යළි යළිත් පෙන්නුම් කරමින් පසුගිය සති අන්තයේ පැවති ෆොක්ස්හිල් ධාවන තරඟයේදී ලබාදුන් ප‍්‍රධාන ශුරතා සම්මාන වලින් තුනක් දිනාගැනීමට සහ ජයග‍්‍රාහී ස්ථාන 18 ක් වාර්තා කිරීමටත් සියැට් ධාවක කණ්ඩායම සමත්විය. සියැට් ධාවක කණ්ඩායම විසින් මේ දක්වා එක් තරඟාවලියකදී දැක්වූ හොඳම දස්කම මෙය වන අතර මෙම තරඟාවලියේ…

(0)Comments | April 28, 2016 11:23 am

BMICH ජාත්‍යන්තර Gold Century Quality සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

ලොවපුරා සිටින සුවිශේෂී ව්‍යාපාර හා නායකයින් හඳුනාගෙන වසරක් පාසා ඔවුන්ව අගයන BID Century International Quality ERA (CQE) සම්මාන උළෙලේ දී රන් කාණ්ඩයේ ජයග‍්‍රහණය හිමිකරගැනීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව (BMICH) සමත්විය. ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතු වලදී ඉහළ ගුණාත්මක බවින් යුතුව කටයුතු කරන ආයතන හා නායකයින් BID උළෙලේදී ඇගයීමට ලක්කරයි. ව්‍යාපාරයේ සමස්ත මෙහෙයුම් කටයුතු වලදී පාරිභෝගිකයින්ට…

(0)Comments | April 28, 2016 9:35 am

සිව්වන පරම්පරාවේ KIA Sportage රථය කොළඹදී මාධ්‍යයට එළිදක්වයි

සුප‍්‍රකට කොරියානු මෝටර් රථ නිෂ්පාදක KIA නිර්මාණය කරන ජනප‍්‍රිය Sportage රථයේ සිව්වන පරම්පරාව නියෝජනය කරන නවතම මාදිලිය කොළඹදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී එළිදක්වන ලදී. පෙර එළිදක්වන ලද Sportage රථවලට වඩා කැපී පෙනෙන වෙනසකට බඳුන් වෙමින් නිර්මාණය කර තිබෙන 2016 KIA Sportage රථයේ බාහිර ස්වරූපය සිත් ඇඳ බැඳ ගන්නා රමණීය නිමැවුමක් වන අතර රථයේ අභ්‍යන්තරයද වැඩි…

(0)Comments | April 28, 2016 9:25 am

නව Roland නිෂ්පාදන මල්ටි ඕඩියෝ විෂුවල් වෙතින් ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ පෙලේ ඉකේට්‍රොනික් සංගීත උපකරණ දැන් දිවයින පුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ශබ්ද හා ආලෝකකරණ සැපයුම්කරුවකු වන මල්ටි ඕඩියෝ විෂුවල් ලොව සුපිරි ‍වෙළඳ නාමයක් වන Roland නිෂ්පාදන පෙළක් මෙරට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙයි. මෙම හඳුන්වා දීමේ නිල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ ක්‍රිස්ටල් බෝල් රූම් හිදී පැවැත්විණ. මෙහිදී නවතම Roland කීබෝඩ් ආදර්ශන…

(0)Comments | April 28, 2016 9:21 am

ස්ත්‍රී නියෝජනය පුළුල් කරමින් බ්‍රැන්ඩික්ස්, කාර්මික ශිල්පිනියන් 19 දෙනෙකු කරළියට ගෙනෙයි

කාර්මික ශිල්පීන් සඳහා සමූහය තුළ පැවැත්වූ පාඨමාලාවක් සාර්ථකව නිමකළ බ‍්‍රැන්ඩික්ස් සාමාජිකාවන් 19 දෙනෙකු සමූහයේ කාර්මික ශිල්පිනියන් ලෙස උසස් කරමින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය කිරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් තවත් පියවරක් තබා ඇත. කලකට පෙර පිරිමි පාර්ශවයේ ආධිපත්‍යයට නතුවූ මෙම රැකියාව වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් විසින් පැවැත්වූ මාස හතරක කඩිනම් පාඨමාලාව වෙනුවෙන් සමූහයේ ව්‍යාපාරික පර්ෂද හතරකට අයත් සාමාජිකාවන් 19 දෙනෙකු…

(0)Comments | April 28, 2016 9:18 am

හේමාස් කළමණාකාරීත්වය වාද්දුව පියවර පෙරපාසල් දරුවන් සමඟ අවුරුදු සමරයි

වාද්දුව පියවර පෙර පාසලේ කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවයක් පසුගිය අප්‍රේල් 02වන දින පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ මේ සඳහා හේමාස් සමුහ විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි හා සමුහ අධමික්ෂ අබ්බාස් එසුෆාලි යන මහතුන් හා ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වීමයි. මෙයට අමතරව හේමාස් අවුට්රීච් පදනමේ අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය ඇතුළු ඇයගේ කාර්ය මණ්ඩලයද,…

(0)Comments | April 28, 2016 9:15 am

S-lon සමාගමට Taiki Akimoto 5S කුසලතා සම්මානය

ජලනල සහ තමෝප්ලාස්ටික් පයිප්ප අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයාවන S-lon ලංකා සමාගමට 20වන වරට පැවති JASTECA සම්මාන උළෙලේදී Taiki Akimoto 5S කුසලතා සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. 5S සහ කයිසෙන් වැනි ජපාන කළමනාකරණ පද්ධති මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ භාවිතයට…

(0)Comments | April 27, 2016 7:10 am

SLIIT තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර පරිපාලන උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අරඹයි

මෙරට ප‍්‍රමුඛ පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT එළඹෙන ජූනි මසදී ආරම්භ කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ (Information Technology) හා ව්‍යාපාර පරිපාලන (Business Administration) උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. SLIIT, IET පිළිගැනීම හිමිවී තිබෙන තොරතුරු තාක්ෂණ (Information Technology) විද්‍යාවේදී (BSc) විශේෂ උපාධි කිහිපයක් මෙරට සිසුන් වෙත පිරිනමයි. එම පාඨමාලාවන් තොරතුරු තාක්ෂණ (Information…

(0)Comments | April 26, 2016 6:51 am

“ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා“ තරඟාවලිය කාබන් අවම වූ (CarbonNeutral®) වැඩසටහනක් ලෙස දියත් කෙරේ

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හොඳම අදහසට යුරෝ මිලියන 30000 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් මිලියන 4.7ක්) පිරිනමන “හරිත බලශක්කි ශූරයා“ තරඟාවලියෙහි මහජන සබඳතා කටයතු මෙහෙයවන PR Wire ආයතනය සිය වැඩසටහන් කාබන් අවම වැඩසටහන් (CarbonNeutral®) ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි. මේ අනුව කාබන් අවම ආකාරයේ වැඩසටහන් මෙහෙයවන මෙරට ප්‍රථම මහජන සබඳතා ආයතනය බවට PR Wire ආයතනය…

(0)Comments | April 24, 2016 3:28 pm

මිහිකත වෙනුවෙන් මොහොතක්

සෑම වසරකම අපේ‍්‍රල් 22 වැනිදාට යෙදෙන ලෝක මිහිකත දිනය සැමරීමට ලොවපුරා සිටින දහස් ගණනක ජනතාවක් එකට එක්වෙයි. දේශගුණික විපර්යාසයන්ට විසඳුමක් ලබාදීම, අනාගත පරපුර වෙනුවෙන් මිහිතලය ආරක්ෂා කරදීම, තිරසාර හා සෞඛ්‍යසම්පන්න පරිසරයක් නිර්මාණය කරදීම ආදිය අරමුණු කරගත් ලෝක මිහිකත දිනයට සමගාමීව සිදුකෙරෙන සුවිශේෂී ක‍්‍රියාකාරකම් ගණනාවකට දහස් ගණනක පිරිසක් මෙදිනට දායක වෙයි. මෙවර මිහිකත දිනයේ සුවිශේෂී අවධානය…

(0)Comments | April 23, 2016 3:24 pm