සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ තවත් රෝහල් 3ක පහසුකම් නංවාලයි ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර මෙරට රෝහල් වෙත ලබාදෙයි. රුපියල් මිලියන 7.5 ක් වටිනා මෙම යන්ත්‍ර මෙරට වකුගඩු රෝගීන්ට ආධාර කිරීම සඳහා වන “Thirst for Life”…
හෝටල් සහ සත්කාරක ක්ෂේත්‍රයේ නවීන සහ සුඛෝපභෝගී සන්නාම මෙරට වෙළඳපලට හඳුන්වා දීමේ පුරෝගාමියෙකුවන Koala සමාගම 2016 හෝටල් ප්‍රදර්ශනයේදී Nude, Robert Welch, Forbes Industries Asia ඇතුළු නව මාදිලි රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සත්කාරක ක්ෂේත්‍රයේ නවීනත ම නිෂ්පාදන හා තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කෙරෙන මෙරට ප්‍රධානත ම වේදිකාව ලෙස සැලකෙන වාර්ෂික හෝටල් ප්‍රදර්ශනය මෙවර ජුලි මස 22-24 දක්වා…
Believers in Glass ව්‍යාපාරය සහ පිරමල් ග්ලාස් සිලෝන් ලිමිටඩ් හා එක්ව වාහනවල පානීය ජලය තබාගැනීම සඳහා නොමිලේ වීදුරු බෝතල් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹයි. මේ යටතේ තෝරාගත් IOC ඉන්ධන පිරවුම්හල් කිහිපයක් මඟින් ජුලි මස 2 වනදා සිට මෙම වීදුරු ජල බෝතල් බෙදාහැරීමට නියමිතව තිබේ.“ විෂ සහිත ජලය පානය කර රිය පැදවීමෙන් වළකිමු“ යන තේමාවයටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක…
ශ්රී ලංකාවට නවීනතම පුනර්ජනනීය හා සූර්ය බලශක්ති විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමීන් වන JLanka Technologies මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ විශාල පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මේ යටතේ දින 7 ක් දක්වා එම ව්‍යාපාර ස්ථානවල බලශක්ති පරිභෝජනය නොමිලේ නිරීක්ෂණය කෙරෙනු ඇති අතර, මෙය බලශක්තිය අපතේ යාම අඩු කරගෙන, අහිතකර…
ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාලය පාදක කරගත් රැුකියා පියසක් වන එවර්ජොබ්ස් ශ‍්‍රී ලංකා ආයතනය විසින් මෑතකදී දිවයිනේ කුඩා නගර හා ගම්වල පදිංචිකරුවන් වෙත වඩා වැඩි රැුකියා අවස්ථා උදා කරනු වස් everjobs Town Day නමින් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදි. නවතම සංඛ්‍යාන දත්තවලින් හෙළිදරවු වන ආකාරයට තවමත් 400,000 කට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විරැුකියාවෙන්…
ප්රමුඛතම Huawei P9 දැන් තෝරාගත් ඩයලොග් සේවා මධ්‍යස්ථානවල ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා, මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei හා එක්ව නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනය ඩයලොග් මධ්‍යස්ථාන ජාලය ඔස්සේ අලෙවි කිරීමට සූදානම් වෙයි. Huawei ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග්, Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු සහ ඩයලොග් ආසියාටා…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම National HR Excellence Awards-2016 සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනාගනු ලැබීය. පීපල්ස් ලීසිං සමාගමට එම සම්මානය හිමිවූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති IPM (Institute of Personal Management) විසින් සංවිධානය කළ දකුණු ආසියාවේ විශාලතම මානව සම්පත් සමුළුව වන ජාතික මානව සම්පත් සමුළුව –…
කොමර්ෂල් බැංකුවේ විදේශ මුදල් ගිණුම් හිමියන් විසින් ශ‍්‍රී ලංකා රුපියල් වලට අමතරව පත්වාගෙන යන විවිධ විදේශ මුදල් ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අවස්ථාව ලබාදෙමින් බැංකුවේ අන්තර් ජාල බැංකුකරණ පහසුකම සඳහා නව මානයක් එක් කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙම ගනුදෙනු පාරිභෝගිකයාගේ නමින් තිබෙන ගිණුම් අතර ඇමරිකානු ඩොලරය, බි‍්‍රතාන්‍යය පවුම, යූරෝව, ඕස්ටේ‍්‍රලියානු ඩොලරය සහ ජපාන යෙන්…
දිනපතා ඉර එළියට, දුහුවිල්ලට සහ වෙනත් හානිකර දේවල් වලට නිරාවරණය වූ විට සම වියළි වීම, අඳුරු පැහැ ගැනීම සහ සමට හානිවීම වැනි තත්ත්ව ඇතිවිය හැක. මේවාට පිළියමක් ලෙස බොහෝ දෙනෙක් ෆේස් ක්‍රීම්, ෆේස්ස වොෂ්හ, ස්ක්‍රබ් ටෝනර් වැනි දේවල් පාවිච්චි කරති. එහෙත් මුහුණ හැර සරිැරේ අනෙක් කොටස්වල සමේ පැහැය ගැන නිසි අවධානයක් යොමු කරන්නේ කීයෙන් කී…
පාරිභෝගික භාණ්ඩ වෙළඳ පළේ මෙරට ප්‍රමුඛයා වන සිංගර්, දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින වෙළඳ සමූහයේ, DELL සඳහා වූ හොඳම බෙදාහැරීම් සහකරු සම්මානයෙන් පිදුම් ලබයි.පිලිපීනයේ මැනිලා නුවර පැවති DELL South Asia and Korea Channel Summit 2016 හිදී මෙම සම්මානය හිමිකර ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමත්විය. මෙම සම්මානය දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින වෙළඳ සමූහයේ…
Video Story