මෙරට ප්‍රමුඛ පෙලේ රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම කෘෂි ක්ෂේත්‍රයට අදාල සිය ව්‍යාපාර කටයුතු “ඩීමෝ ඇග්‍රි“ යන නව සන්නාමය යටතේ පුළුල් කිරීමට සැරසෙයි. ලොව හොඳම කෘෂි ආශ්‍රිත වෙළඳ නාමයන් වන මහේන්ද්‍රා ට්‍රැක්ටර්, CLAAS හාවස්ටර්, ආදී කෘෂි ක්ෂේත්‍රයට අදාල වාහන සහ යන්ත්‍රෝපකරණ දශක දෙකකටත් වැඩි කාලයක් මෙරට බෙදා හරිනු ලැබුවේ ඩීමෝ…
ශ්‍රී ලංකාවේ විශාලතම රැහැන් රහිත ස්ථාවර දුරකථන ක්‍රියාකාර සමාගම වන ලංකා බෙල් තවත් සාර්ථක කඩඉමක් පසු කරමින් BELL 4G වෙළඳ නාමය යටතේ තම නවතම 4G LTE ඩිජිටල් ජාල ආරම්භ කරමින් ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගික අන්තර්ජාල සම්බන්ධතා 15,000 ක් ලබා දීම සනිටුහන් කළේය. මෙම සුවිශේෂී අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින් ලංකා බෙල් හි කළමනාකාර අධHක්ෂක ආචාර්ය ප්‍රසාද්…
සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ,Mercedes-Benz තරු අත්දැකීම රත්නපුරයට රැගෙන යයි. රත්නපුර සිල්වර් රේ හෝටලයේදී පැවති මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ Mercedes-Benz හිමිකරුවන් සහ ජීප් හිමිකරුවන් මෙන්ම පාරිභෝගිකයින් රැසක් එක්ව සිටියහ. මෙහිදී මෙම ආරාධිතයින්ට Mercedes-Benz හි නවතම වාහන පෙළ වන Mercedes-Benz C 180, Mercedes-Benz C-Class Coupe, Mercedes-Benz GLE SUV,නව Mercedes-Benz E-Class, Mercedes-Benz Vito,…
ජනතා විශ්වාසය දිනූ ප්‍රමුඛතම වෙළඳ නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා, අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව මෙරට ගෘහ ආර්ථික විද්‍යා අධ්‍යාපනය නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ “සිංගර් සූප ශාස්ත්‍ර“ වැඩසටහනේ අති සාර්ථක දෙවන අදියරට ළඟා වෙයි. නිරෝගී ජීවන රටාවක් සහ පවුලේ සතුට සඳහා අතවශ්‍ය වන පෝෂණීය ආහාර වේලක් සැකසීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා පාසැල් විෂය ධාරාවට එක් කර…
iDealz Lanka සමාගමේ අහමඩ් රිස්වි රිෆ්ඛාන් මහතා අඛණ්ඩව දෙවන වරටත් Huawei වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේ දී විශිෂ්ටත ම අලෙවි නියෝජිතයා ලෙස සම්මානයට පාත්‍ර වූයේය. “Huawei Achiever’s Night 2016” ලෙස නම් කර තිබූ සම්මාන රාත්‍රිය පසුගියදා වෝටර්ස් එජ් හිදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ කැපවීම ඇගයුමට ලක් කරමින් Huawei Sri Lanka සමාගම වාර්ෂිකව…
“Tata Nano Challenge Mileage Rally 2016” හිදී Tata Nano ඉන්ධන දහනය අවම මෝටර් රථයක් බවට තහවුරු වෙයි. මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් මෙන්ම Tata සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සංවිධානය කළ “Tata Nano Challenge Mileage Rally 2016” හිදී Tata Nano මෙරට ඉන්ධන දහනය අවම මෝටර් රථයක්…
මෙරට සංචාරක සහ සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම අධ්‍යාපන ආයතනයවන ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) 37 වන උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පසුගියදා පැවැත්විණි. සිසුන් 89 දෙනෙකු මෙවර උපාධි හිමිකර ගත් අතර, අසංගි සෝන්ඩර්ස් “2015 වසරේ තුන් වාර්ෂික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විශිෂ්ටතම සිසුවාට හිමි ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගම් කුසලානය” ද, යසිත් කේෂාන්…
ක්ලවුඩ් සහ ව්‍යාපාරික සංචලතාවට අදාළ පහසුකම් සපයන ගෝලීය සමාගමක් වන VMware සමාගම, අග්නිදිග ආසියානු කලාපයේ ඩිජිටල් පරිණාමය සඳහා තමන් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් සිය අසමසම ක්ලවුඩ් සේවාවන් පසුගියදා ප්‍රදර්ශනය කළේය. Accelerating Your Digital Enterprise by IDC and VMware ලෙස නම් කර තිබූ බාලි හි පැවති ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවේදී (CIO) VMware සමාගම ක්ලවුඩ් සේවාවේ…
දැනුමින් සහ නව්‍යකරණ හැකියාවෙන් පරිපූර්ණ වෘත්තිකයන් ලොවට දායාද කිරීමේ මෙරට පුරෝගාමී අධ්‍යාපන ආයතනයක්වන SLIIT ආයතනය, 7000 කට අධික ලියාපදිංචි ශිෂ්‍ය කණ්ඩායමක් සමගින් මෙරට අනෙකුත් පුද්ගලික අධ්‍යාපන ආයතන අතර කැපී පෙනෙයි. SLIIT ආයතනය ම තෝරා ගත යුත්තේ ඇයි? අත්දැකීම් බහුල, සිසුන්ගේ අනාගතය සරුසාර කිරීම උදෙසා නිබඳ කැපවන ආචාර්ය මඬුල්ල SLIIT ආයතනයේ ශක්තියයි. SLIIT ආචාර්ය මණ්ඩලයේ සාමාජික…
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන විද්වත් සාකච්ජා මණ්ඩපයවන ‘Kelani Knowledge Forum 2016‘ පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණි. Your Life and Your Business නම් තේමාව යටතේ මෙවර ආරාධිත දේශනය පැවැත්වූයේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කළමනාකරණ උපදේශකයෙකු, ප‍්‍රවීණ ලේඛකයෙකු හා දේශකයෙකුවන දීපාල් සූරියආරච්චි මහතා විසිනි. මෙරට වර්තමාන…
Video Story