Featured News

Raffles Residence නුගේගොඩදී ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ

මනරම් උත්සව ශාලා දෙකකින් සමන්විත Raffles Residence මන්දිරය, පසුගිය 27 වනදා නුගේගොඩදී ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි. ආසන 300 සහ 100 යන ධාරිතාවයෙන් මෙම උත්සව ශාලා දෙක සමන්විතවන අතර, ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක් සමග අත්වැල් බැඳ ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සේවයක් ලබා දීම වෙනුවෙන් Raffles Residence කැප වෙයි. “Raffles Residence මෙරට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වීම…

(0)Comments | March 28, 2016 10:56 am

Huawei Experience Store කොළඹ දී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන පිළිබඳ අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත තිලිණ කිරීමට ඒ සඳහ වන Experience Store විවෘත කරයි. මෙම මධ්‍යස්ථානය මැජෙස්ටික් සිටි හි දෙවන මහලේ දැන් විවෘත කර තිබේ. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග් මහතා සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි…

(0)Comments | March 27, 2016 4:59 pm

ක්ලෝගාඩ් ලෝක මුඛ සෞඛ්‍ය දිනයේදී දත් රෝග වලින් ආරක්ෂා වන ආකාරය කියාදෙයි

දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීම වෙනුවෙන් කැපවී සිටින මෙරට අංක එකේ ශ‍්‍රී ලාංකේය දන්තාලේපය වන ක්ලෝගාඩ්, දත් කුහර වළක්වාගැනීමේ පිළියමක් ලෙස හා මෙරට ප‍්‍රජාව යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳ දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. හේමාස් මැනුෆැක්චරින් සමාගම මගින් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛතම දන්තාලේපය වන ක්ලෝගාඩ්, දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම…

(0)Comments | March 25, 2016 8:23 am

Formula Student 2016 සඳහා සහභාගි වන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඩීමෝ වෙතින් සවිබලය

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ලොව ප්‍රධානතම ශිෂ්‍ය මෝටර් රථ ක්‍රීඩා තරඟාවලිය වන “Formula Student 2016” සඳහා සහභාගි වන මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අධ්‍යයනාංශයේ සිසුන්ට සහය දැක්වීමට ඉදිරිපත් වෙයි. “Formula Student 2016” එක්සත් රාජධානියේ Silverstone Circuit හිදී පැවැත්වීමට නියමිතය. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් පැවැත්වෙන යුරෝපයේ ප්‍රධානතම…

(0)Comments | March 25, 2016 8:01 am

මෙරට බැංකු අංශයේ හොඳම තිරසාර වාර්තාවට හිමි සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගනී

කොමර්ෂල් බැංකුවේ තිරසාර වාර්තාව ^The Sustainability Report& මෙරට බැංකු අංශයේ හොඳම තිරසාර වාර්තාව ලෙසින් ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයට ^ACCA& විසින් සංවිධානය කළ 2015 ශ‍්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානයේදී බුහුමනට ලක්විය. කොමර්ෂල් බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප‍්‍රධාන අංශ පහ අතුරින් එකක් වන පිටු 57 කින් සමන්විත පුළුල් තිරසාර වාර්තාව 2014 දෙසැම්බර් 31…

(0)Comments | March 25, 2016 7:39 am

සෙලින්කෝ ලයිෆ් 2015 වාර්ෂික සම්මාන උලෙළේ වාර්තාගත සම්මාන 492 ක්

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2015 මූල්‍ය වසර තුළදී සමාගමේ වර්ධනයට ඉහළ දායකත්වයක් දැක්වූවන් ඇගයීම සඳහා පසුගියදා පැවැත්වූ වර්ණවත් වාර්ෂික සම්මාන ප‍්‍රදාන රාත‍්‍රියේදී අතිවිශිෂ්ට කැපවීම සහ උත්සාහය තුළින් රැකියාවේ අද්විතීය සාර්ථකත්වයක් ළඟා කරගත් සාමාජිකයින්ට වාර්තාගත සම්මාන 492ක් පාත‍්‍ර කරන ලදී. ‘ජීවිත රක්ෂණයේ පුරෝගාමීන්’ වෙනුවෙන් උත්තමාචාර පිදීමක් ලෙස පැවැත්වුණු මෙම විනෝදාස්වාදයෙන් පිරිපුන්…

(0)Comments | March 25, 2016 6:02 am

ටොයොටා ලංකා සමාගම අලූත්ම ප්‍රියස් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව ජනප්‍රියම හයිබි්‍රඩ් රථය ලෙස සැලකෙන ටොයොටා ප්‍රියස් රථ පෙළේ අලූත්ම රථය මෙරටට හඳුන්වාදීමට ටොයොටා ලංකා (පුද්.) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ටොයොටා ලංකා යනු මෙරට ටොයොටා රථ සඳහා එකම බලයලත් සමාගමයි. මෙම එළිදැක්වීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උත්සවාකාරයෙන් සිදුකරන ලදි. නව රථයේ හයිබ්‍රිඩ් පද්ධතිය සහ පැදවුම් තාක්ෂණය විශාල ලෙස වැඩිදියුණු කර ඇති අතර…

(0)Comments | March 25, 2016 4:28 am

මාළඹේ නව ආපිකෝ සුපර්ස්ටෝර් ශාඛාව විවෘත වෙයි

මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ විසින් සිය 18 වන දැවැන්ත සුපිරි වෙළඳ සැල මාලඹේ නගරයේ විවෘත කළ අතර සුවිශාල ඉඩපහසුකම් සහිත මෙම වෙළඳ සැලෙන් භාණ්ඩ 40,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශවාසීන්ට මෙන්ම මෙම අලෙවිසැල දිනකට පසුකර යන දහස් සංඛ්‍යාත ජනතාවකට මිලදීගැනීමේ පහසුකම් සලසා තිබේ. අංක 741, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ පිහිටා තිඛෙන…

(0)Comments | March 24, 2016 5:58 am

රොතර්හැම් සර්කිට් මීට් තරඟයේදී සියැට් ධාවක කණ්ඩායමෙන් සුපිරි දස්කම්

2016 ධාවන තරඟ සමය ජයග්‍රාහී ලෙස ආරම්භ කරමින් සියැට් ධාවක කණ්ඩායම කටුකුරුන්ද රොතර්හැම් සර්කිට් මීට් තරඟයේදී හොඳම ධාවකයා සහ මෝටර් රථ කණ්ඩායම් ශූරතාවය ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. මේ අනුව, මෙම තරඟයේදී සියැට් ධාවක කණ්ඩායම ජයග්‍රාහී ස්ථාන 10 ක් ලබාගැනීමට සමත්වූ අතර SLGT සුපර් කාර්ස් තරඟ දෙකේදීම ජයග්‍රාහකයා වීමට සමත්වූ උෂාන් පෙරේරා මෙම…

(0)Comments | March 24, 2016 5:39 am

සදාහරිත වැවිලි සමාගම වාර්ෂික හරිත සම්මාන උළෙලේදී සිය විශිෂ්ටයන් අගයයි

තිරසාර වාණිජ වනවගාවේ නියැලෙන මෙරට පුරෝගාමී හා ප‍්‍රමුඛ සමාගමක් වන සදාහරිත වැවිලි සමූහය සිය වාර්ෂික හරිත සම්මාන උළෙල මේ මස 16 වැනිදා ‘සිංහ නාදය’ තේමාවට අනුව අත්තිඩිය, Eagles Banquets and Convention ශාලාවේදී අතිඋත්කර්ෂවත්ව පැවැත්විය. සදාහරිත වැවිලි සමූහය වාණිජ වනවගාවේ නියැලෙන මෙරට පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමකි. සදාහරිත වැවිලි සමාගමට මෙරට වාණිජ වනවගා ක්ෂේත‍්‍රයේ වසර 14 කට…

(0)Comments | March 23, 2016 10:51 am