Featured News

අඛණ්ඩව 13 වන වරටත් පාසල් රග්බි ලීග් ශූරතාවලිය සඳහා සිංගර් වෙතින් දිරිබලය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට පාසල් රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා අඛණ්ඩව 13 වන වරටත් 2016 පාසැල් රග්බි ශූරතාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය දක්වයි.ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, මෙම ශූරතාවලිය සංවිධානය කරයි. 2016 වසරේ 19 න් පහළ රග්බි ලීග් ශූරතාවලිය කාණ්ඩ 3ක පාසල් 69 ක් අතර පැවැත්වීමට නියමිතව තිබේ. මෙම ලීග් ශූරතාවලිය…

(0)Comments | March 16, 2016 4:21 am

Dwellings වෙතින් මෙල්බර්න්හි ILIXIR නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික ආයෝජකයින්ට අතට

ශ්‍රී ලාංකේය ආයෝජකයින්ට තම ආයෝජන තවදුරටත් විවිධාංගීකරණය කිරීමට අවස්ථාව සලසමින් Dwellings සමූහය නව ව්‍යාපෘතියක් පසුගියදා හඳුන්වා දුනි. ඒ ඕස්ට්‍රේලියාවේ Oliver Hume Property Funds ආයතනය ද සම්බන්ධ කරගනිමිනි. මෙම නව ව්‍යාපෘතිය වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෂෙල්ටෙන්හැම්හි ඉදිකෙරෙන ILIXIR නම් අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ය. මුහුදු වෙරළට සමීපයේ එමෙන්ම අංග සම්පූර්ණ සුඛෝපභෝගීත්වයක් ගෙනෙන පරිදි නිර්මාණය වන මෙම…

(0)Comments | March 15, 2016 7:55 am

EPSI Technology සමාගම MyDeal.lk සහ MyStore.lk සමග අත්වැල් බැඳගනී

මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් වා‚ජ්‍ය වෙබ් අඩවි ලෙස සැලකෙන MyDeal.lk සහ MyStore.lk සමග අත්වැල් බැඳගැනීමට EPSI Technology සමාගම පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ලොව සුප්‍රකට Asus සහ ViewSonic වැනි සන්නාම යටතේ එන ටැබ්ලට්, නෝට්බුක්, ඩෙස්ක්ටොප් පරිගණක, ප්‍රොජෙක්ටර්, මොනිටර්, මදර්බෝඩ්, ග්‍රැෆික් කාඩ් සහ නෙට්වර්කින් නිෂ්පාදන වැනි නිෂ්පාදන රාශියක් එම වෙබ් අඩවි හරහා අලෙවි…

(0)Comments | March 15, 2016 7:45 am

DHL සමාගම ආසියානු ප්‍රවාහන වත්කම් සුරක්ෂණ සංගමයේ (TAPA) වැඩිම සුරක්ෂණ සහතික හිමි කර ගත් සමාගම බවට පත් වේ

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක්වන DHL Express සමාගම, ආසියානු පැසිෆික් කලාපය තුළ සැපයුම් දාම විසඳුම් ලබා දීමේදී ප්‍රවාහන භාණ්ඩවල සුරක්ෂිතතාව සහ සේවා මට්ටම උපරිම අයුරින් රැක ගැනීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින්, ආසියා පැසිෆික් කලාපය තුළ භාණ්ඩ ප්‍රවාහන ආරක්ෂණ පරිශ්‍ර (FSR) වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන සමාගම ලෙස ආසියානු ප්‍රවාහන වත්කම් සුරක්ෂණ සංගමයේ (TAPA) ඇගයුමට…

(0)Comments | March 15, 2016 5:33 am

JAT Holdings ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙයි

ගෘහ භාණ්ඩ සහ දැව නිමා ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන JAT Holdings සමාගම, ලොව අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රිකට් තරගාවලි රැසක් සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කර ඇත. ඩුබායි සහ සාජාහි පැවති මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය, ඉන්දියා-ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සහ 2016 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඒ අතරින් කැපී පෙනෙයි. ලොව පුරා මිලියන…

(0)Comments | March 14, 2016 7:03 am

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයට (SLIA) හොල්සිම් සහය

හොල්සිම් ලංකා සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමය (SLIA) සමග පසුගියදා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේදී අවබෝධතා ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුමට අනුව, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) කටයුතු සඳහා හොල්සිම් සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයට සහයෝගය ලබා දීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2015/2016 සැසිවාරයේ වැඩසටහන්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ කවුන්සිලය වෙනුවෙන් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන…

(0)Comments | March 14, 2016 6:58 am

නවලෝක ඇග්‍රි සමාගමේ බෙදාහැරීම්කරුවන් ඉන්දියාවේ සොනාලිකා කර්මාන්තශාලාවේ සංචාරය කරයි

නවලෝක ඇග්‍රිසමාගම, ඉන්දියාවේ සොනාලිකා කර්මාන්තශාලාවේ සංචාරයක නිරත වෙමින් බෙදාහැරීම්කරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කළේය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම නාමයක්වන සොනාලිකා ට්‍රැක්ටර් නිෂ්පාදනය කරන ඉන්ටර්නැෂනල් ට්‍රක්ටර්ස් සමාගමේ සංචාරයක නිරත වෙමින් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ බෙදාහැරීම්කරුවන් දස දෙනෙකු ඇගයීමට නවලෝක ඇග්‍රිසමාගම කටයුතු කළේය. දින පහක් පුරා පැවති මෙම අධ්‍යාපනික චාරිකාව, කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය කිරීම සඳහා ට්‍රැක්ටර් පිරිමැසුම්දායක…

(0)Comments | March 14, 2016 3:51 am

සෙලාන් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 5.7 ඉක්මවයි

සෙලාන් බැංකුව, 2015 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 5,777 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව 24.25% ක වර්ධනයකි. මේ අතර බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 3,831 ක් ලෙසින් වාර්තා වන අතර පසුගිය 2014 මූල්‍ය වර්ෂයේ බදු ගෙවීමෙන් පසු ලාභය වූ රුපියල් මිලියන…

(0)Comments | March 14, 2016 3:50 am

Matchstix ස්මාර්ට්ෆෝන් ඇප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට්ෆෝන් ඇප් එක වන Matchstix මෙරට දහස් ගණනක් වු සමාජ ජාලකරණ මිතුරු සබඳතා අතරට එක්වෙයි. Matchstix නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා පාක් ස්ට්‍රීට් මිව් ස් හිදී පැවැත්විණ. එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන්, ජනප්‍රිය චරිත සහ Matchstix භාවිත කරන්නන් මෙන්ම ඒ පිළිබඳව උනන්දු වන්නන් ද එක්ව සිටියහ. Matchstix ඇප් එක මඟින්…

(0)Comments | March 14, 2016 3:35 am

Technomedics විසින් DREAMS Sleep Centre දියත් කරයි

මෙරට දී පළමු වරට නින්ද ආශ්‍රිත ගැටළු රැසකට විසඳුම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වන Technomedics ශ්‍රී ලංකාවේ මුල් වරට නින්ද සම්බන්ධ තොරතුරු රැස්කිරීමට සහ නින්ද ආශ්‍රිත රෝගී තත්වයන් රැසකට විසඳුම් ලබාදීම සඳහා නව මධ්‍යස්ථානයක් විවෘත කරයි. DREAMS Sleep Centre ලෙස නම් කර ඇති මෙම මධ්‍යස්ථානය බත්තරමුල්ල , පන්නිපිටිය පාර අංක 1083 දරණ ස්ථානයේ පිහිටා…

(0)Comments | March 11, 2016 4:20 am