Pearson BTEC අධ්‍යාපන සුදුසුකමට අද වන විට ලොවපුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන හා ජාත්‍යන්තර වෘත්තීය සේවා යෝජකයින්ගේ සුවිශේෂී පිළිගැනීම හිමිවී ඇත. අනෙකුත් උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා මෙන් නොව Pearson BTEC HND පාඨමාලාව හදාරන සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව ලොවපුරා විසිරී තිබෙන විශ්වවිද්‍යාල 1000 කට අධික ප‍්‍රමාණයකට ප‍්‍රවේශවීමේ අවස්ථාව හිමිවෙයි. මේ හේතුවෙන් අනුබද්ධිත…
මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනකරු මෙන්ම වෙළඳපල ප්‍රමුඛයා ද වන ලිට්රෝ ගෑස් සමාගම, පසුගියදා අපූර්ව ඉවුම්-පිහුම් තරගයක් සංවිධානය කළේය. ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කෙරුණු මෙම සුවිශේෂී තරගය සඳහා තරගවැදුනේ Miss Tourism Sri Lanka International තරගාවලිය සඳහා විවිධ රටවලින් සහභාගී වූ රූප රාජිණියන් 20 දෙනාය. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති…
ශ්රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙරට විශාලතම වාස්තුවිද්‍යා ප්‍රදර්ශනය ප්‍රායෝගික වාස්තුවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදා ගැනෙන නවතම නිෂ්පාදන සහ සේවාවන් රැසක් ජනතාව වෙත ප්‍රදර්ශනය කරමින් සාර්ථකව නිම විය. Members’ Work & Trade Exhibition 2016 ලෙස නම් කර තිබූ මෙවර වාස්තුවිද්‍යා ප්‍රදර්ශනයේදී මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන විවිධාංගිකරණ සමාගමක් වන Ceyoka සමාගම ලබා දෙන…
ශ්රී ලංකා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT හි උපාධි පාඨමාලා අතරට එක්වන නවතම විෂය ධාරාව වාස්තු විද්‍යාව (Architecture) වේ. මාලඹේ SLIIT පරිශ‍්‍රය තුළ, ඉංජිනේරු විද්‍යා පීඨයට අනුබද්ධව ස්ථාපනය කර ඇති නව වාස්තු විද්‍යා පාසල (SSA) මගින් මෙම පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ. SLIIT වාස්තු විද්‍යා පාසල පිහිටවනු ලැබුවේ…
ලොව සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් වන ‘ද බොඩි ෂොප්‘ (The Body Shop) සිය නවතම අලෙවිසැල ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. 1976 වසරේදී ඇනිටා රොඩික් විසින් එංගලන්තයේ ලිට්ල් හැම්ටන් ප්‍රදේශයේ දී ‘ද බොඩි ෂොප්‘ ආරම්භ කරන ලදි. ව්‍යාපාරයක් යනු සමාජයට යහපතක් සිදුකිරීම සඳහා භාවිතා කළ හැකි බලවේගයක් ය යන සංකල්පය පදනම් කරගෙන එය…
ඇඟිලි සලකුණු මෙහෙයුම් ඇතුළු ලොව උසස්ම ස්මාර්ට්ෆෝන් තාක්ෂණය සහිත නව නිපැයුම් දෙකක් මෙරට ව්‍යාපාරිකයින් සහ තරුණ පරපුර වෙනුවෙන්. Huawei සිය නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝන් දෙක වන Huawei Mate 8 සහ Huawei GR5 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. එම හඳුන්වාදීමේ උත්සවය ආරාධිත අමුත්තන් 400 කගේ පමණ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණි. කළු සහ රන්වන් පැහැයෙන් එන Huawei…
නවතම ‘ජය වේ ශ්‍රී ලංකා‘ ප්‍රවර්ධන වැඩසටහනින් නවීන තාක්ෂණය ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් එක් කිරීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් අතරේ ක්‍රිකට් උණුසුම වර්ධනය වෙමින් තිඛෙන මෙවන් අවස්ථාවක මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් විසින් එම උද්යෝගය සහ උනන්දුව තව තවත් වැඩිකරමින් මෙරට ක්‍රීඩා ලෝලීන් එක් මිටකට එකම කණ්ඩායමක් ලෙස ගොනුකර ගැනීම…
කොමර්ෂල් බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබාගන්නා අය වෙනුවෙන් 2015 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් දියත් කළ ප්‍රවර්ධන වැඩසටහන අවසානයේදී රුපියල් 5000 ක් වටිනා ත්‍යාග පාර්සල් 300 ක් අදාළ ජයග්‍රාහකයින් වෙත බැංකුව පසුගියදා පිරිනැමීය. මෙම ප්‍රවර්ධන වැඩසටහන විවෘත වූයේ කොමර්ෂල් බැංකුවේ අති නවීන අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව වන ඊ- එක්ස්චේන්ජ් මෙන්ම මනිග්‍රෑම්, රියා හෝ එක්ස්ප්‍රස් මනි ප්‍රේෂණ…
රිජිෆෝම් සන්නාමය යටතේ පොලිස්ටයිරීන් නිෂ්පාදන නිපදවන ආර්.පී.සී. පොලිමර්ස් පුද්. සමාගම පසුගියදා සිය 50 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරී ය. ආපිකෝ සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන එය මෙරට වෙළඳපොළේ පෙරමුණේ පසුවන අතර ජාත්‍යන්තරය වෙතද ව්‍යාප්ත වී තිබේ. මෙම 50 වැනි සංවත්සර සැමරුම දිවයිනේ නන් දෙසින් පැමි‚ අලෙවි නියෝජිතයන්ගේද සහභාගීත්වය සමගින් වාද්දුව බ්ලු වෝටර්ස් හෝටලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවේදී…
ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සේවා සමාගමක්වන DHL Express සමාගම, සිය ආසියානු පැසිෆික් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කෙන් ලී මහතා පත් කර ඇත. ඔහු තේරී පත් වූයේ 2001 වසරේ සිට DHL Express සමාගමේ කීර්තිමත් සේවා කාලයකට හිමිකම් කියමින් මෑතකදී විශ්‍රාම ගත් ජෙරී ෂූ මහතාගෙන් හිස් වූ පුරප්පාඩුව සඳහාය. චීනය ලෝක ආර්ථිකයේ වැදගත් අංශයක් බවට පත්වෙමින් සිටින බැවින්,…
Video Story