පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාවක් පසුගියදා පැල්මඩුල්ල නගරයේ අංක 118/1, රත්නපුර පාර, පැල්මඩුල්ල යන ස්ථානයේදී එම සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ මෙම නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට මහජන බැංකුවේ සහකාර කලාප කළමනාකරු ඒ.ජී. නන්දසිරි, පීපල්ස් ලීසිං සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී, ලක්සඳ ගුණවර්ධන හා ජ්‍යෙෂ්ඨ කළමනාකරු, නීල් තුශාන්ත යන…
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මේ මාසයේදී ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 15 වන අදියර පැවැත්වීමත් සමග එම වැඩසටහන තුළින් මෙරට දරුවන් 2000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලැබීම හේතුවෙන් සුවිශේෂී අදියරකට පිවිස ඇත. සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී රුපියල් මිලියන 10 කට වැඩි වටිනාකමක් සහිත…
ඇඟලූම් කර්මාන්තයේ සේවකයින්ට ප්‍රතිලාභ හිමිකර දෙන ඩෙබිට් කාඩ්පතක් හඳුන්වාදීමට ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය, චැනල් 17 සහ මාස්ටර් කාඩ් සමග එක්වෙයි මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව, ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ ඇඟලූම් අංශයේ සේවකයින් වෙනුවෙන් ලෝයල්ටි වැඩසටහනක් කළමනාකරණය කරන චැනල් 17 සමාගම සමග එක්ව ඇඟලූම් ක්ෂේත්‍රයේ සාමාජිකයින් වෙත විශේෂ ප්‍රතිලාභ රැසක් ලබාගත…
කොළඹ නගරයේ පිහිටි ප්‍රෞඪ ඉදිකිරීමක්වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) විවිධ උත්සව අවස්ථාවන් සඳහා ද කදිම තෝතැන්නකි. කොළඹ පිහිටි වඩාත් විශාලතම සහ සියලු පහසුකම්වලින් අනූන මෙන්ම සම්ප්‍රදායය සහ නූතනත්වය කැටි කර ගත් මෙම වටපිටාව සාමාන්‍ය සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශනවලින් ඔබ්බට යමින් වෙනස් වූ උළෙල රැසක් සංවිධානය කිරීම සඳහා ඔබ හට අගනා විකල්ප රැසක් හිමි කර…
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වානේ කම්බි නිපදවන සමාගමක් වන IWW Steel සමාගම පසුගියදා යාපනය නගර සභා පිටියේ පැවති 7වන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ සල්පිලෙ හි ඉදි කළ ප‍්‍රදර්ශන කුටියට ඉහළ පාරිභෝගික ප‍්‍රතිචාරයක් හිමි වී තිබේ. තම නිෂ්පාදන හඳුන්වාදීමට අමතරව IWW Steel සමාගම ඉදිකිරීම් සඳහා වානේ කම්බියේ ප‍්‍රමිතිය හඳුනාගැනීම, විවිධ ඉදිකිරීම් අවශ්‍යතා මත වානේ කම්බි තෝරාගැනීම හා වැඩි…
ශ්රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි වයර් නිපදවන කැළණි කේබල්ස් සමාගම, දිවයින පුරා විසිරී සිටින විදුලි කාර්මිකයන් නව උපක්‍රම හා තාක්ෂණික විධි පිළිබඳව දැනුවත්කිරීමේ වැඩමුළු මාලවෙහි 2016 වසරේ වැඩසටහන් පසුගියදා කොළඹින් ඇරඹීය. ඒ කොළඹ ආමර් වීදිය හා මැසෙන්ජර් වීදිය අවට වෙසෙන විදුලි කාර්මිකයන් වෙනුවෙන් කොළඹ මැසෙන්ජර් වීදියේ බ්‍රයිටන් හෝටලයේදී ‘කැලණි විසුර‘ වැඩමුළුවක්…
රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී හා ප‍්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප‍්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන ‘Dermacolor’ හා ‘Basicare’ අනුග‍්‍රාහක දායකත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංසදය (SLAHAB) මගින් සංවිධානය කරන SLAHAB ජාතික සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 19 වන වරටත් පැවැත්වෙන SLAHAB ජාතික සම්මාන උළෙල එළඹෙන පෙබරවාරි 28 වැනිදා ගලධාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතය….
මෙරට ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන MA’s Tropical Food Processing වෙතින් වෙළඳපලට පැමිණෙන MA’s Kitchen තුනපහ මිශ‍්‍රණ නිෂ්පාදන පෙළ වැඩිදියුණු කළ නැවුම් මුහුණුවරකින් පාරිභෝගිකයින් අතට පත්වෙයි. MA’s Tropical Food Processing සමාගම ගුණාත්මක බවින් ඉහළ, පහසුවෙන් හා රසවත්ව පිළියෙල කරගත හැකි ආහාර නිෂ්පාදන මෙරට වෙළඳපලට හඳුන්වාදීම වෙනුවෙන් හිමිකරගෙන තිබෙන කීර්තිමත් නාමය මේ නිෂ්පාදන පෙළ මගින්…
අනුකලිත කළමනාකරණ පද්ධතියකට අනුකූලව යමින් 2016 වසර ඇරඹීමට නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය. මෙම පද්ධතිය මගින් ISO ප්‍රමිතීන් විසින් මෙතෙක් ලබා දී තිඛෙන වඩාත් ප්‍රසිද්ධ කළමනාකරණ පද්ධතීන් වන තත්ත්ව කළමනාකරණ පද්ධති – QMS, පාරිසරික කළමනාකරණ පද්ධති – QMS හා වෘත්තීයමය සෞඛ්‍යය හා සුරක්ෂිත කළමනාකරණ පද්ධති – OHSAS ඇතුලූ අවශ්‍යතාවන් සපුරාලනු…
ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමූහයක්වන Deutsche Post DHL සමූහයට අනුබද්ධිත DHL Sri Lanka සමාගම, සිය කාර්යමණ්ඩල සේවකයන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය ස්වේච්ඡා දිනය සැමරුමට එක් විය. Deutsche Post DHL සමාගම් සමූහයේ සේවයේ නිරත කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ස්වේච්ඡා ඉදිරිපත්වීම ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජයට සුබසෙත සැලසීම උදෙසා මෙම වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන යටතේ DHL Express සහ DHL Global…
Video Story