ප්‍රධාන සම්මාන අංශ දෙකෙහි රිදී සම්මාන හිමිකරගනී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2015 සන්නාම විශිෂ්ටත්ව සම්මාන ප්‍රදානෝත්සවයේදී සලකා බැලු ප්‍රමුඛතම අංශ තුන අතුරින් අංශ දෙකක රිදී සම්මාන දිනා ගැනීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්වූ අතර එයින් නැවත වතාවක් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සතු ප්‍රබලත්වය තහවුරු විය. මෙම සම්මාන…
ගෘහ නිර්මාණාත්මක සහ ඉදිකිරීම් කටයුතුවලදී භාවිතා කළ හැකි පරිදි ජනෙල් හා දොරවල් පද්ධති සඳහා උසස් තත්ත්වයේ, නිර්මාණශීලී ඇලූමිනියම් රාමු නිපදවන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඇලූමෙක්ස් (Alumex PLC) පසුගියදා සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ලූමින් කන්සෙප්ට්ස් (Lumin Concepts) නමින් නාවලදී විවෘත කළේ ය. අංක 307, නාවල පාර, නාවල යන ලිපිනයේ පිහිටා ඇති මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට…
සෙලාන් බැංකුව, 2015 වර්ෂයේ සැප්තැම්බර් 30 වනදායින් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 4,062 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. එහිදී බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 2,730 ක් ලෙසින් වාර්තා වන අතර පසුගිය වර්ෂයේ පළමු මාස 09 හි අදාළ අගය වූ රුපියල් මිලියන 2,253 හා සැසඳීමේ දී එය…
‘රමණි ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි‘(Ramani Fernando Sunsilk Hair and Beauty Academy) පුහුණු ආයතනයට වසර 10 ක් පිරීම නිමිත්තෙන් ‘හෙයාර් ආර්ට් 2015‘(Hair Art 2015) ප්‍රදර්ශනය උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට එම ආයතනය මේ වනවිට සියලූ කටයුතු සැලසුම් කර තිබේ. මෙම ප්‍රදර්ශනය හිසකෙස් විලාසිතා ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා කරළියට ගෙන එන මනා තෝතැන්නක් වනු ඇත. 2015 දෙසැම්බර් 08…
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය (APFASL) රාජ්‍ය අංශයේ විනිවිද භාවය, වගකීම සහ යහපාලනය උසස් මට්ටමකට ගෙන ඒමට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා නවෝත්පාදන කීපයක් හඳුන්වා දෙමින් ප්‍රමුඛ භූමිකාවක අඛණ්ඩව නිරතව සිටී. මෙම නවෝත්පාදන සඳහා වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සුදුසුකම,…
ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක්වන DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය නාමය සනිටුහන් කර මේ වසරේදී 35 වසරක් සපිරෙයි. 1980 වසරේදී මෙරට පළමු ලොජිස්ටික්ස් සමාගම ලෙස සේවා කටයුතු ආරම්භ කළ DHL Express සමාගම, මෙරට විවිධ වූ කර්මාන්තවල භාණ්ඩ ප්‍රවාහන සහ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින් වෙළඳපල ජය ගැනීමට සමත්ව සිටී. ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට සුදුසුම…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය 20 වන සංවත්සරය නොබෝදා සැමරීය. සිය විසිවසරක ගමන්මග පුරා සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් හිමිකර ගනිමින් වඩාත් ශක්තිමත් ලෙස ශ‍්‍රී ලාංකේය මුල්‍ය වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කිරීමට CDB ආයතනය සමත්වී ඇත. 1995 දී ආරම්භ කළ CDB ආයතනය අදවන විට දිවයින පුරා විහිදුණු ශාඛා 61 කින් සමන්විත වන අතර එකිනෙක…
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් විසින් මෑතකදී සිදුකළ ප්‍රවර්ධන වැඩසටහන යටතේ බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් තිස් දෙදෙනෙකුට තමන් ලැබූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගැනීමේ වරම හිමිවිය. මෙහිදී, කැපී පෙනුණේ මින් බොහෝ දෙනෙකු ලැබූ ප්‍රේෂණ මුදල් දෙගුණ කර ගැනීමයි. බැංකුව විසින් ලබාදෙන ඊ-එක්ස්චේන්ජ්, මනිග්‍රෑම්, රියා සහ එක්ස්ප්‍රස් මනි යන ප්‍රේෂණ…
ශ්රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයින්ට සහ තේ දළු සැපයුම් කරුවන්ට සහායවීම සඳහා DFCC බැංකුව මැතකදී ‘V Cash Card’ කාඩ් පත හඳුන්වා දෙනු ලැබිය. සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම පහසු කිරීම සඳහා වූ මෙම පෙරළිකාර නව ක්‍රමය SYNAPSYS මගින් සැලසුම් කර ක්‍රියාවට නංවන අතර මෙමගින් කුඩා පරිමානයේ තේ දළු සපයන්නන්ට සහ වගාකරුවන්ට ස්වයංක්‍රීයව තමන්ට ලැබිය යුතු…
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2015 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාවසායකයන්හට, ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ යටතේ, රබර් පර්යේෂණ ආයතනය හා එක්ව විවිධ ගම් වර්ග (types of adhesives) නිෂ්පාදනය කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණු…
Video Story