නොමිලේ ඩේටා ජනවාරි 01දා පැය 24 පුරාවටම ජාතියේ ප‍්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු සහ මෙරට අංක එකේ බ්‍රෝඞ්බෑන්ඞ් ජාලය මෙහෙයවන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින්, සිය අන්තර්ජාල පාරිභෝගියන් හට හිතේ හැටියට අන්තර්ජාලය සමග සම්බන්ධ වෙමින් නව වසරේ උදාව සැමරීමට අවස්ථාව සලසා දෙයි. ඒ අනුව SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන හට නව වසර උදාවන දිනයේ සම්පූර්ණයෙන්ම නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීම…
Dove ඔක්සිජන් මොයිස්චර් ෂැම්පු සහ කන්ඩිෂනර් හඳුන්වාදීම සඳහා කොළඹ ‘ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා’ හිදී දින දෙකක් පුරා පවත්වන ලදි ‘Dove Oxygen Avenue’ වැඩසටහන පසුගියදා අතිසාර්ථකව අවසන් විය. මෙරට ජනතාවට සුවිශේෂී අත්දැකීමක් ලබාදෙමින්, සතුට විනෝදය සපිරි නවතම විශේෂාංග රැසක් සමගින් පැවති මෙම උත්සව අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූහ. නව Dove Oxygen Moisture ෂැම්පු සහ කන්ඩිෂනර්හි අඩංගු ඔක්සිජන්…
පොලිස් රෝහලේ රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (HHIMS) ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පොලිසිය අතර දෙසැම්බර් 7වනදා පොලිස් මූලස්ථානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. ICTA ආයතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) අයි.ආර්.ඩබ්. විජේගුණවර්ධන මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ. ICTA ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ සහ…
නොමිලේ තම වාහන පරීක්‍ෂා කරගෙන ඒවායේ තිබෙන දෝශ හඳුනා ගැනීමෙි අවස්ථාවක් පසුගියදා හයිබ්‍රිඩ් වාහන හිමියන්ට ලැබිනිග මෙම අවස්ථාවක ලැබුනේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් එදිරිසිංහ බ‍්‍රදර්ස් ආයතනයේ හයිබ්‍රිඩ් හබ් සමග එක්වී පැවැත්වූ හයිබ්‍රිඩ් (දෙමුහුන්) වාහන පරීක්‍ෂාවෙිදීය. මෙම වාහන පරීක්‍ෂාව පසු ගිය 9වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ රේස් කෝස්හිදී පැවති අතර 60කට…
දිගුකාලීන වර්ධනය සහ අපනයන කේන්ද්‍රීය ක්‍රමෝපාය පාදක කරගත් බඩල්ගම ප්‍රදේශයේ ඇඟළුම් නිෂ්පාදකයෙකුවන සිරියෝ සමාගම සිය මුල්‍ය කාර්යසාධනය වෙනුවෙන් 2017 විශිෂ්ටත ම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. නොවැම්බර් මස 28වනදා පැවැත්වුණු මෙම සම්මාන උළෙල මෙරට ප්‍රමුඛත ම ව්‍යාපාරික මණ්ඩලයවන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. සෑම වසරක ම මෙන් මෙවර…
ඉහළ මට්ටමේ ඩොමේන් නම් සඳහා වන සිංහල සහ දෙමළ අක්ෂර සක්‍රීය කරමින් වැඩ ආරම්භ කෙරේ පවරා ඇති නම් සහ අංක සඳහා වන අන්තර්ජාල සහයෝගීතාව (ICANN) සහ තාක්ෂණ හා භාෂා ක්ෂේත්‍රවල දේශීය විශේෂඥයින් අද දින කොළඹට රැස් වූයේ අන්තර්ජාතිකගත ඩොමේන නම් (IDN) වැඩසටහන පිළිබඳව හඳුන්වා දීමට සහ සිංහල උත්පාදන මණ්ඩලය (GP) නිර්මාණය කිරීම පිණිස වේ. මෙම…
‘ඇස දෙක වගේ රැකගන්න’, මේ පොදු සමාජයේ නිතර භාවිතා වන කියමනක්. වඩා වටිනා දෙයක් ආරක්ෂා කරගැනීම ගැන කතාබහේදී මේ වැකිය නිතර භාවිතයට ගැනෙනවා. ඇස් දෙක කොතරම් වටිනවාද යන්න ගැන අවබෝද කරගන්න මේ වැකියම කදිම නිදර්ශනයක්. වඩා වටිනා දේ ඇස් දෙක වගේ රැකගන්නවා සේම ඔබේ ඇස් දෙකත් එතරම්ම රැකබලා ගත යුතුයි. නමුත් බොහෝ දෙනෙක් මේ පිළිබඳව…
ලොව ප්‍රමුඛත ම පණිවිඩ හුවමාරු යෙදවුමක්වන වයිබර්, සිය හත්වන සංවත්සරය සමරයි. Rakuten Viber ආයතනය විසින් ගොඩනගන ලද මෙම යෙදවුම භාවිත කරන්නන්ගේ පුද්ගලිකත්වය උපරිම අයුරින් ආරක්ෂාවන ලෙස ඔවුන්ගේ තොරතුරුවල උපරිම රහස්‍ය භාවය රැක ගැනීමට මෙම වසර හත පුරා සමත්ව සිටී. මෙම මූලික අගනාකම්වලට මුළුමනින් ම අනුගත වෙමින් එම යෙදවුම ලොව පුරා ජනතාව තුළ ඇතිකර ගත් විශ්වාසය…
මෙවන් දේශීය කිරි ගොවීන්ගේ ජීවන තත්වය නංවාලීමට දශක දෙකක් පුරා අත්වැලක් වූයේ ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශී‍්‍ර ලංකා සමාගමයි ජීවය නිර්මාණය කරමින් අනාගත ලෝකය ගොඩනගන්නේ ගැහැණිය නමින් විරුදාවලිය ලත් ඇයයි. නිවසට සතුට, සෞභාග්‍යය, වාසනාව හා ධනය රැුගෙන එන ශි‍්‍ර‍්‍රයා කාන්තාව වන්නේ ද ඇයමය. තමන් සතු ධෛර්යෙන් ශක්තියෙන් සහ නොපසුබස්නා උත්සාහයෙන් ඇයට ලෝකයක් දිනිය හැකිය. අතීතයේ දී බොහෝ…
නාගරික, අර්ධනාගරික මෙන්ම ගම්බද ප‍්‍රදේශවල ද වර්තමානය වන විට ප‍්‍රවාහනය මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. පොදු ප‍්‍රවාහන සේවාවන්ගේ පවතින නොයෙකුත් අඩුලූහුඩුතා මෙන්ම වඩාත් සුවපහසු, කාර්යක්‍ෂම හා විශ්වසනීය ගමන් අවශ්‍යතා නිසා කුලී රථ සේවාවන් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ඉතා ජනප‍්‍රිය ප‍්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව ඇත. එහෙත් නිශ්චිත ගාස්තු ක‍්‍රමවේදයක් නොමැති වීම, විධිමත් වෘත්තීමය හා…
Video Story