Featured News

Audi Q2 දැන් ශ‍්‍රී ලංකාවේ

ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි…

(0)Comments | June 16, 2017 2:51 pm

සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව නව නිවහනකට

සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි. මීට ඉහතදී පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක. 463 දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංක. 128, පාගොඩ පාර,  පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ…

(0)Comments | June 14, 2017 11:36 am

සුගතදාස ක්‍රීඩාංගනය සංවර්ධන කටයුතු සඳහා ජේකබ්සන් තණපිඩලි නිෂ්පාදන නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගමෙන්

සුගතදාස ක්‍රීඩාංගනයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය හා සමග අත්වැල් බැඳගෙන ඇත.   ලෝකයේ කීර්තිමත් නිෂ්පාදන වන ජේකබ්සන් තණකොළ කපන යන්ත්‍ර හා බර්නාඩ් ඇඹරුම් යන්ත්‍ර නිෂ්පාදන හා එක්වෙමින්, නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ක්‍රීඩා සහකාර අධ්‍යක්‍ෂක සමග අවබෝධතා ගිවිසුමක් පසුගිය අප්‍රේල් මස 26 වන…

(0)Comments | June 14, 2017 10:31 am

The Outlet Store කොළඹදී විවෘත කෙරේ

මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් දැරිය හැකි මිලකට අසමසම පවුල් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමේ අරමුණ පෙරදැරිව The Outlet Store පසුගියදා කොළඹදී විවෘත කෙරිණි.   විලාසිතා ක්ෂේත්‍රයේ නවත ම ප්‍රවණතා රැසක් එකම වහලක් යටදී පිරිනමන මෙම සාප්පු සංකීර්ණය අංක : 142, බෞද්ධාලෝක මාවත, කොළඹ 4 යන ස්ථානයෙහි පිහිටා ඇත. විවිධ අංශවලට වෙන් වූ මෙය, කාන්තා, පිරිමි…

(0)Comments | June 13, 2017 11:59 am

edotco උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම සමාගම බවට පත්වෙයි

edotco සමාගම මෑතකදී බංගලාදේශයේ ධකා නුවර උත්තර පළාතේ ගොඩනැගිල්ලක් මත ප‍්‍රථම වරට උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළේ ය. ඒ අනුව එම සමාගම උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම දුරකථන කුලූනු සමාගම බවට පත්විය.   Bangladesh University of Engineering (BUET) සමග එක්වී නිර්මාණය කර edotco Bangladesh Co. Ltd. විසින් දියත් කරන ලද මෙම නව…

(0)Comments | June 13, 2017 10:38 am

ලෝක පරිසර දිනය සමරමින් කොමර්ෂල් බැංකුව වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජයේ වන වගා ව්‍යාපෘතියට සහාය දෙයි

සිංහරාජ මායිමේ පිහිටි දියකොත කන්දේ කොටසක වටිනා පැලෑටි වැවීම සඳහා බැංකුවෙන් වසර තුනක ප‍්‍රතිපාදන   මෙරට ප‍්‍රමුඛතම වැසි වනාන්තරයක නැවත වන වගාව සිදුකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කොමර්ෂල් බැංකුව වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජය (WNPS) සමග අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙයට අදාළ ගිවිසුම ලෝක පරිසර දිනය යෙදුණු ජුනි 05 වනදා දෙපාර්ශවය විසින් අත්සන් කරන ලදී.  …

(0)Comments | June 9, 2017 5:23 pm

මධ්‍යම පරිසර අධිකාරිය ඉන්සි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් නිරීක්ෂණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියම තේරීම වන ඉන්සි සිමෙන්ති ආයතනය ශබ්ද දූෂණය වැළැක්වීම සඳහා වැදගත් සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටුකරනු ලබන ආයතනයකි. ඉන්සි සමූහයේ කාර්මික අපද්‍රව්‍ය කළමනාකාරණ අංශය වන ඉන්සි Ecocycle වැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති සමාගම  අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකා ජාතික හරිත සම්මාන දිනාගැනීමට ද…

(0)Comments | June 9, 2017 4:03 pm

වෛද්‍ය රසායනාගාර ලබා ඇති ප්‍රමිති සහතික රෝගීන් සුවපත් කිරීමේ ක්‍රියාවලියේදී වැදගත්වන ආකාරය

රෝගියෙකු සුවපත් කිරීමේ කාර්යයේදී සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරයාගේ විශාලතම වගකීම වන්නේ ඉතා හොඳින් රෝගියාව සායනිකව කළමනාකරණය කිරීම ය. මෙහිදී නිවැරදි වෛද්‍ය රසායනාගාර වාර්තා රෝගීන් සුවපත් කිරීමේ කාර්යයට බෙහෙවින්ම උපකාරී වේ. වර්තමානය වනවිට වෛද්‍ය රසායනාගාර සේවාවන් බහුල ලෙස දැකිය හැකි නිසා රෝගීන්ට තමන්ට කැමැති රසායනාගාර සේවාවක් තෝරාගැනීමේ අවකාශය පවතී. නමුත් නිරවද්‍ය නොවන වෛද්‍ය රසායනාගාර වාර්තා මගින්…

(0)Comments | June 9, 2017 3:20 pm

Renault Kwid ඔටෝ ගියර් දැන් ශ්‍රී ලංකාවේ

පසුගිය වසරේ දී වෙළෙඳපොළට පැමිණි Renault Kwid මෝටර් රථය කාටත් දැරිය හැකි මිලකට SUV රථයක සිහිනය සැබෑ කළ බව නොරහසකි. කෙසේ වෙතත් පිටත නිමාව අතින් හුරුබුහුටි සිත්ඇදගන්නා මෝටර් රථයක් වුවද එහි සුවපහසුව, ආරක්ෂාව හා ඇතැම් උපාංග සම්බන්ධයෙන් ඇති වූ සෘණාත්මක කතිකාවන් ද සුළුපටු නොවේ.   කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ පසුගිය කාලය පුරාවටම ඉන්දියාවේ මෙන්ම…

(0)Comments | June 6, 2017 2:56 pm

මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගමේ ශුද්ධ ලාභය 70%කින් ඉහළට

මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගම කොළඹ කොටස් වෙළඳපලට සිය කාර්යසාධන වාර්තාව පසුගියදා ඉදිරිපත් කළේය. ඒ අනුව එම සමාගම 2016/17 වර්ෂය සඳහා හිමිකරගෙන ඇති ලාභය රු. මිලියන 146ක් වන අතර කොටසක ඉපැයුම රු. 1.09ක් වේ. “අභියෝගාත්මක වෙළඳපල තත්ත්වයන් තුළ පවා මෙවැනි ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. මෙම ක්ෂේත්‍රය තුළ අපට තවදුරටත්…

(0)Comments | June 6, 2017 11:14 am