Featured News

Huawei හි ශ්‍රී ලාංකේය වෙළඳපළ 30% ඉක්මවයි. – Gfk වාර්තා හෙළිකරයි.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei වෙළඳ පල සමීක්ෂණ හා පාරිභෝගික අදහස් සමීක්ෂණයේ ප්‍රවීණයින් වන Gfk හි වාර්තාවට අනුව තුන්වන කාර්තුව සඳහා සිය ‍වෙළඳ පළ කොටස 30% ඉක්මවා තිබේ. වර්තමානයේදී Huawei ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවේ අංක දෙක හිමිකරගෙන සිටියි. Huawei හි උසස් තාක්ෂණය, නවීනත්වය, සහයෝගීත්වය මෙන්ම ප්‍රමුඛතම තාක්ෂණික නිමැවුම් සිය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ…

(0)Comments | November 14, 2016 9:25 am

සෙලාන් බැංකුව 2016 මුල් මාස 09 ට රුපියල් මිලියන 2,828 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සෙලාන් බැංකුව සිය වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින්, 2016 වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 2,828 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2015 වර්ෂයේ එම කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 2,730 ක බදු ගෙවීමෙන් පසු ලාභය හා සැසඳීමේ දී 3.6% ක වර්ධනයකි. මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුව…

(0)Comments | November 10, 2016 6:46 am

BMICH තම කාර්යාල සේවා සම්පාදනයේ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරයි

කාර්යාල පරිශ්‍ර සැපයුම්කරුවෙකු ලෙස BMICH හි විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරමින් එහි කාර්යාල පරිශ්‍ර ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම භාවිතයට ගෙන තිබෙන බව BMICH ආයතනය සතුටින් නිවේදනය කර සිටී. අනු පරිශ්‍ර පහක පිහිටා ඇති BMICH හි කාර්යාල 171ක් ඒ අනුව මේ වනවිට මෙරට ඉදිරිපෙළ ආයතන රැසක් විසින් තම කාර්යාල පරිශ්‍රය ලෙස තෝරාගෙන තිබේ. “BMICH කාර්යාලීය ඉඩ…

(0)Comments | November 10, 2016 6:10 am

ඩීමෝ සහ ටාටා මෝටර්ස් මඟි වාහන අලෙවි සේවා ජාලය තවදුරටත් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය වටහා ගනිමින් ඩීමෝ විසින් දිවයින පුරා පිහිටි ටාටා මොටර්ස් හි අලෙවි සේවා ජාලය නව සංකල්පයක් යටතේ පුළුල් කරයි. 3S (Sales, Service, Spare Parts) යනුවෙන් හඳුන්වා ඇති මෙම නව සංකල්පය යටතේ අලෙවිය, සේවා, සහ අමතරකොටස් යන අංශ සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එම සංකල්පයට අනුව වැඩිදියුණු කළ නව ටාටා…

(0)Comments | November 9, 2016 7:30 am

තට්ටු නිවාස සහ නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල මෙන්ම මහනුවර ප‍්‍රදේශයේ ස්ථාන 44 ක පිහිටා තිබෙන ප‍්‍රසිද්ධ සුපිරි තට්ටු නිවාස (Apartments) සහ නිවාස මිලදීගැනීමේ සිහිනය සැබෑ කිරීම සඳහා කොමර්ෂල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම දේපොළ සංවර්ධන සමාගම් කිහිපයක් සමග ඒකාබද්ධ වී තිබේ. මෙම තට්ටු නිවාස සහ නිවාස වල වටිනාකමින් 80% ක ණය මුදලක් බැංකුව විසින් තරගකාරී පොලී අනුපාතයකට ලබාදෙන බවත්…

(0)Comments | November 7, 2016 7:10 am

අන්තර්ජාලය ඔස්සේ මුද්‍රණ සේවා ලබා දීමට ප‍්‍රින්ට් පොයින්ට් Web2Print අඩවියක් හඳුන්වාදෙයි

පාරිභෝගික අවශ්‍යතා මත වේගවත් ඩිජිටල් මුද්‍රණයේ ප‍්‍රමුඛයෙකු වන ප‍්‍රින්ට් පොයින්ට් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් ඉතාමත් ආකර්ශනීය නව අන්තර්ජාල මුද්‍රණ ඇනවුම් මූලාශ‍්‍රයක් පසුගියදා ශ‍්‍රී ලංකාවේදී එළි දක්වන ලදී. www.anythinginprinting.com නමින් වන මෙම නව Web2Print වෙබ් අඩවියට පිවිසීම මගින් පාරිභෝගිකයින්ට විසිටින්ග් කාඞ්පතක සිට අඩි 10 ක විශාල ප‍්‍රමාණයේ බැනරයක් දක්වා නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන අතර ඒ සඳහා…

(0)Comments | November 4, 2016 6:28 pm

ක්‍රෙඩිට් මෙන්ම ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් ප‍්‍රතිලාභ ලබාදෙන මෙරට පළමු වැඩසටහන කොමර්ෂල් බැංකුව වෙතින්

ඩෙබිට් කාඞ්පත් සහ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් ඕනෑම වේලාවක සිදුකරන මිලදීගැනීමකදී ඒ වෙනුවෙන් ලකුණු රැුස්කර ගනිමින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ගෙන දෙන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වැඩසටහන වන ‘COMBANK Max Loyalty Rewards’ කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමර්ෂල් බැංකුව එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයෙහි ප‍්‍රමුඛතම ලෝයල්ටි සමාගමක් වන Infinia Services and Solutions…

(0)Comments | November 4, 2016 6:25 pm

කැලණි කේබල්ස් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. එයට අමතරව Metal & Mineral Processing Industry අංශයෙහි ලෝකඩ සම්මානය හිමි කරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විණ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ…

(0)Comments | November 2, 2016 7:53 am

Huawei හි “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි

ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යයන චාරිකාවක් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන සමාගමක් වන Huawei, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි. මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (01) දියත් කළේය. ශ්‍රී ලාංකිකයින්නේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම ඩිජිටල්…

(0)Comments | November 2, 2016 7:03 am

පරිසර ආරක්ෂණ වැඩසටහනක් සඳහා ෆෝර්ඩ් හා වර්ල්ඩ් විෂන් අත්වැල් බැඳගනියි

මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ෆෝර්ඩ් මෝටර් සමාගම වෙනුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් අත්වැල් බැඳ ගනියි. රුපියල් මිලියන 3ක ප්‍රතිපාදන මේ යටතේ වර්ල්ඩ් විෂන් ලංකා වෙත සැපයෙන අතර එම මුදලින් මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ පවුල් 220 කට බීමට සුදුසු ජලය සැපයීමට නියමිතය….

(0)Comments | November 2, 2016 6:41 am