වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් නොවැම්බර් 25 වනදා සහ 27 වනදා පවත්වන වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් හය අතුරින් ඇඟලූම් අපනයනයේ මෙරට ප‍්‍රමුඛතම සමාගම වන බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් සමාගම් නියෝජනය කරමින් කණ්ඩායම් හතරක් තේරීපත් වී තිබෙන අතර ඒ තුළින් සමූහයේ ඉහළ ක‍්‍රීඩාශීලීත්වය පිළිඹිබු වේ. 2016 තරඟාවලියේ මූලික වටයේ තරඟ වලදී බ‍්‍රැන්ඩික්ස්…
ඉදිකිරීම් සහ කැණීම් යන්ත්‍රෝපකරණ, ඩීසල් සහ ස්වභාවික වායු එන්ජින්, කාර්මික වායු ට’බයින සහ ඩීසල්-විදුලි ධාවන යන්ත්‍ර නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකුවන කැටපිලර් සමාගම ඩො. බිලියන 5.425 ක සමස්ත සන්නාම අගයක් සමගින් ඉන්ටර්බ්‍රෑන්ඩ් සංවිධානය විසින් නිකුත් කරන ලද නවත ම ගෝලීය විශිෂ්ට සන්නාම ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් විය. මේ අනුව කැටපිලර් සමාගම අඛණ්ඩව 15 වන වසරටත් ලොව විශිෂ්ටත…
තාක්ෂණය අතින් වැඩිදියුණු කරන ලද මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනයක් කලාපීය වශයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිංගර් ශ්‍රී ලංකා හා එක්ව නවතම Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති Singer Lifestyle Exhibition 2016 හිදී මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා…
ලෝක ශ්‍රේණිගතකරණයේ 45 වැනි ස්ථානය ජීවිත රක්ෂණ නවෝත්පාදනයේ පෙරගමන්කරු Softlogic Life සමාගම තම 2015 වර්ෂයේ සමාගම් වාර්ෂික වාර්තාව සඳහා 2016 Spotlight සම්මාන උළෙලෙහිදී රන් සම්මායක් දිනා ගැනීමට සමත් විය. විවිධ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන ගෝලීය පිළිගැනීමක් සහිත සමාගම්වල වාර්ෂික (සමාගම්) වාර්තා ඇගයීමට ලක් කිරීම සඳහා ඇමරිකානු සන්නිවේදන වෘත්තිකයින් ගේ සම්මේලනය ^ LACP& විසින් වාර්ෂිකව සංවිධානය…
JKCS හි සම්මානලාභී හෝටල් මෘදුකාංගයක් වන Zhara HS සංචාරක තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Zhara HS ආයතනය සමග මූලෝපායික ගිවිසුමකට ඇතුලත් විය. මෙම ද්වීපාර්ශවීය එකතුවෙන් හෝටල් හි සේවාවන් පහසු හා කාර්යක්ෂම වන ලෙස පාරිභෝගිකයා හෝටල් වෙන් කිරීමේ සිට හෝටලයට ඇතුළු වීමේදී හා හෝටලයෙන් පිටවීම දක්වා සියලූ කාර්යන් කාර්යක්ෂමව කරවිය හැකි මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇත….
අලූත් look එකකින් Wow කෙස් කළඹක් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නැවුම් මුහුණුවරකින් හඳුන්වා දෙයි…. කේශ සත්කාරය පිළිබඳ ලෝකයේ සූපිරිතම වෙළෙඳ සන්නාමය වන Sunsilk රමණි ෆර්නැන්ඩෝ සමඟ එකතු වී තම විලාසිතාවන් ඔපනංවන ආකර්ශනීය Sunsilk නිෂ්පාදන පෙළ ශ‍්‍රී ලාංකීය සොඳුරු යුවතියන් වෙනුවෙන් නැවුම් මුහුණුවරකින් හඳුන්වා දී ඇත. අත ළඟට පැමිණෙමින් තිබෙන මේ උත්සව සමයට සහ ඉන් ඔබ්බට…
විශ්‍රාමික ලීසිං උපදේශක – ජී.කේ.එස්. ඒකනායක විසිනි මෙවර අයවැය යෝජනා තුළින් තී‍්‍ර රෝද රථ කර්මාන්තය ආශ‍්‍රයෙන් සිය ජීවිකාව ගෙන යන මෙරට ජනගහනයෙන් 1/3 ක් පමණ වන සාමාන්‍ය ජනතාව මත පනවා අසාධාරණ පීඩනයක් පටවා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප‍්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන තී‍්‍ර රෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය…
මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යතාර්ථයක් කර ගැනීම සදහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විද ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. පාසල් ශිෂ්‍ය ප්‍රජාව සදහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කර ගැනීම සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ…
පුරා මාසයක කාලයක් තිස්සේ පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා විස්මිත මිල අඩුකිරීම් ඉදිරිපත් කරන වසරේ දැවැන්තම සේල් වැඩසටහන “Black Friday” නමින් පසුගියදා Daraz.lk වෙබ් අඩවිය විසින් හඳුන්වාදෙන ලදී. පසුගිය නොවැම්බර් මස 16 වැනිදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික ප‍්‍රජාව වෙත හඳුන්වා දුන් “Black Friday” ප‍්‍රවර්ධන වැඩසටහන Daraz ජාත්‍යන්තර වෙබ් අඩවි ජාලය…
සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඉගෙනුම් හා පර්යේෂණ සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැඟීමට හොඳම සම්පත් යොදාගැනීමේ SLIIT අභිප‍්‍රාය අනුව යමින් බිහිකර ඇති SLIIT ආයතනයේ පුස්තකාල සේවාව ස්වයං අධ්‍යාපනයටත් දිගුකාලීන කියැවීමේ පුරුද්ද ඇති කරගැනීමටත් පදනමක් සපයා තිබේ. මාලබේ, කොල්ලූපිටිය හා මාතර යන SLIIT මධ්යනස්ථානයන්ගේ පිහිටි පුස්තකාලයන්හි සියලූ විෂයන්ට අදාළ පොත් මෙන්ම ගුරුවරුන් විසින් නිර්දේශිත පොත්පත්,විදග්ධ රචනා, පරිශීලන පොත්,…
Video Story