Featured News

ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධූරය වෙනස් වේ

ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක ධූරය සඳහා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ, ඩබ්ලිව්. ජී.යූ.අයි. රණවීර මහතා පත්කර තිබේ. මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම පත්කිරීම ජනවාරි 28 වනදා සිට බලපැවැත්වේ. මේ අතර, සමාගම සඳහන් කරන්නේ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් පෙරේරා මහතා පත්කර තිබෙන බවත් ඔහු මල්ටි…

(0)Comments | February 18, 2014 5:36 am

එයිට්කන් ස්පෙන්ස්ට සරුයි

වරාය, හෝටල් සහ වැවිලි ව්‍යාපාරික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් විසින් සිය නවතම ගිණුම් වාර්තා හෙළිකර තිබේ. මේ අනුව, 2013 දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේදී සමූහයේ බදු වලට පෙර ලාභය සියයට 47 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.58 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය සියයට 53 කින්…

(0)Comments | February 10, 2014 3:52 am

YouTube අළුත් වැඩකට අත ගසයි

විශාල ප්‍රමාණයක් නැරඹුවා යැයි බොරු ගණන් හිලව් ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා වීඩියෝ හුවමාරු කර ගැනීමේ ලොව සුපතල YouTube වෙබ් අඩවිය විසින් අළුත් වැඩකට අත ගසා තිබේ. මේ අනුව, YouTube විසින් වීඩියෝවක් නරඹන වාර ගණන පිළිබඳව විගණනයක් සිදුකිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වනවිට, ඇතමුන් සිය වීඩියෝව වඩාත් ජනප්‍රිය බව පෙන්වීම සඳහා…

(0)Comments | February 7, 2014 8:32 am

විදේශීය අරමුදල් රැස් කිරීමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සූදානම්

සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ මුදල් රැස් කිරීමට මෙරට පුද්ගලික අංශයට ලබාදී තිබෙන අවසරය ප්‍රයෝජනයට ගනිමින් විදේශීය ආයෝජකයෙකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් රැස් කිරීමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මේ සඳහා සමාගමේ කොටස් වලින් සියයට 29.9 ක් Global Emerging Markets…

(0)Comments | February 7, 2014 7:41 am