ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ…
ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල දියුණුවට නිරන්තරයෙන් අනුග්‍රහය දක්වන Dearo Investment සමාගම් සමූහයට අනුබද්ධ Dearo Agri සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් රජය දියත් කර ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ ‘එක මිටට ගොවි බිමට’ ජාතික වැඩසටහනට අනුග්‍රහය දක්වයි. ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතාගේ දායකත්වය සහිතව රජයේ නව සංකල්පයක් අනුව මෙම වැඩසටහන දියත් කෙරේ. රජය සමග…
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සමඟ එක්ව, Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දියත් කර ඇත. මෙම සහයෝගීතාවය Web3 පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ සහ බ්ලොක්චේන් තාක්ෂණය හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන අනාගත පරපුර සවිබල ගැන්වීමේ අරමුණින්…
DFCC බැංකුව සිය කාන්තා කේන්ද්‍රීය මූල්‍ය විසඳුම වන DFCC ආලෝකා හරහා, සිව්වන වසරටත් කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ ප්‍රථිභාභිෂේක සම්මාන උළෙලෙහි දියමන්ති සහ නිල බැංකුකරණ සහකරු ලෙස අත්වැල් බැඳගෙන ඇත. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry & Commerce – WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින නවෝත්පාදන…
කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් පීඑල්සී අතර ඇතිකරගත් නව සහයෝගීතාවයක් හරහා ශ්‍රී ලාංකික වාහන ගැනුම්කරුවන්ට ඉසුසු වාහන මිලදී ගැනීමේදී වටිනාකම, නම්‍යශීලීබව සහ සැපපහසුව ලබා දීමට සූදානම් වේ. ආකර්ශනීය ලීසිං කොන්දේසි සහ සුවිශේෂී වාහන දීමනා හරහා පුළුල් පාරිභෝගික ඛණ්ඩයකට ඉසුසු ට්‍රක් රථ සහ කැබ් රථ මිලදී ගැනීමට හැකියාව ලබා දීම අරමුණු කරගත් ජාතික පරිමාණ ප්‍රවර්ධනයක් මෙම…
Evolution Auto සහ Ather Energy එක්ව සංවිධානය කළ ‘Ather Experience Zone’ 2025 අගෝස්තු 17 දින කොළඹ ගෝල්ෆේස් පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. වසර 8ක බැටරි වගකීමක් ලබාදෙන Ather 450X නවීනතම ඉලෙක්ට්රික් ස්කූටරය එළිදැක්වීම අරමුණු කොටගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. 2025 අගෝස්තු 17 දින පෙරවරු 10ට ආරම්භ වූ මෙම ‘Ather Experience Zone’ එදින රාත්රී 10…
ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය. විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය…
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වසර 55කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනූ ප්‍රමුඛතම සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන නිෂ්පාදන සමඟින් වෙළඳපොළ ප්‍රමුඛයා වන INSEE සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබන්නට පසුගිය දා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධාන කරන ලද 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී සමත් විය. පාරිසරික…
ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව…
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන්, “සත්කාරයේ ශ්‍රම සේනා – හෝටල් මෙහෙයුම් බහුකාර්ය පුහුණු පාඨමාලාව” සමාරම්භක අවස්ථාව අභිමානයෙන් දැනුම් දෙයි. මෙම නවෝත්පාදන වැඩසටහන ශක්තිමත් රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් මත ගොඩනගා ඇති අතර රජයේ ආයතන, පෞද්ගලික පුහුණු සපයන්නන් සහ කර්මාන්ත නියෝජිතයන්ගේ විශේෂඥතාව එකට ගෙන ඒමෙන් තරුණ පරපුර ඒ සඳහා…