Featured News

මහනුවර පුරවරයේ  LEED Gold සම්මානය ලැබූ ප්‍රථම හෝටලය ලෙස Kandy Myst by Cinnamon පිදුම් ලබයි

ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා LEED (Leadership in Energy & Environmental Design) v4 Building Design & Construction (BD+C) ශ්‍රේණිගත කිරීම යටතේ, මහනුවර පුරවරයේ LEED Gold සහතිකය ලබාගත් පළමු හෝටලය ලෙස කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon) පිළිගත් අතර, එය තිරසාර සංචාරක ක්ෂේත්‍රයේ නව සම්මතයක් පිහිටුවයි. මෙම සහතිකය පිරිනැමීම මඟින් ආයතනික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම, පරිසරය ආරක්ෂා…

(0)Comments | September 2, 2025 5:28 pm

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ Toyota Lanka සහයෝගීතාවය ඔස්සේ ජනතාවගේ වාහන සිහිනය යථාර්තයක් කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට  (MoU) එළඹිණි.පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය විසඳුම් සැපයීම පිළිබඳ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් අවධාරණය වේ.මෙම ගිවිසුම ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත Toyota Raize, Toyota Lite Ace Single Cab සහ Toyota Lite Ace Panel…

(0)Comments | September 2, 2025 4:48 pm

වවුනතිව් හි අස්වනු මංගල්‍යයක් සමඟ කොමර්ෂල් බැංකුව කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය සමරයි

පරිවර්තනීය නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ භාවිතයන් අනුගමනය කිරීම බලගැන්වීම අරමුණු කරගත් මුලපිරීමක් වන කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ නවතම සාර්ථකත්වය අත්විඳිමින්, බැංකුව මෑතකදී මඩකලපුවේ වවුනතිව් හි පැවති විචිත්‍රවත් අස්වනු නෙලීමේ උත්සවයකට සහභාගී විය. ගමින් ගමට යන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික දැනුම සහ නවීන කෘෂිකාර්මික තාක්ෂණය ඒකාබද්ධ කර ගොවීන්ගේ ඵලදායීතාව හා තිරසාරභාවය වැඩි දියුණු…

(0)Comments | September 2, 2025 3:27 pm

“දන්තජ” සංනාමය රනින් රිදියෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල එකමුතුව (FCCISL) සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා 2025” සම්මාන උලෙළ පසුගිය දා City of Dreams හිදි පැවත් වුණි. එහි දී “දන්තජ” සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. එම සම්මාන වනුයේ, *ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා 2025 ( මධ්‍යම පරිමාණ) ජාතික රිදී සම්මානය *ශ්‍රී ලංකාවේ වඩාත්ම නිර්මාණශීලී ව්‍යවසායකයා 2025…

(0)Comments | September 2, 2025 12:52 pm

2025 නවතම Samsung ස්මාර්ට් රූපවාහිනී පෙළ පහසු මිලට දැන් වෙළෙඳපොලේ

සැම්සුන් ශ්‍රී ලංකා 2025 වසර සඳහා වන සිය නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ පසුගියදා මෙරට වෙළෙදපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දැරිය හැති මිලකට අසමසම විනෝදාස්වාදයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීමට සැම්සුන් සමත්ව සිටියි. මෙම නවතම හඳුන්වා දීම සඳහා HD තාක්ෂණයේ සිට නවතම 8K තාක්ෂණය දක්වා රූපවාහිනී නිෂ්පාදන රැසක් ඇතුළත් වන…

(0)Comments | September 1, 2025 9:21 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර පිරිනැමේ

එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර්…

(0)Comments | August 29, 2025 5:08 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට වට්ටම් හා දීමනා රැසක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය 2025 සැප්තැම්බර් 01 දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් පිරිනැමීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ශ්‍රීලංකාවේ සුන්දරත්වය හා සුහද සත්කාරය පිළිබඳ පණිවිඩය ලොව පුරා රැගෙන යමින්, රට වෙනුවෙන් ගෝලීය තානාපති භූමිකාවක් ඉටුකරන සුවිශේෂී සමාගමකි. සිය ඉතිහාසය පුරා සම්මාන…

(0)Comments | August 29, 2025 5:06 pm

අලෙවි ඉලක්ක සැපිරූ බීම් හෙළ ඔසු ලංකා අලෙවි නිලධාරීන් තායිලන්තයේ සංචාරයක

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය) ක්‍රිෂාන්ත කුලරත්න, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මංජුල ප්‍රියන්ත, අලෙවි විධායක නිලධාරීන් වන ඥානසිරි…

(0)Comments | August 29, 2025 2:21 pm

මෝටර් රථ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර Asia Miracle හා Pinnacle සම්මානයෙන් පිදුම් ලබයි

මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි‌ මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමඟ සම්බන්ධ වූ ඔහු එහි වසර දෙකක කාලයක් මෝටර් රථ තාක්ෂණ පාඨමාලාවක් හැදෑරුවේය. ඔහු එම පාඨමාලාව…

(0)Comments | August 29, 2025 2:19 pm

NKAR සිය 45 වැනි සංවත්සරයට කොළඹ වටා පාපැදි සවාරියක

NKAR Travels and Tours පෞද්ගලික සමාගමේ 45 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ පාපැදි සවාරියක් ජුනි 29 කොළඹදී පැවැත්විණි. කිලෝමීටර් 20ක දුරකින් යුතු ඊට සහභාගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්, කර්මාන්ත සහකරුවන් සහ අන්තර්ජාතික නියෝජිතයන් ඇතුළු පාපැදිකරුවෝ NKAR සන්නාමය සහිත ටී-ෂර්ට්වලින් සැරසී සිටියහ. එම සවාරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ස්ථාන රැසක් ආවරණය විය. “Charity Challenge by Team…

(0)Comments | August 29, 2025 2:13 pm