United Motors Lanka PLC ආයතනයට පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited ආයතනය ,JMEV ELIGHT EV Sedan විද්‍යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්ත්වයේ නවීන මෝටර් රථ අලෙවියෙන්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි.මේ වනවිටත් ,ඔවුන් SERES විද්‍යුත් මෝටර් රථ ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම්…
කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස්…
2025 ජුලි මස 8 සහ 9 දෙදින තුළ දී මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් හි දී සිව්වැනි වාර්ෂික ශ්‍රී ලංකා කෝපි උත්සවය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) විසින් සාර්ථක අන්දමින් පවත්වන ලද්දේ ඔස්ට්‍රේලියාවේ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි (MDF) ආයතනය සහ ලංකා කෝපි සංගමය (LCA) සමග හවුල්කාරිත්වයෙන් යුතුව ය. ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200ක් සපිරීම සමරමින් අපනයන කෘෂිකර්ම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ. මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය. ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය සහ තිරසාර සංචලනයෙන් සැදුම් ලත් ගෝලීය මට්ටමේ වාහන පිරිනැමීමට Kia දක්වන කැපවීම,…
තිරසාරත්වය මුල්කරගත් අර්ථවත් සංවර්ධනයක් උදෙසා ලබාදුන් දැවැන්ත දායකත්වයක තවත් මංසලකුණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර තිරසාර අනාගතයක් උරුම කර දීමට කැපවී පරිසර හිතකාමීත්වය, නවෝත්පාදනය සහ තාක්ෂණික අන්තර්කරණය මූලික කරගත් සංවර්ධන මෙහෙවරක් හරහා රටේ දියුණුවට තවදුරටත් මහඟු දායකත්වයක් ලබාදෙයි. DFFC…
සෑම විශිෂ්ට ව්‍යාපාරයකම ආරම්භය වන්නේ එක් කුඩා අදහසකි. නමුත් එලෙස එම ව්‍යාපාරය යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීම සඳහා අදහසක් තිබීම පමණක්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබට පැහැදිලි සැලැස්මක්, යම් මුල්‍ය ශක්තියක් සහ එම ව්‍යාපාරය ආරම්භ කිරීමේ මෙන්ම අවදානම් දැරීමේ ධෛර්යයක් අවශ්‍ය වේ. ඔබ එලෙස ව්‍යාපාරික සිහිනයක් ඇති කාන්තාවක් නම්, ඔබේම ඇඳුම් සන්නාමයක්, කැෆේ එකක්, සැලෝන් එකක්…
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වසර 30කට අධික කාලයක් පුරා විශ්වාසවන්ත ආයතනික නාමයක් වන Exel Holdings (Pvt) Ltd, පසුගියදා සිය නාවල ප්‍රදර්ශනාගාරයේදී ජාත්‍යන්තර සුවතා දිනය සැමරීය. ජාත්‍යන්තර තලයේ නානකාමර කට්ටල සඳහා ප්‍රමුඛයා වන Jaquar හි විශිෂ්ට සුවතා උපකරණ, එනම් සෝනා, ස්පා, වර්ල්පූල්, ඔක්සිපූල්, සහ වාෂ්ප ජනනය කරන උපකරණ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර. එම නිෂ්පාදන නිවාස…
ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා සිසු සිසුවියන් 180,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමේ දැවැන්ත මෙහෙවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, “අපි කතා කරමු” නමින් ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. දිවයිනේ පළාත් 9 හි පාසල් 180 ක සිසු සිසුවියන් 180,000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දැනුවත් කෙරේ. ශ්‍රී…