Featured News

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර පිරිනැමේ

එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර්…

(0)Comments | August 26, 2025 11:02 am

NDB බැංකුව සෞඛ්‍යය හා සමබරතාවය පිළිබඳ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පවත්වයි

සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් තම ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ වටිනාකමක් ලබා දීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, NDB බැංකුව පසුගිය දින “යහපැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා සෞඛ්‍ය හා සමබරතාවය ප‍්‍රගුණ කිරීම” යන මැයෙන් සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. මෙම සැසිය සඳහා චෙන්නායි හි ඇපලෝ රෝහලේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකු සහභාහී වූ…

(0)Comments | August 25, 2025 4:58 pm

HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට…

(0)Comments | August 25, 2025 4:19 pm

අම්/දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල විසින් 2025 වර්ෂයේ කැපිටල් මාර්කට් මාස්ටර්ස් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ශුරතාවය හිමි කර ගන්නා ලදී

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 2025 වර්ෂය සඳහා සංවිධානය කරන ලද ‘කැපිටල් මාර්කට් මාස්ටර්ස්’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ අවසන් මහා තරඟය කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ භූමියේදී පැවැත්විණි. එහිදී අම්පාර/දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල (නැගෙනහිර පළාත) සමස්ත ශූරයන් බවට පත් වූ අතර,…

(0)Comments | August 25, 2025 4:07 pm

Tata Motors සහ DIMO එක්ව Tata නවතම වෙළඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා මනාව යෝග්‍ය වේ….

(0)Comments | August 25, 2025 10:41 am

Empire Teas 25 වැනි සංවත්සරයට පැමිණි ගෝලීය හවුල්කරුවෝ තේ නිෂ්පාදන ක්‍රියාවලිය නරඹති   

Empire Teas පෞද්ගලික සමාගමේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර හවුල්කරුවෝ රැසක් තේ නිෂ්පාදන කටයුතු නැරැඹීමට එක් වී සිටියහ. දශක දෙකකට වැඩි කාලයක් Empire Teas සමාගමෙන් තේ මිල දී ගන්නා හවුල්කරුවන්ට ප්‍රධාන කාර්යාලයේ කටයුතුවල පටන් තේ ඇසුරුම්කරණය දක්වා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීමට අවස්ථාව ලැබිණි. ගාල්ල ප්‍රදේශයේ තේ වතු කිහිපයක් නැරැඹීමටත්,…

(0)Comments | August 25, 2025 9:05 am

පිරමිඩ් විල්මා සමාගම 20-වසරක ප්‍රගතිශීලී හවුල්කාරිත්වයන් සමරයි

දිවයින පුරා ඉවුම්-පිහුම් විශිෂ්ඨත්වය බලගැන්වීම සඳහා ChefsHunt වැඩසටහන දියත් කරයි මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රගතිශීලී සහ ශක්තිමත් ආයතනයක් වන පිරමිඩ් විල්මා සමාගම, වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් ‘ChefsHunt’ වැඩසටහන පසුගියදා දියත් කළේය. 2005 වසරේදී ස්ථාපනය කරන ලද පිරමිඩ් විල්මා සමාගම, පිරමිඩ් ඔයිල් මිල්ස් සහ 1991 වසරේ සිංගප්පුරුවේ ස්ථාපිත කරන ලද විල්මා ඉන්ටර්නැෂනල්…

(0)Comments | August 22, 2025 4:38 pm

කොමර්ෂල් බැංකුව යාපනය විශ්වවිද්‍යාලය සමඟ දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් සහ තරුණයින් සවිබල ගන්වයි

කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි….

(0)Comments | August 22, 2025 12:55 pm

සෙලින්කෝ ලයිෆ් හි ප්‍රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් හට සුවිශේෂී මහනුවර පෙරහැර අත්දැකීමක්

මහනුවර ඇසළ පෙරහැරේ දර්ශනීය බව සියැසින් දැක බලා ගැනීමට සෙලින්කෝ ලයිෆ් හි ප්‍රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 120 දෙනෙකු සඳහා සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් අඛණ්ඩව නවවන වරටත්, දෙවන රන්දෝලි පෙරහැර හා සමගාමීව වාර්ෂික පෙරහැර නැරඹීමේ අවස්ථාව මහනුවර, රජ වීදියේ අංක 65 හි පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවේදී ලබා දෙන ලදි. සෙලින්කෝ ලයිෆ් හි…

(0)Comments | August 22, 2025 12:51 pm

කොකා-කෝලා බෙවරේජස්, කොළඹ වරාය නගරය සමඟ සුවිශේෂී ‘’Adopt a Bin” වැඩසටහන ඉදිරියට ගෙන යාමට එක් වෙයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සිය ‘’Adopt a Bin” වැඩසටහන සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් කොළඹ වරාය නගරය සමඟ එක් වීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙය PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතනික සහභාගීත්වයෙන් නැවුම් අත්දැකීමක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය. විදේශීය ආයෝජනය යටතේ ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂ ආර්ථික කලාපය හා…

(0)Comments | August 22, 2025 12:20 pm