ඇම්රැක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙදියන් වීමට මාවතක් විවර කිරීම උදෙසා හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මේ තුළින් ඇම්රැක් හි තෙවන වසරේ හෙද සිසුන්ට ඔවුන්ගේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයට පිවිසිය හැකි අතර අධ්‍යයන කටයුතු අවසානයේ දී, ඩීකින් විශ්ව විද්‍යාලයේ උපාධියක් සහිතව ඕස්ට්‍රේලියාවේ හෙදියන්…
Evolution Auto සහ Ather Energy එක්ව සංවිධානය කළ ‘Ather Experience Zone’ 2025 අගෝස්තු 17 දින කොළඹ ගෝල්ෆේස් පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. වසර 8ක බැටරි වගකීමක් ලබාදෙන Ather 450X නවීනතම ඉලෙක්ට්‍රික් ස්කූටරය එළිදැක්වීම අරමුණු කොටගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. 2025 අගෝස්තු 17 දින පෙරවරු 10ට ආරම්භ වූ මෙම ‘Ather Experience Zone’ එදින රාත්‍රී 10…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), INSPIRELI ආයතනය මඟින් සිදුකරන ලැබූ ලෝකයේ උසස්ම ගෘහ නිර්මාණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, හොඳම ගෘහ නිර්මාණ අධ්‍යාපන පාසල් 20 අතරට එක්වෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය. තවද ගෘහ නිර්මාණ අංශයට අදාළව, ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් අත්කර දීමටද මෙම ආයතනය සමත්ව ඇත. INSPIRELI ආයතනය මඟින් පවත්වනු ලැබූ තරග අතරතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැක්වූ…
HUTCH සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Future Connect ‘වැඩසටහනේ තවත් අදියරයක් ලෙස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (USJP) විද්‍යාර්ථයින්ට රාගම, වල්පොළ පිහිටි HUTCH Engineering Complex හි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට අවස්ථාව උදාකර දෙන ලදි. මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළින්, විශ්වවිද්‍යාලයෙහි පරිගණක පීඨයේ විද්‍යාර්ථයින්ට නවීන තාක්ෂණික යටිතල පහසුකම් හා සන්නිවේදන කාර්යයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය….
සියලුම ඩයලොග් පාරිභෝගිකයින්ට නොමිලේ පිවිසීමේ හැකියාව සමග, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හඳුන්වා දෙන, වඩාත් දේශීය වූ AI platform එක ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, AI තාක්ෂණයේ මහිමය මෙරට සියලු ශ්‍රී ලාංකිකයින් වෙත කැන්දමින් මෙරට ප්‍රථම වතාවට, භාෂා තුනෙන්ම සහය සලසන AI platform එක එළිදැක්වූ බව සතුටින් දැනුම් දෙයි. දිවයින පුරාම ජනතාවට තම ඉගෙනීමේ හා…
විදේශීය අධ්‍යාපන සිහින දකින ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් සවිබල ගැන්වීම සඳහා වන තම කැපවීම නැවතත් තහවුරු කරමින්, NDB බැංකුව Student in AUS Education Consultants ආයතනය සමඟ ගොඩනඟාගත් නවතම හවුල්කාරිත්වය පිළිබඳව සතුටින් නිවේදනය කර සිටියි. 2025 ජූලි 25 වන දින මෙම හවුල්කාරීත්වයට අදාල අවබෝධතා ගිවිසුම් (MOU) අත්සන් කිරීම මඟින් ආරම්භ කරන ලද මෙම උපායමාර්ගික සහයෝගීතාවය, සිසුන්ට…
ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන කටයුතු සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන, ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය (CILT Sri Lanka), මෙම වසරේ පැවැත්වෙන CILT International Convention 2025 සමුළුවේ සාඩම්බර සත්කාරකත්වය දරනු ලබයි. ක්ෂේත්‍රයේ කීර්තිමත්ම ජාත්‍යන්තර උළෙලක් වන මෙම සමුළුව, 2025 සැප්තැම්බර් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ Cinnamon Life…
නවීනතම ටොයොටා වාහනවල බලයලත් අලෙවි නියෝජිත ආයතනය සහ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නාමයක් වන ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම, Regional Product Exposium 2025 වත්තල ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට Toyota Motor Asia ආයතනය, සිංගප්පූරුවේ Toyota Tsusho Asia Pacific, ආයතනය, තායිලන්තයේ නියෝජිතයින් පිරිසක් සහ කාම්බෝජය, ලාඕසය, භූතානය, නැගෙනහිර තිමෝරය, නේපාලය යන රටවල ස්ථාපිත ටොයොටා…
‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ උදෙසා නිරන්තරයෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, අඛණ්ඩව සිව්වන වසරටත් ‘උත්තම දළදා’ ව්‍යාපෘතිය මෙම වසරේදී ද දියත් කරනු ලැබුවේ අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් වැඩිහිටියන් පිරිසක් වෙත තිළිණ කරමිනි. වැඩිහිටි සත්කාර සහ ප්‍රජා සේවය සඳහා සමාගමේ නොවෙනස් කැපවීම තවත් බලගන්වමින්, මෙම වසරේ නව ආරක වැඩසටහනක් දියත් කරන්නට සමාගම කටයුතු කරනු ලැබීය. පසුගිය…
තිරසර අනාගතයක් උදෙසා සමාජ සත්කාර වැඩසටහන් දියත් කිරීමේ YKK හි දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින්, ක්‍රීඩාව තුළින් දරුවන්ගේ හිතකර වර්ධනයට අතහිත දීම අරමුණයි සිප් හා ප්ලාස්ටික් සවිකිරීමේ උපාංග සඳහා ප්‍රකට ජාත්‍යන්තර සමාගම් සමූහයේ කලාපීය මූලස්ථානය වන YKK HOLDING ASIA PTE. LTD හි මෙරට සමාගම වන (YHA), YKK Lanka (Pvt) Ltd සමඟ අත්වැල් බැඳගනිමින්, “YKK ASAO ළමා පාපන්දු සායනය” (YKK…