විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් පසුගියදා ‘Roar of Glory’යන තේමාව යටතේ පවත්වන ලද ඔවුන්ගේ වාර්ෂික 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සාමාජික සාමාජිකාවන් සම්මානයට පාත්‍ර කරන ලදී. එහිදී සමාගම ඔවුන්ගේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල 2024/25 මූල්‍ය වර්ෂය තුළ අධිෂ්ඨානය, කැපවීම හා ධනාත්මක වෙනසක් ඇති…
උතුරු පළාත, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු 16 – සියලු ශ්‍රී ලාංකිකයින්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් සිනෝපෙක් සමාගම, “Sinopec Clear Spring” සමාජ සත්කාරක ව්‍යාපෘතිය පසුගියදා දියත් කළේය. එහි පළමු පියවර ලෙස මඩු දේවස්ථානයට හා එහි පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ මඩු දේවස්ථානය වැඳ…
ශ්‍රී ලංකාවේ සුවතා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා Doc Talk – Experts Insights for Wellness නවතම YouTube නාලිකාව එළිදැක්වුණු අතර ජනතාව වෙත නිරවද්‍ය, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය තොරතුරු සැපයීම එහි මූලික අරමුණයි. Doc Talk (Pvt) Ltd. ස්ථාපිත කිරීම ද මෙම දියත් කිරීමට සමගාමීව සිදු කෙරුණු අතර එමඟින් YouTube නාලිකාවේ අඛණ්ඩ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් හි නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් වලින් ලබා දෙන උසස් අත්දැකීම කැලණිය සහ හොරණ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කර ඇත. කැලණිය, නුවර පාර, නො.408 ස්ථානයේ ජයන්ත ටයර් ටේ්‍රඩර්ස් සහ හොරණ, පානදුර – අගුරුවාතොට පාර, නො.243 යන ස්ථානයෙහි පිහිටා ඇති ලාල් ටයර් හවුස් සියැට් හි පිහිටුවා ඇති SIS අලෙවිසැල්…
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි…
SLIIT අධ්‍යාපන හවුල්කරුවෙකු ලෙස එක්වෙයි – ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 5 ක් 2025 දී ශිෂ්‍යත්ව ලාභින් 2ක් ජාතික තලයේ ජයග්‍රහණ – MAS ඇත්ලීට් ක්‍රීඩා ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ සමස්ථ ජයග්‍රහණවලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර ප්‍රධාන ශූරතාවලි පදක්කම්වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ. කාර්ය සාධනය මත පදනම්…
එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර්…
ඊටන් විද්‍යාලය සිය ගමන් මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජූලි මස 30 වැනි දින නවීන පහසුකම්වලින් සපිරි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලදී. නව පාසල් ගොඩනැගිල්ල නවීන පන්ති කාමරවලින්, විද්‍යාගාරයකින්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයකින්, පුස්තකාලයකින් සහ අංගසම්පූර්ණ පෙර පාසලකින් සමන්විත වේ. ඊටන් විද්‍යාලය මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට ගුණාත්මක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සැපැයීමට මරදාන ප්‍රදේශයේ කුලී පදනම මත…
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමග එක්ව සංවිධානය කරනු ලබන Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය 2025 අගෝස්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ….
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Nations HR Academy (NHRA) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා හංසනී නිසංසලා වීරකෝන් මෙනෙවිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී අධ්‍යාපනික සහ ඉගැනුම් විසඳුම් වර්ධනය කිරීම වෙනුවෙන් පිරිනැමෙන Supreme Entrepreneur Education සම්මානයෙන් පිදුම් ලැබුවාය. වීරකෝන් මෙනෙවියගේ නායකත්වය යටතේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක්…