Featured News

විදේශීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා NDB බැංකුව Eduko Pathways ආයතනයේ සහාය සමඟ හවුල් වේ

විදේශීය අධ්‍යාපන අවස්ථා සඳහා බාධාවකින් තොරව ප‍්‍රවේශය ලබා දෙමින් ශ‍්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීමේ සිය අඛණ්ඩ ප‍්‍රයත්නය තුළ, NDB බැංකුව Eduko Pathways ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. දේශීය සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විදේශීය අධ්‍යාපනය වඩාත් පහසුවෙන් සිදු කිරීම අරමුණු කරගත් අර්ථවත් සහයෝගීතාවයකට අවස්ථාව සකසමින්, 2025 ජූලි 20 වන දින NDB බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී අවබෝධතා…

(0)Comments | August 14, 2025 12:00 pm

VIMAN ජා-ඇල ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට  John Keells Properties සමත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සංවර්ධන සමාගමක් වන John Keells Properties, සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන VIMAN ජා-ඇල හි පළමු අදියරේ ව්‍යුහාත්මක ඉදිකිරීම් සම්පූර්ණ කරමින්,  පසුගිය සතියේ සුවිශේෂී ඉදිකිරීම් කඩඉමක් සනිටුහන් කළේය. මෙම අවස්ථාව සැමරීම සඳහා පැවති උත්සවයට John Keells Holdings PLC හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, VIMAN ව්‍යාපෘතියේ සන්නාම තානාපතිනි හා ශ්‍රී ලංකා කාන්තා…

(0)Comments | August 14, 2025 11:53 am

“සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025” දියත් කෙරේ”

ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව,සංවිධානය කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ නිෂ්පාදන සම්මාන 2025 (SLCHPA) වැඩසටහන අගෝස්තු 13 වැනිදා කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී දියත් කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර  මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ හොඳම…

(0)Comments | August 14, 2025 11:38 am

ශ්‍රී ලංකාවේ වනජීවීන් කෙරෙහි සිය කැපවීම නැවතත් තහවුරු කරමින් Shangri-La විසින් ‘ එලා’ නමැති කුඩා අලි පැටවා ඔවුන් භාරයට ගනියි

Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත්…

(0)Comments | August 14, 2025 11:30 am

හෝම්ලෑන්ඩ්ස් සමූහයේ නව සන්නාම තානාපතිවරයෙකු ලෙස පීටර් කුරුවිට මහතා එක් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය  දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස  ලෝක ප්‍රකට  සූපවේදියෙකු මෙන්ම  අවන්හල් හිමිකරුවෙකු වන පීටර් කුරුවිට  මහතා පත් කර ගනු ලැබීය. හෝම්ලෑන්ඩ්ස් සමූහය දේශීය වෙළෙඳපල පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්‍රී ලාංකික  සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත්…

(0)Comments | August 14, 2025 11:25 am

සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සිය අභිමානවත් ජයග්‍රාහී 23 වසර සමරයි

ශ්‍රී ලාංකීය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම, සිය 23වන සංවත්සරය 2025 අගෝස්තු මස 14 වන දින අභිමානයෙන් සමරයි. 23න් වසරක් පුරාවට තිරසාර ආයෝජන, නවෝත්පාදන මෙන්ම දිගුකාලීන ජයග්‍රහණ රැසක්ද සමඟින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් සමාගමත් වශයෙන් සදාහරිත සමාගම පත්වී අවසන්. මෙම 23න් වසරක අභිමානවත් සැමරුමට තවත් වටිනාකමක් එක් කරමින්,…

(0)Comments | August 14, 2025 11:12 am

India fest 2025, Havelock City Mall හිදී විචිත්‍රවත් ඉන්දියානු සංස්කෘතික සැමරුමක්

Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City Mall බිම් මහලේ දී, ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමට හැකිය. India…

(0)Comments | August 13, 2025 4:39 pm

Melwa සමාගම African Pacific Powerlifting Championship 2025 ජයග්‍රහණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Melwa සමාගම සිය ආයතනික සමාජ වගකීම් තව දුරටත් ඉදිරියට රැගෙන යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asian African Pacific Powerlifting Championship 2025  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රදීප් එස්. සුමුදු ක්‍රීඩකයා වෙත අනුග්‍රාහකත්වය සැපයීය. ජපානයේ…

(0)Comments | August 13, 2025 3:28 pm

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල…

(0)Comments | August 13, 2025 2:56 pm

KLC නිර්මාතෘ ටාරා රාජපක්ෂ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස Asia Miracle සම්මාන දිනයි

කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK) පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත….

(0)Comments | August 13, 2025 2:54 pm