Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය. ප්‍රධාන දේශනය පැවැත්වූ…
DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානය තුළින් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙකු පසුගියදා සමත්විය. නොරොච්චෝලේ W.N.R. ප්‍රනාන්දු මහතා, දෙහිඅත්ත කණ්ඩියේ D.M. හීංමැනිකා මහත්මිය, මඩහාපොල K.W.S. සාන්ත මහතා, ඇතිළිවැව J.P.L. සංජීව මහතා සහ අතුන්ගහකොටුව W.S. සුරංග මහතා, මෙසේ DIMO බට්ටා ලොරි රථ 5 දිනාගැනීමට සමත්…
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරීස් සමූහ ව්‍යාපාරය (Richard Pieris & Company PLC) විසින් මෑතකදී Englander මෙට්ට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙන ලඳි. Englander International යනු ලොව මෙට්ට තාක්ෂණයේ ප්‍රමුඛතම සන්නාමයකි. ශ්‍රී ලංකාවේ Englander flagship store ප්‍රධාන ප්‍රදර්ශනාගාරය අංක 69, හයිඩ් පාක් කෝනර්, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා තිබේ. මෙම…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තවත් ගැනුම්කරුවන් පිරිසකගේ සිහින සැබෑ කරමින් Clover by Prime Signature Villas සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඒ සඳහා පැවති උත්සවයට විශේෂ ආරාධිතයන්, නිවාස ගැනුම්කරුවන් සහ ප්‍රයිම් සමූහයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස හා ඉඩම් සඳහා ගැනුම්කරුවන්…
දේශීය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වූ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025, පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහ කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සත්කාරකත්වය දරන මෙම ශූරතාවලිය අගෝස්තු 04 සිට 08වන දා තෙක් පැවැත්විණි. 2014…
මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 11 වනදා ආරම්භ වේ. මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 3000 කට අධික ප්‍රමාණයක්…
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් බැංකුවේ අධ්‍යාපන ණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශිෂ්‍ය…
සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ වටිනාම සන්නාම අතර 22 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ. බ්‍රෑන්ඩ් ෆයිනෑස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.45 ක වටිනාකමක් සහ…
තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාව ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන Fabindia විසින් ශ්‍රී ලංකාවේ සිය පළමු වෙළඳසැල Havelock City Mall හි දී පසුගියදා විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ Fabindia නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම කොළඹ ප්‍රමුඛ පෙළේ ආරාධිතයින් රැසක්…
ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය, සූර්ය පැනල සවි කිරීමේ නවීනතම ව්‍යුහයක් (Solar Mounting System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම සවි කිරීමේ ව්‍යුහය, වෙරළබඩ ආර්ද්‍රතාවයේ සිට තද සුළං කලාපයන් පවතින මෙරට අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි නිර්මාණය කර…