Featured News

කොමර්ෂල් බැංකුවෙන් කොළඹ ප්‍රධාන වීදිය ශාඛාවේ ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක්

ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සොයන ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් පිටකොටුවේ ප්‍රධාන වීදියේ පිහිටි තම ශාඛාවේ දී ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක් විවෘත කර ඇත. මෙය කොමර්ෂල් බැංකුව විසින් පිහිටුවන ලද තුන්වන මෙවැනි විශේෂිත කවුන්ටරයයි. බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකයේ ප්‍රධාන ශාඛාව කොළඹ 01, නගර ශාඛා කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා…

(0)Comments | June 20, 2025 4:59 pm

Imperial College, විශ්වවිද්‍යාල ක්‍රීඩා උද්යෝගය දල්වමින්, ‘BLAZE’ ක්‍රීඩා උළෙල පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන, Imperial College of Business Studies හි 40 වැනි සංවත්සර සැමරුම් උළෙල තවදුරටත් වර්ණවත් කරන අංගයක් ලෙසින් ‘BLAZE 2025’ ක්‍රීඩා උළෙල පැවැත්වේ. Imperial College හා බැඳුණු, විශිෂ්ටත්වය හා එකමුතුකම මෙන්ම යොවුන් ශක්තිය විදහා දක්වමින් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සනිටුහන් වනු ඇත්තේ, “නැවුම්බව හා ප්‍රබලත්වය කැටිකරගත් අමතක නොවන” ක්‍රීඩා අත්දැකීමක්…

(0)Comments | June 20, 2025 4:15 pm

Myitem.lk වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි

මෙරට පරිගණක සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Myitem.lk BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO  සම්මාන දිනුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ටී. ඒ. ඉෂාන් රවීන්ද්‍ර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මාර්ගගත අලෙවිසැලක් ලෙස ඇරැඹුණු Myitem.lk පළමු ප්‍රදර්ශනාගාරය 2018 නොවැම්බර් 15…

(0)Comments | June 20, 2025 4:02 pm

Three Sinha Industries විමසීම් කළමනාකරණ පද්ධතිය INCO සම්මාන දිනයි

Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Three Sinha Industries ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකි. ගුණාත්මකභාවය, නව්‍යකරණය, විශ්වාසනීයභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු…

(0)Comments | June 20, 2025 3:59 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මානව සම්පත් අංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩසටහනකි. සන්ෂයින් සමාගමේ සාමාජිකයින්ට තම වෘත්තීය ජීවිතය තුළ සහ විශ්‍රාම ගිය පසුව පවා නිරෝගීව සිටීමට උපකාර කිරීමට…

(0)Comments | June 20, 2025 12:37 pm

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි නව බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් දැන් ඇඹිලිපිටියේ

වාහන අපනයනය පිළිබඳ පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් ආයතනය පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කළේය. කොළඹ නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත දැරිය හැකි පහසු මිලකට ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ අවස්ථාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙය සුවිශේෂී පියවරක්…

(0)Comments | June 20, 2025 12:24 pm

2025 Nestlé Golden Chefs’ Hat තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාවන් ප්‍රදර්ශනය කරයි

ලංකා සූපවේදීන්ගේ සංසදය සමඟ එක් වෙමින් Nestlé Professional Sri Lanka විසින් Nestlé Golden Chefs’ Hat තරඟාවලිය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් තව දුරටත් ඉහළ නැංවීම එම තරඟාවලියේ අරමුණ විය. එසේම මෙහිදී Nestlé Professional Sri Lanka, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය හා ලංකා සූපවේදීන්ගේ සංසදය සමඟ එක්ව…

(0)Comments | June 20, 2025 9:29 am

සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත් සුරැකිීමේ පුරෝගාමී වැඩසටහනක් වන The Gathering of Giants එළඹෙන ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. සිනමන් නේච(ර්) ට්‍රේල්ස් (Cinnamon Nature Trails) සහ සෙලාන් බැංකුවේ (Seylan Bank) වටිනා හවුල්කාරීත්වය යටතේ සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) මඟින් සංවිධානය…

(0)Comments | June 20, 2025 9:23 am

SME Development සම්මාන උළෙල සඳහා නිල බැංකු සහකරු ලෙස NDB බැංකුව SLIM ආයතනය සමඟ හවුල් වේ

ශ‍්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන 2024 SME Development සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස සම්බන්ධවීමට ලැබීම පිළිබඳ NDB බැංකවු ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී හවුල්කාරිතවය ජාතියේ…

(0)Comments | June 19, 2025 2:09 pm

Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස BWIO සම්මාන දිනයි

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලවල අතිශයින් ජනප්‍රිය සේනානායක මහතා ලොව පුරා…

(0)Comments | June 19, 2025 2:04 pm