මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් MBA (EMBA) වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබේ. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විශාල ඉල්ලුමක් ඇති සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරණ යන අංශවලට අදාළව හඳුන්වා දී ඇති එම වැඩසටහන්…
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ. චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon Café පසුගිය දශක කිහිපයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. ඔවුන් වර්තමානයේදී ගල්කිස්ස, රාජගිරිය,…
Bally’s Colombo නියෝජනය කරමින් Culinary Art Food Expo (CAFÉ 2025) ප්‍රදර්ශනයට සහභාගී වූ සූපවේදීන් කණ්ඩායමට පදක්කම් රැසක් හිමි විය. එම ප්‍රදර්ශනය ජූනි මස 13 සිට 15 දක්වා කොළඹ BMICHහිදී පැවැත්විණි. 22 වන වරට පැවැත්වුණු කළාපයේ විශාලම ඉවුම් පිහුම් ප්‍රදර්ශනවලින් එකක් වන ඊට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් නියෝජනය කරන සූපවේදීහු 2,000කට වැඩි පිරිසක් සහභාගී වූහ….
ආදි ශිෂ්‍ය සහ ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ රග්බි කණ්ඩායම් එකට යළිත් තරඟවදින ක්‍රීඩා කැලැන්ඩරයේ සුවිශේෂී ක්‍රීඩා තරඟාවලියක් අගෝස්තු 30 සෙනසුරාදා CR&FC Grounds හිදී විවිධ ජනප්‍රිය කණ්ඩායම්වල සංගීත රාවයන් දසත පැතිරයන, පවුල් සාමාජිකයන්ට සතුට සහ විනෝදය ලබාදෙන පසුබිමක පැවැත්වෙයි. ඉසිපතන විද්‍යාලයේ සහ C.R.&F.C. වල හිටපු රග්බි ක්‍රීඩක සහ ජාතික රග්බි ක්‍රීඩක මෙන්ම රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් ක්‍රියාකාරිකයෙකු වන…
දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් දකුණු ආසියානු කලාපයේ රෙදිපිළි මූලාශ්‍ර අනාගතය හැඩගස්වන ව්‍යාපාරයක් බවට ද මේ වන විට පත්වී ඇත. එපමණක් නොව ගෝලීය…
DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමන ‘බඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි. 2025 ජූලි මස 15…
ලෝකයේ ප්‍රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා සාර්ථකව නිම කළේය. ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරයන් සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය උපදේශනය, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර පුහුනු අවස්ථා ලබාදීමේ අරමුණින් Uber සමාගම ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය…
ශ්‍රී ලංකාවේ විශාලතම පින්තාරු නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් පසුගියදා ‘ColourNext – 2025’ වසරේ වර්ණාවලිය හඳුන්වාදීමේ අවස්ථාව කොළඹ මොනාර්ක් ඉම්පීරියල් ශාලාවේදී විචිත්‍රවත් අයුරින් පවත්වනු ලැබිණි. අඛණ්ඩවම දෙවන වසරටත් පැවත්වුණූ මෙම අවස්ථාව සඳහා මෙරට ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් සහ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර සමාගමේ කලාපීය අධ්‍යක්ෂක බුධාදිත්‍ය මුඛර්ජී, ඒෂියන්…
ශ්‍රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment හට අයත් ජාත්‍යන්තරව පිළිගත් NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lanka හිදී පසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි (JKH) ශක්තිමත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක් වන…
අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් පහසුවෙන් සපයා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දෙයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල නවතම 3S පහසුකම පසුගියදා විවෘත කරමිනි….