මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය සෘජුවම ගුවන්සේවාවල ලාභදායීත්වය කෙරෙහි බලපා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. සාමාන්‍යයෙන් ගුවන්සේවා සමාගම්වල පිරිවැයෙන් සියයට 30 ක් පමණ සමන්විත වන්නේ ඉන්ධන සඳහා දරනු ලබන වියදම්වලිනි. පසුගිය සඳුදා වන විට බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68 ක් ලෙසින්…
2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙඳපොළ ඩොලර් බිලියන 600ක් හෙවත්, රුපියල් බිලියන 90,000ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙඳපොළ පුළුල්වීම නිසා අපේ සපත්තු හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙඳපොළක් ලැබෙන බවත් ඒ නිසා අපේ ව්‍යවසායකයින් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ…
නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී පසුගියදා සිදු කරන ලදි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්”…
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය තේමා කරගනිමින් විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මාර්තු 6 සිට 18 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මූලික වටයේ දී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් දෙක සමඟ තරඟ දෙක බැගින්, තරඟ 4 කට…
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව 2015 වසරේ සිට වසරින් වසර සිය ලාභාංශ වර්ධනය කර ගනිමින්, 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී රුපියල් මිලියන 80.7 ක් හෙවත් කෝටි 08 කට වැඩි ලාභයක් ලබා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. එයට හේතු වූයේ ගෙවී ගිය වසර…
පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු…
රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් එම රට තුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයකට ලක්කිරීම සහ එම සම්පත් උපයෝගීකරගත් ආයෝජන සිදුකිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දුන්නේ “පාවහන් සහ සම්භාණ්ඩ ප‍්‍රදර්ශනය – 2018” අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී විවෘත කරමිනි. විදේශීය ආයෝජන රටට අවශ්‍යයි සේම…
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited හි සියලුම කොටස් විකිණීමේ ගිවිසුම තීන්දු කර ඇති බව ජනශක්ති සමාගම අද (02) නිවේදනය කර සිටියේය. මෙහිදී ගැණුම්කාර පාර්ශවය වනුයේ ජර්මනියේ හා යූරෝපානු සංගමයේ ලියාපදිංචි Allianze S E සමාගමයි. මෙම ගනුදෙනුව සිදුකිරීමට ගිවිසා ගෙන ඇත්තේ රුපියල් බිලියන 16.4 ක මිලකට යි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලු කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ටේරෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය. මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත…
සිය පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited සමාගමේ සියලුම කොටස් විකිණීමට ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී කියා සිටින්නේ මෙම ගනුදෙනුව සම්බන්ධ සාකච්ඡා පිළිබඳ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බවයි. මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී වෙනුවෙන් සිදුකෙරෙන මහාපාරිමාණ…