Top News

සංගීත කණ්ඩායම්වල නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති

අප්‍රේල්  21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ  විවිධ සංගීත කණ්ඩායම්වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක්  අද (28)  මුදල් අමාත්‍ය මංගල සමරවීර  මහතා  එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ. නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්…

(0)Comments | May 28, 2019 5:51 pm

පාස්කු ඉරිදා ප්‍රහාරයට එළිමහන් සංගීත කර්මාන්තය ගොදුරු වූ හැටි

එළිමහන් සංගීත ප්‍රසංග හරහා යැපුණු බොහෝ දෙනාගේ ආර්ථික තත්ත්වය අද වන විට අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් යථා තත්ත්වයට පත්වීම සඳහා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා පවසයි. අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සඳහා රටේ නායකත්වයේ…

(0)Comments | May 28, 2019 3:39 pm

ශ්‍රී ලංකාව ගැන ස්විස් වැසියන්ට කර තිබූ අනතුරු ඇඟවීම් ඉවතට

මෙරට සංචාරය කිරීමේ දී සිය වැසියන්ට කර තිබූ අනතුරු ඇඟවීම ලිහිල් කිරීමට ස්විස්ටර්ලන්ත රජය විසින් පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අනවශ්‍ය සංචාරයන් සිදුකිරීමෙන් වළකින්නැයි තම වැසියන්ට තවදුරටත් නොකියන බව පවසමින්, ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා වන Hanspeter Mock විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලසීමාව…

(0)Comments | May 28, 2019 3:07 pm

කොටස් වෙළෙඳපොළෙන් විශාල ගනුදෙනුවක්. හැටන් වැවිලි සමාගමේ වැඩි අයිතිය රුපියල් බිලියනයකට විකිණෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන් පීඑල්සී හි 51% ක කොටස් අයිතිය අද (28) දින ලෝටස් රිනීවබල් එනර්ජි (පුද්) සමාගම විසින් අත්පත් කර ගනු ලැබීය. මෙහිදී හැටන් ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වූ එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් (පුද්) සමාගම විසින් තමන් සතුව තිබූ 75.65% ක කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අලෙවි කරන ලදී. එස්ටේට්…

(0)Comments | May 28, 2019 1:57 pm

ඩිමෝ පුද්ගලික සමාගමෙන් ඩොලර් මිලියන 1.65ක MRI ස්කෑන් යන්ත්‍රයක් යාපනය රෝහලට මිල දී ගනී

මොළය හා මධ්‍ය ස්නායු පද්ධතියේ විවිධ රෝග තත්ත්වයන් මෙන්ම පියයුරු හා හෘද රෝගී තත්ත්වයන් හඳුනාගැනීම සඳහා කරනු ලබන විමර්ශනයන්හිදී චුම්බක ප්‍රතිධ්වනි (MRI) ප්‍රතිබිම්භ ලබාගැනීමට භාවිත කරනු ලබන MRI යන්ත්‍රයක් යාපනය ශික්ෂණ රෝහල සඳහා මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන…

(0)Comments | May 28, 2019 1:36 pm

2019 වසර ශක්තිමත්ව අරඹමින් සෙලිකෝ ලයිෆ් පළමු කාර්තුවේදී රුපියල් බිලියන 7.2 ක ආදායමක් වාර්තා කරයි

ජීවිත රක්ෂණ ව්‍යාපාරික කටයුතු ශක්තිමත්ව වර්ධනය වීම සහ ආයෝජන වලින් ලැබූ ඉහළ ලාභ හේතුවෙන් 2019 පළමුවන කාර්තුවේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 7.17 ක්වී තිබෙන අතර එය පෙර වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව 10.7% ක වර්ධනයකි. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් අදාළ කාර්තුව තුළ ඉපැයූ රක්ෂණ වාරික ආදායම 07% කින් රුපියල්…

(0)Comments | May 28, 2019 11:54 am

පැයකින් යාමට පැය 3ක පෝළිමක්

2011 නොවැම්බර් 27 දින කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විවෘත වූයේ මෙරට මහා මාර්ග ඉතිහාසයේ දැවැන්ත මංසළකුණක් තබමිනි. එතෙක් කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කිරීමට තිබූ ප්‍රධානතම මහා මාර්ගය වූ ‘ගාලු පාරේ‘ ගමන මෙන් නොව පැයක් ඇතුළත කොළඹ – ගාල්ල යාකෙරෙන මෙම අධිවේගී මාර්ගය භාවිතයට මහජනතාව ඉතා ඉක්මනින්…

(0)Comments | May 28, 2019 11:17 am

සෙලින්කෝ මුල් පුටුව අජිත්ට

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් අජිත් ගුණවර්ධන මහතා පත් කර තිබේ. මීට පෙර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ඔහු කටයුතු කළේය. මේ අතර මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ වසන්ත කුමාර් මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට…

(0)Comments | May 28, 2019 10:47 am

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම් සමූහයේ වාර්ෂික ලාභය 30%කින් පහළට

මෙරට විශාලතම සමාගම් සමූහය ලෙසින් සැලකෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව 2019 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 3,644 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ…

(0)Comments | May 27, 2019 4:36 pm

විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්

දැනට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 සහ ඉහළ වයස් කාණ්ඩයට අයත් ජනගහනය මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් 12.45% ක් බවත්, මෙය අනෙකුත් දකුණු ආසියාතික රටවල්වලට සාපේක්ෂව මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් සඳහා ද සාපේක්ෂව ඉහළ අගයයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව පෙන්වා දේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනගහනය ආර්ථික කටයුතුවල දිගු කාලයක් නිරත කරවීම…

(0)Comments | May 27, 2019 2:01 pm