Top News

මෝටර් රථ ලියාපදිංචිය 18%කින් පහළට

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ සංඛ්‍යාව 28,599 ක් බව JB Securities ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2019 මාර්තු මාසයට (35,150) වඩා 18% ක පහළ යාමකි. එසේම 2018 අප්‍රේල් මාසයේ දී ලියාපදිංචි කර තිබෙන 41,151 ක්වූ මෝටර් රථ ප්‍රමාණය හා සැසඳීමේ දී 30% ක…

(0)Comments | May 27, 2019 1:00 pm

නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් 60ක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක‍‍ නව තොරතුරු තාක්ෂණ  ව්‍යවසායකයින් දිරිගැන්වීමේ  ස්පයිරලේෂණ් (Spiralation) වැඩසටහන යටතේ  නව  ව්‍යවසායකයින් 50කට අධික පිරිසක් සවිබල ගැන්විමට හැකිවී ඇත. මෙම ව්‍යවසායකයින් මේ වන විටත් ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් සිය ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන බවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධිධාරීන් තුන්සියයකට අධික ගණනකට රැකියා  උත්පාදනය කිරීමටද එමගින්  හැකිවී…

(0)Comments | May 27, 2019 11:12 am

2018 දී වැඩිම සෘජු විදෙස් ආයෝජන චීනයෙන්

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට ගලා ආ සමස්ත සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,611 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මෙම සෘජු විදෙස් ආයෝජනවලින් 54%ක්, එනම් ඩොලර් මිලියන 872 ක ආයෝජන පැමිණ ඇත්තේ චීනයෙනි. මෙම ලැයිස්තුවෙහි දෙවන හා තෙවන ස්ථානවල ඉන්දියාව හා සිංගප්පූරුව සිටින අතර එම රටවලින්…

(0)Comments | May 24, 2019 6:03 pm

තායි බෞද්ධ බැතිමතුන් 80 ක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී මාසයක් ගතවූදා, තායිලන්තයේ මහේයෝන්ග් ආරාමයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන පුජ්‍ය ප්‍රා භාවනා ඛේමාකුම් නාහිමියෝ විසින් මෙහෙයවන 80 දෙනෙකුගෙන් සමන්විත තායි සංචාරකයන් සහිත වන්දනා කණ්ඩායමක් අධ්‍යාත්මික හා සංස්කෘතික චාරිකාවක් සඳහා මැයි 21 දින දිවයිනට පැමිණියෝය. මෙම කණ්ඩායම උණුසුම් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පිළිගන්නා ලදී….

(0)Comments | May 24, 2019 4:48 pm

රන්මිණිතැන්නේ කොකෝවා ව්‍යාපෘතියකට ඊශ්‍රායලයේ සහායෙන් ශක්‍යතා අධ්‍යයනයක්

ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් වන ඊශ්‍රායලයේ බින් සහ සමාගමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ මෝල්ස්ටා කෝප් සමාගමට හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ කොකෝවා සංවර්ධන ව්‍යාපෘතියක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා ලබාගත යුතු අනුමැතීන් ලබාගැනීම යම් යම් ප්‍රායෝගික හේතු මත ප්‍රමාද වූ බැවින් එම ශක්‍යතා අධ්‍යයනයේ කටයුතු මෙතෙක්…

(0)Comments | May 24, 2019 1:29 pm

කොටස් ආයෝජනවලින් අර්ථසාධක අරමුදලට 2018 දී රු. බිලියන 10.9 ක් අලාභයක්. EPF සාමාජිකයින්ට ලැබෙන පොළිය 9.5%ට බසී

වෙළෙඳපොළ මිල අනුව සාධාරණ අගයට ගණනය කරන ලද ලැයිස්තුගත ව්‍යාපාර කොටස් වටිනාකම අනුව, පැවති වෙළෙඳපොළ තත්ත්වය මත රුපියල් බිලියන 10.9 ක අලාභයක් 2018 වසරේ අරමුදලේ ලාභයට ගළපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. මෙම හේතූන් නිසා 2017 වසරට සාපේක්ෂව බෙදාහැරිය හැකි ලාභය රු. බිලියන 10කින් හෙවත් 4.9% කින් අඩු වී…

(0)Comments | May 24, 2019 11:41 am

CITES සමුළුව කල් යයි

2019 මැයි මස හා ජුනි මස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වඳවී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂ සම්බන්ධව අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුව, ඉදිරි වෙනත් දිනකදී පැවැත්වීමට හැකි වන පරිදි කල් තැබීමට කටයුතු කර ඇති බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය…

(0)Comments | May 24, 2019 10:36 am

2019 දෙවැනි දිනටත් කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. මිලියන 100 ඉක්මවීමට අසමත් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (23) දින වාර්තා වූයේ රුපියල් 83,495,225.20 ක් වශයෙනි. මෙය 2019 වසර තුළ රු. මිලියන 100 ට අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර 2019 ජනවාරි 04 දින රු. 68,775,391.70 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් අඛණ්ඩව 5 වන දිනයටත් මිල දර්ශකවල ඉහළ යාමක් පෙන්නුම්…

(0)Comments | May 23, 2019 4:45 pm

සංචාරක ක්ෂේත්‍රයේ සහනාධාර ලබාදෙන්නේ එම ව්‍යාපාරවලට පමණක් නොවෙයි, රැකියවන්වල නියුතු අයටත් ලබාගත හැකියි

පාස්කු දින බෝම්බ ප්‍රහාරය නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයට සහනාධාර ලබාදෙන්නේ එම ව්‍යාපාරවලට පමණක් නොවන බවත් සංචාරක ක්ෂේත්‍රයේ ස්ථිර රැකියවන්වල නියුතු අයටත් සහනාධාර ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය. පාස්කු දින ප්‍රහාරය හේතුවෙන් බලපෑමකට ලක් වූ සංචාරක කර්මාන්තයේ සහනාධාර දෙන්නේ ව්‍යාපාර…

(0)Comments | May 23, 2019 4:07 pm

අලුත් ඇල්ටෝ එයි – මිල ලක්ෂ 27 යි

පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. Anti-lock braking system, Reverse Parking Sensors, Dual front airbags, speed alert system and seat belt reminder යනාදී අංගෝපාංග ගණනාවකින් මෙම මෝටර්…

(0)Comments | May 23, 2019 2:06 pm