ත්‍රස්තවාදී ක්‍රියා මැද වුවත් අද වනවිට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය. මුදල් අමාත්‍යවරයා විදේශ විනිමය පනත යටතේ නියෝගය විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ කරමින් මේ බව පැවසීය. වසර ගනනාවක් යුද්ධයෙන් පස්සේ නැවත වරක් සාමය සමඟ්ය හා ආර්ථික ස්ථාවරත්වය උදා වුනේ 2015 පසුවයි. ප්‍රජතන්ත්‍රවාදී රටක් ලෙස…
විදේශීය මත්පැන් ලඟ තබා ගැනීමේ දී, සුරාබදු ආඥා පනත ප්‍රකාරව බලපවත්නා නීතිමය විධිවිධාන සම්බන්ධයෙන් අධිකරණ වෘත්තිකයෙකු විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් පහතින් දැක්වේ. සුරාබඳු ආඥා පනත ප්‍රකාරව විදේශීය මත්පැන් ලගතබා ගැනීම සම්බන්ධයෙන් වන සීමාවන් පවතින්නේද ? ඒ යටතේ ඊට අදාලව ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් තීරණය කලයුතුව පවතී. එකී කරුණු වනුයේ, (අ) සුරා බඳු…
කොහුවල සහ ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස එම ස්ථානයන්හි ගුවන් පාලම් ඉදි කිරීමට යෝජනා කර තිබේ. මේ අනුව, මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීම පිණිස අවශ්‍ය ණය ගිවිසුම්වලට එළඹීටත් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින්…
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය දියුණු කිරීමට අවශ්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සහිතව ක්‍රියාත්මක කරනු ලැබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම පැකේජ 09ක් යටතේ සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතියේ පැකේජය 5 ලොට් 5 යටතේ මිල දී ගැනීමට නියමිත අයිතමයන්…
යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය සහ ව්‍යවහාරික විද්‍යා යන පීඨයන් වවුනියා මණ්ඩපය තුළ ස්ථාපිත කරනු ලැබ ඇත. එම ව්‍යාපාර අධ්‍යයන පීඨය යටතේ මුදල් හා ගණකාධිකරණ සහ ආර්ථික විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන අංශයන්ද එහි ව්‍යවහාරික විද්‍යා පීඨය යටතේ භෞතික විද්‍යා සහ ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ද ස්ථාපිත කරනු ලැබ තිබේ. මෙම පාඨමාලාවන්හි ගුණාත්මකබව වර්ධනය කිරීම සඳහාත්…
ආයතනික යහපාලන භාවිතයන් ශක්තිමත් කිරීම, නිසි බලතල පැවරීම, සාමූහික තීරණ ගැනීමේ යාන්ත්‍රණය හා අභ්‍යන්තර පාලන යනාදී කරුණු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල උපරිම කොටස් හිමිකාරීත්වය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුමක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකාව තුළ රක්ෂණාවරණයකින් ආවරණය නොවන සියලුම නිවාස හිමියන් ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් මඟින් ආවරණය කිරීම සඳහා වන රක්ෂණ ක්‍රමයක්, ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයේ තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා යුරෝ මිලියන 2.5ක වටිනාකමකින් යුත් තාක්ෂණික සහාය ලබා දීමට ජර්මනියේ පුනර්නිර්මාණි බැංකුව (KfW) සහ ජර්මනියේ…
ප්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයට ඔබතුමා පොදු අපේක්ෂකයා විදියට එන්න සූදානමක් තියෙනවා කියලා කතාබහක් යනවා? පිළිතුර – රට හදන්න ඕනේ, ඉස්සරහට මොකද කියලා බලමු. ප්‍රශ්නය – ඒ කතාවේ අසත්‍යතාවයක් නැහැ නේද? පිළිතුර – දැනට ඒකට මුකුත් නොකියා ඉන්න තමයි මම හිතන් ඉන්නේ. ප්‍රශ්නය – සාම්ප්‍රදායික දේශපාලනයෙන් එපිටට ගිය බලාපොරොත්තුවක් ජනතාවට තියා ගන්න පුළුවන් වෙයිද? පිළිතුර –…
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 මාර්තු මාසයේ පැවති සියයට 2.9 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, 2019 අප්‍රේල් මාසයේ දී, ආහාර…
2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී බියර් කර්මාන්තය හරහා රජයට ලැබී ඇති ආදායම රුපියල් බිලියන 35.4 (රු. කෝටි 3,540) ක් බව වාර්තා වේ. ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙලෙස බියර් කර්මාන්තය හරහා රජයට ලැබෙන බදු ආදායම වාර්ෂිකව…
Video Story