Top News

ලංකා IOC මුල් පුටුවෙන් ශ්‍යාම් බෝරා ඉල්ලා අස්වෙයි

ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා ඊයේ (20) දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස් වී ඇත. මේ සම්බන්ධයෙන් ලංකා IOC සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍යාම් බෝරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර සඳහා මනෝජ් කුමාර් ගුප්තා මහතා පත් කර ඇති බවයි. 2019 මාර්තු…

(0)Comments | May 21, 2019 11:21 am

කිංග්ස්බරි – බදු 59%කින් වැඩිවෙද්දී ලාභය 90%කින් පහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන කිංග්ස්බරි හොටේල් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශය මේ වන විට නිකුත් කර තිබේ. මෙම මූල්‍ය ප්‍රකාශයට අනුව 2019 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 3.84 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2018 මාර්තු 31න්…

(0)Comments | May 21, 2019 11:01 am

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන ගෝලීය හවුල්කරුවකු වන Huawei සමාගම සිය පරිශිලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා  විවෘත මෙහෙයුම් පද්ධති සමග සමීපව කටයුතු කර තිබේ.   දැනට සිය පරිශීලකයින් විසින් භාවිතා කරනු ලබන සහ විකිනීමට සුදානම් කර ඇති සියලු Huawei ජංගම දුරකථන සහ…

(0)Comments | May 20, 2019 6:27 pm

2019 පළමු කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ තැන්පතු රුපියල් ටි‍්‍රලියනයේ සීමාව පසු කරයි

කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ දළ ආදායම 2019 මාර්තු මාසයෙන් අවසන් වන මාස තුනක කාලය තුළදී රුපියල් බිලියන 35.501 ක්වී තිබෙන අතර එය 2018 පළමු කාර්තුවේ ආදායමට සාපේක්ෂව 12.86% ක වර්ධනයකි. හානි පූර්ණය කිරීම සඳහා කරන වෙන්කිරීම් වලට පෙර මෙම කාර්තුවේදී මෙහෙයුම් ලාභය 2018 වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී…

(0)Comments | May 17, 2019 5:40 pm

කොටස් වෙළෙඳපොළ ගොඩගන්න සේවක අර්ථසාධක අරමුදලෙන් තල්ලුවක්. රු. මිලියන 495 ක ඩයලොග් කොටස් අද මිල දී ගනී

දිගින් දිගටම පහළ යමින් තිබෙන කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මුදල් ආයෝජනය කිරීමට සේවක අර්ථසාධක අරමුදල (EPF) පියවර ගෙන තිබේ. මේ අනුව ඊයේ (16) සහ අද (17) දෙදින තුළ තෝරාගත් සමාගම් කොටස් මිල දී ගැනීම සඳහා ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල යොමු වී ඇත. 2019 මැයි 15 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු…

(0)Comments | May 17, 2019 4:38 pm

ක්‍රිකට් ලෝක ශූරයන්ට රුපියල් කෝටි 75ක් ඉක්මවූ මුදල් තෑගි

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට මුදලින් ඩොලර් මිලියන 4 ක් ලැබෙනු ඇත. අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ලැබෙන මුදල ඩොලර් මිලියන 2 කි. මේ අතර අවසන් පූර්ව තරඟ දෙකේ දී පරාජය වන කණ්ඩායම් දෙක සඳහා එක්…

(0)Comments | May 17, 2019 2:36 pm

සිගරට් අලෙවිය 15% කින් පහළට

2018 අගොස්තු මාසයේ දී හා 2019 මාර්තු මාර්තු මාසයේ දී සිගරට් මත අයකෙරෙන බදු ඉහළ දැමීම හේතුවෙන් 2019 මුල් කාර්තුව තුළ දී සිගරට් අලෙවි පරිමාව 14.9% කින් පහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් සාමාගම මේ බව කියා සිටී. මෙහිදී ලංකා දුම්කොළ…

(0)Comments | May 17, 2019 1:34 pm

ශ්‍රී ලංකා ආර්ථිකය අහිතකර කම්පනවල තවදුරටත් ගොදුරක් – IMF කියයි

මෙරට ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල ගොදුරක් බවට පත්ව ඇති බවත්, කෙසේ වෙතත් 2019 වසර තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද පස්වන සමාලෝචනය පිළිබඳ මාණ්ඩලික වාර්තාවෙහි මේ බව සඳහන් වේ. ‍ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය,…

(0)Comments | May 17, 2019 1:11 pm

ලෝක කුසලානයට සංගා කැඳවයි

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට කැඳවීමක් ලැබ තිබේ. ඒ ලෝක කුසලාන ජාත්‍යන්තර විස්තර විචාරක මඬුල්ලේ සාමාජිකයෙකු ලෙසයි. මේ අනුව 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සඳහා එක්වන ජාත්‍යන්තර විස්තර විචාරකයින් 24 දෙනා ඇතුළට එක්වන එකම ශ්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරයි. කෙසේ වෙතත් මෙම විස්තර විචාරකයින් අතරට, ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර ක්‍රිකට්…

(0)Comments | May 17, 2019 12:28 pm

බහාලුම් ගැල් කොළඹ වරායට පැමිණෙයි

භාණ්ඩ පරිවහනය සඳහා යොදා ගනු ලබන බහලුම් ගැල් 10 ක් අද දින කොළඹ වරායෙන් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංවර්ධන පුවත් ෆේස්බුක් පිටුවට අනුව මෙලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බහලුම් ප්‍රවාහන ගැල් ආනයනය කර ඇත්තේ වසර 30කට පසුවය. මේ අතර දැනට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව බහළුම් ප්‍රවාහන ගැල් ප්‍රමාණය 25ක් බව එහි වැඩිදුරටත්…

(0)Comments | May 16, 2019 4:13 pm