Top News

ඩ්‍රෝන ගුවන්ගත කිරීම ආරක්ෂක අංශයට පමණයි

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 34 (1) වගන්තිය මගින් ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇති බලතල ප්‍රකාරව ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු විසින්, ඕනෑම නියමුවන් රහිත ගුවන් යානා හෝ ඕනෑම ඩ්‍රෝන යානාවන් ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ශ්‍රී ලංකා භූමියට ඉහළින් පියාසර කරවීම, නැවත දැනුම් දෙන…

(0)Comments | May 14, 2019 10:31 am

Orange cap, Purple cap කවුද ගණන් ගන්නේ – මහේලගේ සුපිරි කතාව

IPL ක්‍රිකට් තරඟ ඉතිහාසයේ තියුණුම අවසාන මහා තරඟය ඊයේ (12) නැරඹීමට ක්‍රිකට්ලෝලීන්ට අවස්ථාව උදාවිය. එහිදී මුම්බායි ඉන්දියන්ස් පිල ශූරතාවය අත්පත් කර ගැනීමට සමත්වූයේ එක් ලකුණකින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවමිනි. මෙම තරඟය පුරාවට ශ්‍රී ලංකාවේ නම ද රැවිපිළිරැව් දුන්නේ මෙරට අතිවිශිෂ්ටතම ක්‍රීඩකයින් දෙපළක් නිසාවෙනි. එක් අයෙක් නම් තරඟයේ අවසාන පන්දු වාරයේ අවසාන පන්දුවේ දී මුම්බායි…

(0)Comments | May 13, 2019 5:08 pm

ඇල්ලට ගිය කල

පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකටම එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව සෘජුවම මෙරට සංචාරක ව්‍යාපාරය අඩපණ කරලන්නට හේතුවූවේය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ද මෙම ප්‍රහාරයන් හි ගොදුරු බවට පත්වීමත්, එයින් විදෙස් සංචාරකයින් 42 කට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීමත් හේතුවෙන් සංචාරකයින්ට මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව මෙරට රැඳී සිටි සංචංරකයින්ද හැකි වහාම…

(0)Comments | May 13, 2019 2:28 pm

පොළොන්නරුවට 5G

නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය දැනුමෙන් සපිරි උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් උපරිමයෙන් භාවිතයට ගන්නැයි ජනපති ඉල්ලයි. නවීන තාක්ෂණය මිනිසාගේ ප‍්‍රගමනයට මිස විනාශයට කිසිවිටෙකත් භාවිතා නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ (12) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි. “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500ක් වැයකර කි‍්‍රයාත්මක…

(0)Comments | May 13, 2019 10:57 am

ODEL, Softlogic Glomark Supermarket, Burger King, Baskin Robbins සහ Softlogic MAX ඇතුගල්පුරයට පිවිසෙයි

ශ‍්‍රී ලංකාවේ අග‍්‍රගණ්‍යම පාරිභෝගික සේවා සන්නාමයක් වන සොෆ්ට්ලොජික් විසින් ශ‍්‍රී ලංකාවේ සුවිසල් සන්නාම 5කින් සමන්විත වූ සිය නවතම ප‍්‍රදර්ශනාගාරය 2019 මැයි මස 10 වැනිදා කුරුණෑගල නගරයේ දී උත්සවාකාරයෙන් විවෘත කළේය. මෙම සුවිශේසී අවස්ථාවේ දී සොෆ්ට්ලොජික් හෝල්ඩිංස්හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක අශෝක පතිරගේ මහතා විසින් සමාරම්භක පීත්ත පටිය කපා කුරුණෑගල ශාඛාව නිල වශයෙන් විවෘත කළේය. දිවයින පුරා විහිදී…

(0)Comments | May 13, 2019 10:26 am

කොළඹ විශ්වවිද්‍යාලය සහ CIMA අතර අවබෝධතා ගිවිසුමක්

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CIMA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. මෙම ගිවිසුමට එළඹීම මඟින් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ පාඨමාලා හැදෑරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාවන්හි ගුණාත්මක බව වර්ධනය කිරීම…

(0)Comments | May 10, 2019 3:52 pm

ජාතික නව්‍යකරණ නියෝජිතායතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික කාර්යසාධනය සැලකිය යුතු මට්ටමක පැවතියද ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම සඳහා ව්‍යවසායකත්ව අංශය විසින් නව තාක්ෂණයට අනුගත වෙමින්, ඵලදායිතාව ඉහළ නංවමින්, ගෝලීය අගයදාම ක්‍රියාවලියට හා නව වෙළඳපොළවල්වලට පිවිසෙමින්, වඩාත් හොඳ රැකියා අවස්ථා බිහිකර රටේ සමස්ත ආර්ථික සංවර්ධනයට දායක විය යුතුව ඇත. ඒ අනුව නව්‍යකරණය සහ පර්යේෂණ හා ව්‍යවසායකත්වය සංවර්ධනය සඳහා…

(0)Comments | May 10, 2019 3:32 pm

තෙල් මිල සූත්‍රය අද?

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සාමාන්‍ය පරිදි සෑම මසකම 10 වෙනි දින ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කෙරේ. පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අප්‍රේල් මාසය වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබුණ ද උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට පසුගිය…

(0)Comments | May 10, 2019 11:26 am

අවිශ්කට ක්‍රිකට් තහනම් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු සහ වර්තමානයේ ජාතික තලයේ පුහුණුකරුවකු වන අවිශ්ක ගුණවර්ධන හට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබේ. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණවිරෝධී නීති සංග්‍රහය උල්ලංගණය කිරීම මෙම තහනමට හේතු වී ඇත. මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය කඩ කළ, ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 10, 2019 11:09 am

මහජන බැංකුවට අයත්ව තිබූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ වැඩි කොටස් අයිතිය, Sterling Capital Investments විසින් අත්පත් කර ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 126,384,052 ක අයිතිය, හිමිකම් නිකුතුවක් හරහා අත්පත් කර ගැනීමට Sterling Capital Investments (පුද්) සමාගම පියවර ගෙන තිබේ. මෙහිදී එක් කොටසක් සඳහා රු. 9.50 ක් බැගින් වන පරිදි මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම වෙනුවෙන් Sterling Capital Investments විසින් ආයෝජනය…

(0)Comments | May 9, 2019 3:56 pm