Top News

2018 හතරවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 හතරවන කාර්තුව (ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර්)    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived…

(0)Comments | May 7, 2019 5:16 pm

හෝටල්වල ණය ගෙවීමට ආණ්ඩුවෙන් සහන කාලයක්. සංචාරක අංශයේ වැට් බද්දත් 5% ක් දක්වා පහළට

සංචාරක කර්මාන්තය නිරත හෝටල් සඳහා පවතින තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබා දීමට කටුයුත කරනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඒ අනුව එම ව්‍යාපාරවලට ණය ගෙවීම සඳහා ලබා දී තිබෙන සහන කාලය 2020 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති බවත්, ඒ අනුව මෙම කාලය සඳහා ප්‍රාග්ධනය හා පොළී ගෙවීමට සිදුවන්නේ නැතිබවත් අමාත්‍යවරයා…

(0)Comments | May 7, 2019 5:12 pm

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීම පිළිබඳ යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලයට

ජාතික ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් යළි ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව ව්‍යාපාරික ප්‍රජාව පවසයි. ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් අතර…

(0)Comments | May 7, 2019 4:48 pm

දේශීය ව්‍යාපාරවලට කඩිනම් සහන අවශ්‍ය කාලයයි මේ

පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව, සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයම අකර්මණ්‍ය කිරීමට මේ වන විට හේතු වී තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි හෝටල් ත්‍රිත්වයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් එම හෝටල් තුන පමණක් නොව රටේ සමස්ත හෝටල් පද්ධතියම මේ වන විට ආපදාවට ලක්ව ඇත. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස්…

(0)Comments | May 7, 2019 4:37 pm

රටේ තත්ත්වය ගැන ජාත්‍යන්තරය දැනුවත් කරන්න – හෝටල් හිමියන් රජයෙන් ඉල්ලයි

අද වන විට මෙරට හෝටල් කර්මාන්තය මුහුණ පා ඇති බරපතල අර්බුදකාරීත්වය හමුවේ රටපුරා හෝටල් 75% ක් පමණ හිස් වී ඇති බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසයි. මෙම තත්ත්වය තුළ මෙරට හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජය වෙත සැලසුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඊයේ…

(0)Comments | May 7, 2019 1:37 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධාන වාණිජ නිලධාරීයෙකු සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු පත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ ගෞරවාන්විත සාමාජිකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි  නව ප්‍රධාන වාණිජ නිලධාරීවරයා ලෙස  ජොශුවා බුස්ටොස් (Joshua Bustos) මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස ශමින්ද සමරවීර මහතා අප්‍රේල් මස සිට පත්කර තිබේ. බුස්ටෝස් මහතා වසර 20 ක පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨතම ගුවන් සේවා විධායක නිලධාරිවරයෙකි. ඒ…

(0)Comments | May 7, 2019 12:44 pm

අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම 7.5% කින් බසී

පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 166,975 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කෙසේවෙතත් 2018 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට 180,429 ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති අතර එම ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 7.5% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ. අප්‍රේල් මාසයේ දී දැකිය හැකි විශේෂත්වය වනුයේ…

(0)Comments | May 7, 2019 10:42 am

නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. අසර්බයිජානය, අර්ජන්ටිනාව, ලැට්වියාව, ලිතුවේනියාව, ලාඕස්, බහරේන් යන රටවල් සඳහා නව තානාපතිවරු ද, ඕස්ටේ්‍රලියාව සඳහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටී. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 01 Mr. Ashraf…

(0)Comments | May 6, 2019 6:14 pm

ඊළඟ මාස දෙකේ දී ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර පෙර තිබුණු තැනට සංචාරක ව්‍යාපාරය ගෙනයන්න බලාපොරොත්තු වෙනවා – කිෂූ

එළඹෙන මාස 02 තුළ දී රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන් තහවුරු කරමින් පෙර තිබුණු ප්‍රවණතාවයට සංචාරක ව්‍යාපාරය ගෙන යා හැකි බවට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි. අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ…

(0)Comments | May 6, 2019 1:22 pm

ආර්ථිකය යථා තත්ත්වයට පත්කරලීමට කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජාතික ආර්ථික සභාව රැස්වෙයි

රට මුහුණදුන් ඛේදජනක සිදුවීමෙන් අනතුරුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් ව්‍යාපාරික අංශය ඇතුළු ආර්ථික ක්ෂේත‍්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගතයුතු කඩිනම් තීන්දු තීරණ පිළිබඳ සොයා බැලීමට ජාතික ආර්ථික සභාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා (30) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මෙම අවස්ථාවට මුහුණදීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව වෙත රජයෙන් ලබාදිය යුතු…

(0)Comments | May 6, 2019 10:17 am