Arabian Travel Market (ATM) යනු වාර්ෂික ව ඩුබායි හි සංවිධානය කෙරෙන සංචාරක වෙළඳපොළකි. මැද පෙරදිග සංචාරක අංශය ගෝලීයව නිරාවරණය කරන, ව්‍යාපාර සහ සංචාරක අවස්ථා ලබාදෙන විශාලතම සංචාරක වෙළඳපොළ මෙය වේ. මෙවර 25වන වරට පැවැත්වෙන ATM වෙළඳපොළ අප්‍රේල් 29වන දින ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. 2003 වසරේ සිට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශය (SLTPB),…
දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය….
මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී කටයුතු ඉදිරියේදී ඇති වීම වැළැක්වීමේ අරමුණින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ගුවන්සේවා ලබා ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය කඩිනම් පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එහි එක් පියවරක් ලෙස මගී ගමන් මළු සහ භාණ්ඩ පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මිල දී ගෙන ස්ථාපිත…
2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතනය පනත යටතේ 2016 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000/- ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400/-ක් විය යුතු බවට නියම කර තිබේ. වර්තමානයේ පවතින ජීවන වියදමට ගැළපෙන පරිදි පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ගේ අවම මාසික වැටුප රුපියල්…
අනාගතයේදී ජාතික ආර්ථිකයට සුවිසල් දායකත්වයක් ලබා දීමට නියමිත කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිණිස මෙම ප්‍රදේශය කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලතල සහිත දේපළ කළමනාකරණ සමාගමක් ස්ථාපිත කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…
ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගියහ. රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වෙයි. ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන්…
පසුගිය අප්‍රේල් 21 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මියගිය විදේශිකයින් ගණන 42 ක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටී. ඒ පහත පරිදිය. බංග්ලාදේශය – 1 චීනය – 4 ඉන්දියාව – 11 ඩෙන්මාර්කය – 3 ජපානය – 1 නෙදර්ලන්තය – 1 පෘතුගාලය 1 සෞදි අරාබිය – 2 ස්පාඤ්ඤය – 2 ස්විස්ටර්ලන්තය – 1…
PickMe මගින් එක්තරා ආගමික සංවිධානයකට මුදල් ප්‍රදානයක් සිදුකළ බවට අසත්‍ය චෝදනා සමාජ මාධ්‍ය තුළ හා වෙනත් මාධ්‍ය තුළ සංසරණය වන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලබන බවත් PickMe සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටී. එසේම මෙහිදී PickMe සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙය සැඟවුණු අරමුණු සහිතව, සිදුවූ ඛේදවාචකයෙන් අයුතු…
එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත‍්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟා සිටුවමින්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් ද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී පත් කරන…
ශ්‍රී ලංකාව තුළට සංචාරකයින් පැමිණීමේ දී ගුවන්තොටුපළේ ආගමන අංශය කළමනාකරණය සඳහා පුද්ගලයන් යෙදවිය යුතු බවත් එසේ නැතහොත් ලංකාව තුළට පැමිණීමේ දී ඔවුන් එහිදීම අතෘප්තියට පත් වනු ඇති බවත් වැලිබල් වන් සමූහයේ සභාපති ධමිම්ක පෙරේරා මහතා පවසයි. අද (29) දින සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවක දී ධම්මික පෙරේරා මහතා…
Video Story