ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය දා (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.අයි සිරිවීර මහතා විසින් එම ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර එහි උප සභාපති (ප්‍රතිපත්ති) ආචාර්ය බී.වී. ගුණවර්ධන, උප සභාපති (සැලසුම්) ආචාර්ය පී.ඒ. පියසිරි යන…
ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට Bitcoin යොදාගෙන ඊශ්‍රායලයේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wallet වලට සංසරණය වූ බවයි. Whitestream ආයතනය මඟින් සොයාගෙන තිබෙනුයේ ISIS ත්‍රස්ත සංවිධානයට ලැබෙන ආධාර…
මිනුම් විද්‍යාව, කාර්මික මිනුම් විද්‍යාව සහ නෛතික මිනුම් විද්‍යාව යන ක්ෂේත්‍ර යටතේ කාර්යයන් සිදු කරනු ලබන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවා වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ආකාරයෙන් සිදු කිරීමට හැකි වනු පිණිස එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු, බඳවා ගැනීමේ පටිපාටි, ප්‍රසම්පාදන කටයුතු සහ කිරුම් මිනුම් හා සම්බන්ධ රාජකාරි කටයුතු ප්‍රතිව්‍යූහගත කළ යුතුව…
වර්ෂ ගණනාවක සිට අඩු කාර්යසාධන මට්ටමක් වාර්තා කර ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර ඒවායේ සේවක වැටුප් ගෙවීමද රජයේ වැය බරක් වී තිබේ. එම ආයතන ප්‍රතිව්‍යූහගතකර ලාභදායී ලෙස පවත්වාගෙන යාම සඳහා ආදායම් උත්පාදනයට තවත් සැලකිය යුතු කාලයක් ගත විය හැකි…
අද වන විට රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථිකයත් ඛේදනීය ලෙස පහළ වැටී ඇති බවත්, පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳව අවිනිශ්චිතතාවකට පත්වී ඇති බවත් කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2017 අගභාගයේ සිට මුහුණ දුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ද ඇතුලත්ව 2011 සිට පැවති විවිධ අක්‍රමිකතා සඳහා විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පැවති අතිශයින් අවදානම් ද්‍රවශීලතා තත්ත්වය මත තැන්පත්කරුවන්ට අයත් තැන්පතු ආපසු ගෙවීමේ දුෂ්කරතා හේතුකොට ගෙන ශ්‍රී…
ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිය අතිනවීන LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලාෆ්ස් මැරිටයිම් සමාගමට හිමි LPG නෞකා වලින් එකක් වන ශී‍්‍ර ලාංකීය ධජය සහිත Gas Succes නෞකාව මගින් රැගෙන ආ ප‍්‍රථම LPG නෞභාරය සමග මෙම දකුණු ආසියාවේ විශාලතම LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයෙහි මෙහෙයුම් කටයුතු දියත් කරනු…
SBS – ශ්‍රී ලංකාවෙහි උද්ගතව ඇති ත්‍රස්තවාදී තර්ජනය සැලකිල්ලට ගෙන කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන අයගේ පවුල් වල උදවියට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ගුවන් පහසුකම් ඔස්ට්‍රේලියානු රජය ලබා දී තිබේ. SBS මාධ්‍යය ජාලයට අදහස් දක්වමින් විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තුමේන්තුවෙහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ ශ්‍රී ලංකාවෙහි වත්මන් තත්තවය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට අදාළ සංචාරක…
පසුගිය පාස්කු ඉරු දින සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ තවත් අදාළ අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අයවැය යෝජනාවක් අනුව පාසල්වලට පරිගණක පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, ද්වීතියීක ශ්‍රේණි සහිත පාසල්වල පරිගණක අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ලැප්ටොප් පරිගණක 160,000ක් මිල දී ගැනිමට අවශ්‍ය අරමුදල් වෙන්කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…
Video Story