Top News

මෙරට ඉදිකිරීම් කර්මාන්තයට චීනය, ඉන්දියාව, නේපාලය හා මියන්මාරයෙන් ශ්‍රමිකයන් ආනයනය කරන්න සිදුවෙලා

ශ්‍රම වෙළෙඳපොළෙහි රැකියා සහ නිපුණතා අතර ඇති නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතින අතර, ඇතැම් කර්මාන්ත සඳහා ශ්‍රමය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව සඳහන් කර සිටී. නිපුණතා පරතරයට අමතරව, තරුණ පරපුර ඒකාකාරී සහ ශ‍්‍රමය යොදවන රැකියා වෙනුවට ඒකාකාරී නොවන සහ බුද්ධිය යොදවන රැකියාවලට (cognitive jobs) වැඩි…

(0)Comments | May 9, 2019 1:45 pm

උතුරු දුම්රිය මාර්ගයට වායුසමනය කළ අලුත්ම S13 දෙකක් අනුමතයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඒ වන විට තිබූ දුම්රිය එන්ජින් හා මැදිරි භාවිත කරමින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය 2013 දී නැවත ආරම්භ කරන ලද අතර, පසුව උඩරට මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා ආනයනය කරන ලද අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරිවලින් යුත් වායුසමනය කළ, ඩීසල් බහු ඒකක කට්ටල යොදා ගනිමින් ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර නව නගරාන්තර දුම්රිය…

(0)Comments | May 9, 2019 1:24 pm

සංචාරකයින් සඳහා පමණක් රටක් හදන්න බැහැ – මහාචාර්ය අනුර කුමාර

රටක් ආරක්ෂාව තහවුරු කිරීම සංචාරකයින්ට පමණක් බලපාන ආකාරයෙන් සිදුකළ හැක්කක් නොවන බවත්, එම රටේ ජනතාවට ආරක්ෂාව තහවුරු කර ඇත්නම්, සංචාරකයින්ගේ ආරක්ෂාවද තහවුරු වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පීඪාධිපති, මහාචාර්ය අනුර කුමාර මහතා පවසයි. ඊයේ (08) විකාශය වූ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය. “විදේශිකයෝ ලංකාවට එන්නේ…

(0)Comments | May 9, 2019 11:45 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරුවන් හා ආයෝජකයින් රටේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කරයි

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍ර‍ම මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන අපනයනකරුවන්ගේ හා ආයෝජකයින්ගේ ප්‍රධානත්වයෙන් රටේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් පසුගිය මැයි මස 03 වැනි සිකුරාදා  අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ්‍ර‍වණාගාරයේදී සංවිධානය කරන ලදි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍ර‍ම මහතා, අමාත්‍යාංශයේ ලේකම්, එස්.ටී. කොඩිකාර මහතා , ශ්‍රී…

(0)Comments | May 9, 2019 10:29 am

සිනමාව ගොඩගන්න ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ අනුග්‍රාහය

මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින සිනමා කර්මාන්තය උසස් රසවින්දනයකින් යුක්තව, නැවත නඟාසිටුවීම සඳහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මකව පවතින සිනමාශාලා නවීන තාක්ෂණයෙන් සමන්විත කිරීම හා උසස් සිනමා කර්මාන්තයක් ඇති කිරීම සඳහා අවශ්‍යකරණ යටිතල පහසුකම්වලින් වැඩිදියුණු කිරීම, වැසී ගිය සිනමාශාලා නූතන සිනමා කර්මාන්තයට සරිලන ගුණත්වයෙන් යුතුව යළි ස්ථාපිත…

(0)Comments | May 8, 2019 3:07 pm

ජෙනරේටර් මිලදී ගත් ආකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලනවා – රවී

මාස කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආනයනය කළ ජෙනරේටර් තොගයක්, විවිධ ස්ථානයන්හි ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තිබෙන බවට පසුගිය වකවානුව තුළ පැතිර තිබූ කරුණ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සදහා පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොළොන්නාව පද්ධති පාලන ඒකකය සහ  ග්‍රිඩ් උපපොල පැවති නිරීක්ෂණ චාරිකාවකට විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එක්විය. මෙහිදී අදහස් දැක්වූ විෂයභාර…

(0)Comments | May 8, 2019 1:25 pm

ශ්‍රීලංකන් ප්‍රතිව්‍යූහත කිරීමේ යෝජනා නොපමාව ක්‍රියාත්මක කරන්නැයි ජනපති කියයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව නිර්දේශ ලබාගැනීම පිණිස ජනාධිපතිවරයා විසින් එරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කරන ලද අතර එකී කමිටුව විසින් ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම කමිටුව විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍ය ප්‍රතිව්‍යූහගත කිරීම, ආයතනික ප්‍රතිව්‍යූහගත කිරීම, ඵලදායී ක්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය…

(0)Comments | May 8, 2019 12:59 pm

ලංගමට රු. මිලියන 3,708 ක වියදමින් අලුත්ම ලේලන්ඩ් බස්

මහජනතාව වෙත වඩාත් ගුණාත්මක, සුව පහසු හා ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පසුපස උස් ඇන්ද සහිත ආසන 50කින් යුත් බස් රථ 272 ක් සහ ආසන 33කින් යුත් සුඛෝපභෝගී බස් රථ 53 ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි වසර පහකින්…

(0)Comments | May 8, 2019 11:05 am

ගුණාත්මක සිනමාවක් වෙනුවෙන් සිනමාශාලාවල මත්පැන් අලෙවියට නිර්දේශ ලිපි නොදීමට සජිත්ගෙන් යෝජනාවක්

ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මුල් අවධියේ දී සිනමාශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවූවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වාගෙන යාම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. සිනමාශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කළ ද මත්පැන් හා දුම්වැටි පානය…

(0)Comments | May 8, 2019 10:27 am

පාසැල්වලට ආරක්ෂක උපකරණ ස්ථාපිත කරන්න යෝජනාවක්

අද (07) දින පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී පාසැල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බවත් එහිදී ආරක්ෂක උපකරණ පාසැල්වල ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් සිදුකෙරණු බවත් සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේය. අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බනව අනාවරණය කළේය. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන Handheld metal…

(0)Comments | May 7, 2019 6:31 pm