Top News

කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට

ලාභ අරමුණු කර නොගත් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 1985 වර්ෂයේදී කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කරනු ලැබ ඇති අතර එය සාමූහික කොටස් හුවමාරුවක් ලෙස ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ එකම ප්‍රධාන කොටස් හුවමාරුව වේ. සාමාජිකයින් විසින් පාලනය කරනු ලබන ‘ලාභ අරමුණු කර නොගත්’ සුරැකුම්පත් හුවමාරුවක් කොටස් හිමියන් විසින් අයිතිය දරනු ලබන ‘ලාභ අරමුණු කර ගත්’ සමාගමක් බවට…

(0)Comments | February 1, 2018 2:27 pm

අවුරුදු 5 කින් ආදායම් බලපත්‍ර නැතිනම් වාහනයේ ලිපිගොනු දෙපාර්තමේන්තුවෙන් ඉවතට

පසුගිය දශකය තුළ මෙරට ඒකපුද්ගල ආදායම ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ ප්‍රමාණයද වාර්ෂිකව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. 2008 වර්ෂයේ සිට 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන වර්ග කිහිපයක සංඛ්‍යාත්මක වර්ධනය සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව එලෙස වාර්ෂික ඉහළ යාමට…

(0)Comments | February 1, 2018 2:18 pm

මම සෑහීමකට පත් වෙන්නේ අපනයන ආදායම දෙගුණ වුණාම – අගමැති රනිල් කියයි

මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම හා විදේශ ආයෝජන ලැබුණේ 2017 වසරේ දී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (31) වවුනියාවේ දී පැවත් ජනරැළියකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. කෙසේ වෙතත් ඒ පිළිබඳ .මන් සෑහීමකට පත්නොවන බවත් මෙය දෙගුණ කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී. “මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ රටේ ආණ්ඩුවට…

(0)Comments | February 1, 2018 12:02 pm

කාර්මික අනතුරු වන්දිය වැඩිකිරීමට තීරණයක්

සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කොට ඇත. හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000කි.කර්මික අනතුරුවල දී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල…

(0)Comments | January 31, 2018 7:19 pm

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද…

(0)Comments | January 30, 2018 4:43 pm

තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් තැරැව්කාර සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වූ නවාර සිකියුරිටීස් (පුද්) සමාගමේ කටයුතු ස්වෙච්ඡාවෙන් අක්‍රීය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙමින් නවාර සිකියුරිටීස් සමාගම ඉල්ලා සිටින්නේ තම සමාගම භාරයේ ඇති කොටස් ගිණුම් වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කර ගන්නා ලෙසයි. පසුගිය වසර කිහිපය පුරාවට පැවති වෙළෙඳපොළ තත්ත්වයන්…

(0)Comments | January 30, 2018 3:12 pm

ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවනියට විශාලතම කොටස් හිමියා වූ ලංකා බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (30) දිනයේ දී විකුණා දමන ලදී. මෙහිදී ලංකා බැංකුව (Bank of Ceylon – No 2 A/C) සතුව තිබූ ජනශක්ති සමාගමේ කොටස් 10,594,286 ක් රු. 20.00 බැගින් අලෙවි කොට ඇත. මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 1.95% කි. මෙම ගනුදෙනුවේ…

(0)Comments | January 30, 2018 2:43 pm

අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි

රටවල් 115 ක අයවැයන් හි විවෘතභාවය විශ්ලේෂණයට ලක් කරන නවතම විවෘත අයවැය සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 100 න් 44 ක් ලබා ගෙන තිබේ. දෙවසරකට වරක් සිදුකෙරෙන මෙම සමීක්ෂණය, අයවැයන් පිළිබඳ තොරතුරු අනාවරණය ඇගයීමට ලක් කරනා ලොව එකම ස්වාධීන මෙන්ම සංසන්දනාත්මක විශ්ලේෂණය ලෙසින් සැලකේ. මෙහිදී 2013/14 සහ 2016/17 වසරවල අයවැය ක්‍රියාවලීන් පිළිබඳ ඇගයීමේ දී ශ්‍රී ලංකාව…

(0)Comments | January 30, 2018 2:22 pm

කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි. ඒ මඟින් “සිලෝන් ගම්මිරිස්” කීර්තිනාමය තව තවත් ඉහළට නංවමින්, කුළුබඩු අපනයනකරුවන්ට අමාත්‍යාංශය හා ආයතන හරහා සහාය ලබා දීමට පියවර ගන්නවා. එහි පළමු පියවර ලෙස සති 1 -2 ක්…

(0)Comments | January 30, 2018 1:07 pm

අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි

අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී විසින් සිදුකිරීමට යෝජිත පුද්ගලික කොටස් නිකුතුව සඳහා, සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට තීරණය තර තිබේ. මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 513,443,555 ක් දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට යෝජිත අතර ඒ සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට අතිවිශේෂ මහා සභා රැස්වීමක් 2018 පෙබරවාරි 27 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමාගමේ දැනට…

(0)Comments | January 30, 2018 12:49 pm