Top News

ජෙට් එයාර්වේස් මගීන්ට යළි මුදල් ගෙවන්න තීරණයක්

අද වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා, සියලු ගුවන්ගමන් වාර අවලංගු කර තිබෙන ජෙට් එයාර්වේස් ගුවන් සේවය පිළිබඳ බොහෝ ගුවන් මගීන්ගේ අවධානය යොමුව තිබේ. මේ හේතුවෙන් වඩාත් බරපතල අසීරුතාවයකට පත් වී ඇත්තේ ඉදිරි ගුවන් ගමන් සඳහා ජෙට් එයාර්වේස් ගුවන් සේවයෙන් ප්‍රවේශපත් වෙන් කර ඇති ගුවන් මගීන්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී…

(0)Comments | April 16, 2019 3:18 pm

රවීගේ යෝජනාවකින් චීනයේ Qingdao Huijintong ට රු. මිලියන 6,781 ක කොන්ත්‍රාත්තුවක්

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ආයෝජන වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදලක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් පැකේජ 9ක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, එහි පැකේජය 4 යටතේ කිලෝවොට් 33නේ බෙදාහැරීමේ මාර්ග කුලුනු සහ…

(0)Comments | April 16, 2019 11:44 am

වැලිගම මැරියට් හෝටලය ඩොලර් මිලියන 22 කට සිංගප්පූරු සමාගමකට විකුණයි

සිංගප්පූරුවේ Hotel Properties’ (HPL) හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන HPL Properties (West Asia) (HPLPWA) විසින් මෙරට තරු පහේ හෝටලයක් වන Weligama Bay Marriott Resort and Spa හි පූර්ණ කොටස් හිමිකාරීත්වය පසුගිය දා අත්පත් කරගන්නා ලදී. ඒ ඩොලර් මිලියන 22.6 ක මිලකටය. Weligama Bay Marriott Resort and Spa හි බහුතර කොටස් අයිතිය, මෙරට ප්‍රමුඛතම දේපළ සමාගමක්…

(0)Comments | April 16, 2019 10:39 am

සුරැකුම්පත් ගනුදෙනු SMS හා Email මගින්

සුරැකුම්පත් ආයෝජන සඳහා තවත් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙක්‍යු පද්ධතිය ඔස්සේ කෙටි පණිවුඩ හා විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාවක් 2019 මාර්තු 25 දින සිට හඳුන්වා දෙන ලදී. මෙ මගින් රජයේ සුරැකුම්පත් ආයෝජකයින්ගේ (ලංකාසෙක්‍යු පද්ධතියේ ගනුදෙනුකරුවන්ගේ) දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කෙරෙයි. මෙම කෙටි පණිවුඩ/විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාව මගින්  රජයේ…

(0)Comments | April 11, 2019 5:16 pm

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් පස් අවුරුදු නව උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම 2019-24 කාලපරිච්ඡේදය සඳහා පස් වසරක නව උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මක් සකස් කර තිබේ.   ඉහළ සන්නාම දෘශ්‍යතාවයක් සහිත මූල්‍යමය ආයතනයකින් හෙබි ගුවන් සමාගම් සමූහයක් බවට පරිවර්තනය කිරීම සහ ශ්‍රී ලංකාව ආසියා-අප්‍රිකා-මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.   ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ මගපෙන්වීම යටතේ කළමණාකාරීත්වය…

(0)Comments | April 11, 2019 3:28 pm

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකීය පෙර දැක්මක් දියත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක්…

(0)Comments | April 11, 2019 12:34 pm

සංචාරක ආදායම දෙගුණ කරන ඩිජිටල් ක්‍රියාමාර්ගය අනුමතයි

සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ආදායම 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.0 දක්වා වැඩිකර ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ දේශීය රැකියා අවස්ථා ප්‍රමාණය 600,000ක් දක්වා වැඩි කිරීමට හා සංචාරකයින්ගේ දෛනික වියදම දිනකට ‍ඇමරිකානු ඩොලර් 210 දක්වා වැඩි කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ‘ශ්‍රී ලංකා සංචාරක උපායමාර්ග සැලැස්ම – 2017 – 2020′ ක්‍රියාත්මක…

(0)Comments | April 11, 2019 11:39 am

ණය පොලී අඩු කිරීමට අගමැතිගෙන් තීරණයක්

බැංකුවල ණය පොලී ගාස්තු අඩුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබාදීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ණය පොලිය ඉහළ තත්වයක පැවතීම ව්‍යාපාර දියුණුකර ගැනීමට නොහැකි වන නිසා ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව පැවසු වික්‍රමසිංහ මහතා මේ පියවර හරහා ව්‍යාපාරිකයින්ගේ ණය…

(0)Comments | April 11, 2019 10:54 am

කොරියා ටෙලිකොම් වෙතින් LED වීදි පහන් ව්‍යාපෘතියක්

දැනට පවතින සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට වීදි ආලෝකකරණය සඳහා කාර්යක්ෂම LED වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවක් කොරියානු ටෙලිකොම් සමාගම විසින් මීට පෙර ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පිළිබඳව අධ්‍යනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. යෝජිත ව්‍යාපෘතිය මඟින් සලසා ගත හැකි ප්‍රතිලාභ මෙන්ම…

(0)Comments | April 11, 2019 10:26 am

කොටස් වෙළෙඳපොළ ලාභ ලබන සමාගමක් කිරීමේ මංගලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ලාභ අරමුණු කර නොගත්, සාමාජිකයින් විසින් පාලිත සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ කොළඹ කොටස් හුවමාරුව, ලාභ අරමුණු කරගත්, කොටස් හිමියන්ගේ අයිතියට සතු වු සමාගමක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන්නා වූ ‍කොළඹ කොටස් හුවමාරුව කොටසින් සීමිත සමාගමක් බවට පත් කර, එහි නෛතික තත්ත්වය වෙනස් කිරීම…

(0)Comments | April 11, 2019 10:20 am