2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 01 වන වගන්තිය මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පනතේ නියමයන් 2017 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ. පසුගිය ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2014/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය…
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) මඟින් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇ.එ.ජ.ඩොලර් මිලියන 18 අමතර ණය මුදලක් ලබා දෙයි. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක…
කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරනු ලබන “Invest Sri Lanka Investor Forum” ආයෝජන සමුළුව අද (16) දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර Sofitel හේටලයේ දී ආරම්භ වීමට නියමිතය. මෙම සමුළුවේ ප්‍රධින දේශනය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා…
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා Millennium Challenge Corporation හි යුරෝපීය, ආසියා ශාන්තකර හා ලතින් අමෙරිකානු රටවල් සඳහා වන උප සභාපතිනී ෆාතිමා සුමර් මහත්මිය පසුගියදා හමු විය. එහි දී ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ…
මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට පසුගියදා සහභාගී විය. ලොව රටවල් 52ක විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ මෙවර සභාපතීත්වය දරන්නේ කැනඩාවයි. විවිධ රටවල විවිධ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව විධිමත් වේදිකාවකි….
රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවිකරුවෙකු වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ 2017 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන ඊයේ (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවන්ට අනුව 2016 ජූනි 30 වන විට රුපියල් මිලියන 16,401.07 ක්ව පැවති සමස්ත වත්කම් ප්‍රමාණය 2017 ජූනි 30 වන විට රුපියල් මිලියන 753.97 දක්වා පහළ ගොස්…
SBS – 2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වෙත පැමිණෙන අන්තර්ජාතික සිසුන් හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන නවතම ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද අනාවරණය විය. ටස්මේනියාවේ හෝබාට් නුවර දී පැවැත්වුණු අධ්‍යාපනික සමුළුවකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මේ බව පැවසීය. එම ප්‍රමිතීන් ඔස්ට්‍රේලියාවේ උපාධි පාඨමාලාවලට පමණක්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සම කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන ටී.එම්.ආර්. බන්ස ජයා සහ අරුණ සිරිවර්ධන යන මහත්වරුන් අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සම කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු අහෝසි කොට, එක් විධායක අධ්‍යක්ෂ ධූරයක් පමණක් පවත්වා ගෙන යාමට ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුව විසින් උපදෙස් දී තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාතාංශයේ ප්‍රකාශකයෙකු අද දෙරණ…
දැනට පවතින කර්මාන්ත ශාලා ආඥා පනත සහ කම්කරු වන්දි ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කරන බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය නිමිති කරගෙන කොළඹදී පැවති උත්සවයක් අමතමිනි. දැනට තියෙන පනත අනුව අපේ රටේ කර්මාන්තශාලාවලින් 30%ක් පමණ ප්‍රමාණයක් ආවරණය…
2018 අයවැය මගින්, මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මෙන්ගට්සු අල්මයේහු මහතා සමග පැවැති හමුවක දීය. මෙම හමුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ඊයේ (11) පැවැත්විණි….
Video Story